ඉරිදා, මාර්තු 22, 2026
  • English
සොයන්න
පුරනය වන්න
Sporty.lk
  • මුල් පිටුව
  • ක්‍රිකට්
    ක්‍රිකට්Show More
    මතීශ පතිරණට IPL මුල් තරග කිහිපය අහිමි වෙයි
    කියවීමට මිනිත්තු 2 යි
    තුන්වන T20 තරගාවලිය ජයගත් නවසීලන්තය තරගාවලියේ පෙරමුණ ගනී
    කියවීමට මිනිත්තු 1 යි
    Ishan Kishan
    සන්රයිසස් හයිද්‍රබාද් කණ්ඩායමේ නායකත්වය ඉෂාන් කිෂාන්ට
    කියවීමට මිනිත්තු 1 යි
    1996 ක්‍රිකට් ලෝක ශූරතාවය දිනා අදට වසර 30ක්!
    කියවීමට මිනිත්තු 1 යි
    බංග්ලාදේශයේ DRS ගැනීමක් ගැන පාකිස්තානයෙන් පැමිණිල්ලක්
    කියවීමට මිනිත්තු 2 යි
  • පාපන්දු
    පාපන්දුShow More
    අපරාජිත කුරුණෑගල පෙලිකන්ස් කණ්ඩායම ශූරතාවය දිනා ගනී
    කියවීමට මිනිත්තු 1 යි
    ඉරාන කණ්ඩායම 2026 පාපන්දු ලෝක කුසලානයෙන් ඉවත්වෙයි
    කියවීමට මිනිත්තු 1 යි
    17 න් පහළ පාපන්දු ආසියානු කුසලාන තරගාවලියේ සුදුසුකම් ලැබීමේ පළමු තරගයෙන් ශ්‍රී ලංකාවට ජය
    කියවීමට මිනිත්තු 1 යි
    උණුසුම් තරග දෙකකින් චැම්පියන්ස් ලීග් පාපන්දු තරගාවලිය ආරම්භ වෙයි
    කියවීමට මිනිත්තු 1 යි
    පාපන්දු ලෝක කුසලානයට තෙරී පත් වූ කුඩාම රාජ්‍යය බවට කුරසාඕ පත්වෙයි
    කියවීමට මිනිත්තු 1 යි
  • රග්බි
    රග්බිShow More
    දුශාන්ත් ලෙව්කේ ශ්‍රී ලංකා රග්බි නව පුහුණුකරු ලෙස පත්වෙයි
    කියවීමට මිනිත්තු 0 යි
    ක්ලිෆර්ඩ් කුසලානය සී ආර් ඇන්ඩ් එෆ් සී කණ්ඩායමට
    කියවීමට මිනිත්තු 1 යි
    අන්තර් සමාජ රග්බි තරගාවලියෙන් පොලීසිය පරදා ගුවන් හමුදාව ජය ගනී
    කියවීමට මිනිත්තු 1 යි
    සත් සාමාජික රග්බි තරගාවලියේ තුන්වන ස්ථානය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    ශ්‍රී ලංකාව සත් සාමාජික රග්බි තරගාවලියේ අවසන් පූර්ව වටයට
    කියවීමට මිනිත්තු 2 යි
  • වොලිබෝල්
    වොලිබෝල්Show More
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේ තුන්වන ස්ථානය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    බංගලාදේශය පරාජය කරමින් ශ්‍රි ලංකාව තුන්වන ස්ථානයට
    කියවීමට මිනිත්තු 0 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේදී ඇෆ්ගනිස්තානය පරදා ශ්‍රී ලංකාව ජයගනී
    කියවීමට මිනිත්තු 1 යි
    Sri Lanka Volleyball
    මධ්‍යම ආසියානු වොලිබෝල් ශූරතාවයේ ශ්‍රී ලංකා කණ්ඩායම පලමු ජයග්‍රහණය වාර්තා කරයි
    කියවීමට මිනිත්තු 1 යි
    Sri Lanka Volleyball
    මධ්‍යම ආසියානු වොලිබෝල් තරගාවලියේ, ඉරානය සමග පැවති තරගයේ, ජය වට 3-0 ක් ලෙස ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
Reading: තිසර පෙරේරාගෙන් එක් පන්දුවාරයකට පිට පිට හයේ පහර හයක්
ගවේෂණය කරන්න
Notification
Font ResizerAa
Sporty.lkSporty.lk
  • English
  • ක්‍රිකට්
  • පාපන්දු
  • රග්බි
  • වොලිබෝල්
Search
ඔබට දැනටමත් ගිණුමක් තිබේද? Sign In
අප හා එක් වන්න
© 2026 Sporty.lk. All Rights Reserved.
ක්‍රිකට්

තිසර පෙරේරාගෙන් එක් පන්දුවාරයකට පිට පිට හයේ පහර හයක්

By Pradeep Gurusinghe
Published: මාර්තු 16, 2025
බෙදාගන්න

ඉන්දියාවේ පැවැත්වෙන ආසියානු ලෙජන්ඩ් ලීග් තරගාවලියේ පළමු එලිමිනෙටර් තරගය ඊයේ පැවැත්වුණු අතර එම තරගයෙන් ලකුණු 26ක ජයක් ලැබීමට ශ්‍රී ලන්කන් ලයන්ස් කණ්ඩායම සමත් වුණා. ඒ ඇෆ්ගන් පතාන්ස් කණ්ඩායමට එරෙහිවයි.

මෙම තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකන් ලයන්ස් කණ්ඩායම මුලින්ම පන්දුවට පහර දී කඩුලු 3ක් දැවී ලකුණු 230ක් රැස් කළා.

අති විශිෂ්ට පිතිහරඹයක නියැළුණු නායක තිසර පෙරේරා පන්දු 36ට නොදැවී ලකුණු 108ක් ලබාගත්තා.

ශ්‍රී ලංකා ඉනිමේ අවසන් පන්දුවාරයට පිට පිට හයේ පහර හයක් එල්ල කිරීමට ඊයේ තිසර සමත් වුණු අතර වයිඩ් පන්දු තුනක් සමගින් අවසන් පන්දුවාරයට ලකුණු 39ක් රැස් කළා. මෙම ප්‍රහාරයට ලක්වූයේ ඇෆ්ගන් කණ්ඩායමේ අයාන් කාන් නම් පන්දුයවන්නාය.

මෙවන් ප්‍රනාන්දු නොදැවී ලකුණු 81යි.

පිලිතුරු වශයෙන් ඇෆ්ගන් පතාන්ස් කණ්ඩායමට ලබාගත හැකිවූයේ ලකුණු 204ක් පමණයි.

මේ තරගාවලියට ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් ටී.එම්.ඩිල්ශාන්, තිසර පෙරේරා, විකුම් සංජය ලහිරු ගමගේ, මලින්ද පුෂ්පකුමාර වැනි ක්‍රීඩකයන් සහභාගී වනවා.

පෙර ලිපිය 49 වෙනි ජාතික මහා ක්‍රීඩා උළෙල අදින් ඇරඹේ.
Next Article දෙවන විස්සයි විස්ස තරගයේ ජය නවසීලන්ත කාන්තා කණ්ඩායමට
Sponsored

You Might Also Like

ක්‍රිකට්

බංග්ලාදේශයට එරෙහි දෙවන එක්දින තරගයේ ජය ශ්‍රී ලංකා 17න් පහළ කණ්ඩායමට

කියවීමට මිනිත්තු 1 යි
New Zealand
ක්‍රිකට්

ශූරයන්ගේ කුසලානයේ පළමු ජය නවසීලන්තයට

කියවීමට මිනිත්තු 1 යි
ක්‍රිකට්

කොදෙව්වන් සමග දෙවන ටෙස්ට් තරගයෙන් ජය ඕස්ට්‍රේලියාවට

කියවීමට මිනිත්තු 1 යි
Virat Kohli
ක්‍රිකට්

‍රෝයල් චැලේන්ජර්ස් බැංගලෝරයට කඩුලු 7ක ජයක්

කියවීමට මිනිත්තු 1 යි

අපි ගැන

ශ්‍රී ලංකාවේ නවතම ක්‍රීඩා පුවත් සඳහා Sporty.lk ඔබේ ප්‍රධාන වේදිකාවයි. දේශීය ක්‍රීඩා ඉසව්, කණ්ඩායම් සහ ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිළිබඳ නිවැරදි, කාලෝචිත සහ පුළුල් ආවරණයක් ලබා දීමට අපි කැපවී සිටිමු. ක්‍රිකට් සිට මලල ක්‍රීඩා දක්වා සහ ඉන් ඔබ්බට, Sporty.lk ඔබව ශ්‍රී ලංකාවේ විචිත්‍රවත් ක්‍රීඩා ක්ෂේත්‍රයට දැනුවත් කර සම්බන්ධ කරයි.

සාමාජිකයෙකු වන්න
  • රහස්‍යතා ප්‍රතිපත්තිය
  • භාවිත නියමයන්
Welcome Back!

ඔබගේ ගිණුමට පුරනය වන්න

Username or Email Address
Password

Lost your password?