සිකුරාදා, ඔක්. 9, 2026
  • English
සොයන්න
පුරනය වන්න
Sporty.lk
  • මුල් පිටුව
  • ක්‍රිකට්
    ක්‍රිකට්Show More
    ශ්‍රී ලංකා ටෙස්‍ට් කණ්ඩායමේ නායකත්වය කුසල් මෙන්ඩිස්ට
    කියවීමට මිනිත්තු 1 යි
    ශ්‍රී ලංකාව හා පාකිස්තානය අතර විස්සයි විස්ස තරගාවලිය හෙටින් ඇරඹේ
    කියවීමට මිනිත්තු 1 යි
    ධනංජය සිල්වා ටෙස්ට් නායකත්වයෙන් ඉල්ලා අස්වෙයි
    කියවීමට මිනිත්තු 0 යි
    ශ්‍රේය‍ර්ස් අයියර්ගේ මංගල විස්සයි විස්ස ශතකය ඉන්දියාවට ජය ගෙනෙයි
    කියවීමට මිනිත්තු 1 යි
    ආසියානු ක්‍රීඩා උළෙලේ ක්‍රිකට් රන් පදක්කම ඉන්දියාව දිනා ගනී
    කියවීමට මිනිත්තු 1 යි
  • පාපන්දු
    පාපන්දුShow More
    සීශෙල්ස් පරදා ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායම ගෝල 2-0ක ජයක් ලබයි
    කියවීමට මිනිත්තු 0 යි
    ලයනල් මෙසී ජාත්‍යයන්තර පාපන්දු පිටියෙන් සමුගනී
    කියවීමට මිනිත්තු 1 යි
    වසර 16කට පසු FIFA ලෝක කුසලානය ස්පාඤ්ඤයට
    කියවීමට මිනිත්තු 1 යි
    මෙවර ෆිෆා තුන්වන ස්ථානය එංගලන්තයට
    කියවීමට මිනිත්තු 1 යි
    මෙවරත් ආර්ජන්ටිනාව ෆිෆා අවසන් මහා තරගයට
    කියවීමට මිනිත්තු 1 යි
  • රග්බි
    රග්බිShow More
    ශ්‍රී ලංකා රග්බි කණ්ඩායම අද චීනය සමග අර්ධ අවසන් පූර්ව තරගයට
    කියවීමට මිනිත්තු 1 යි
    ශ්‍රී ලංකාව සත් සාමාජික රග්බි අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබයි
    කියවීමට මිනිත්තු 1 යි
    පිලිපීනයට එරෙහිව සත් සාමාජික රග්බි ආරම්භක තරගයෙන් ශ්‍රී ලංකාවට ජය
    කියවීමට මිනිත්තු 1 යි
    අන්තර් පාසල් රග්බි ජය ත්‍රිත්ව විද්‍යාලයට
    කියවීමට මිනිත්තු 1 යි
    හොංකොං රග්බි කණ්ඩායම එක් ලකුණකින් ශ්‍රී ලංකාව පරදයි
    කියවීමට මිනිත්තු 1 යි
  • වොලිබෝල්
    වොලිබෝල්Show More
    මධ්‍යයම ආසියානු වෙරළ වොලිබෝල් තරගාවලියේ ජය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේ තුන්වන ස්ථානය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    බංගලාදේශය පරාජය කරමින් ශ්‍රි ලංකාව තුන්වන ස්ථානයට
    කියවීමට මිනිත්තු 0 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේදී ඇෆ්ගනිස්තානය පරදා ශ්‍රී ලංකාව ජයගනී
    කියවීමට මිනිත්තු 1 යි
    Sri Lanka Volleyball
    මධ්‍යම ආසියානු වොලිබෝල් ශූරතාවයේ ශ්‍රී ලංකා කණ්ඩායම පලමු ජයග්‍රහණය වාර්තා කරයි
    කියවීමට මිනිත්තු 1 යි
Reading: පළමු ටෙස්ට් තරගයෙන් ශ්‍රී ලංකා කණ්ඩායමට ඉනිමක පරාජයක්
ගවේෂණය කරන්න
Notification
Font ResizerAa
Sporty.lkSporty.lk
  • English
  • ක්‍රිකට්
  • පාපන්දු
  • රග්බි
  • වොලිබෝල්
Search
ඔබට දැනටමත් ගිණුමක් තිබේද? Sign In
අප හා එක් වන්න
© 2026 Sporty.lk. All Rights Reserved.
ක්‍රිකට්

පළමු ටෙස්ට් තරගයෙන් ශ්‍රී ලංකා කණ්ඩායමට ඉනිමක පරාජයක්

By Pradeep Gurusinghe
Published: ජූනි 29, 2026
©AFP/Getty Images
බෙදාගන්න

ශ්‍රී ලංකා කණ්ඩායම හා බටහිර ඉන්දීය කොදෙව් කන්ඩායම අතර තරග 2කින් සමන්විත ටෙස්ට් තරගාවලියේ පලමු තරගය ඉනිමකින් හා ලකුණු 217කින් ජයගැනීමට කොදෙව් කන්ඩායම සමත් වුණා.

කාසියේ වාසි‍ය දිනූ කොදෙව් කණ්ඩායම පලමුවෙන් පන්දුවට පහරදීමට ශ්‍රි ලංකා කණ්ඩායමට ආරාධනා කළා. ඒ අනුව ශ්‍රී ලංකාව පලමු ඉනිමට ලකුණු 308ක් ලබාගත්තා.

ශ්‍රී ලංකා පළමු ඉනිම වෙනුවෙන් ධනඞජය සිල්වා ලකුණු 120ක් හා දිනේෂ් චන්දිමාල් ලකුණු 54ක් ලබාගත්තා. කොදෙව් කන්ඩායම වෙනුවෙන් ජස්ටින් ග්‍රීව්ස් කඩුලු 3ක් ලබාගත්තා.

කොදෙව් කණ්ඩායම පලමු ඉනිම සඳහා කඩුලු 9ට ලකුණු 626ක් ලබා සිටියදී ඉනිම අත්හිටවූවා. කොදෙව් ඉනිම ප්‍රභල ස්ථානයකට රැගෙන එමින් අමීර් ජන්ගෝ ලකුණු 233ක් හා රොස්ටන් චේස් ලකුණු 194ක් ලබාගත්තා. ඔවුන් දෙදෙනා විසින් 6 වන කඩුල්ලට ලකුණු 401ක සබඳතාවයක් ගොඩනැගුවා.

ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් මිලාන් රත්නායක කඩුලු 5ක් දවාගත් අතර අසිත ප්‍රනාන්දු හා සොනාල් දිනූෂ කඩුලු 2 බැගින් දවාගැනීමට සමත් වුණා.

දෙවනි සඳහා පිටියට පිවිසි ශ්‍රී ලංකා කන්ඩායමේ සියලු කඩුලු ලකුනු 108ට දවාගැනීමට කොදෙව් පන්දු යවන්නන් සමත් වුණා. කෙමාර් රෝච් සිය ටෙස්ට් දිවි‍යේ කඩුලු 300 සීමාව පසුකරමින් කඩුලු 4ක් දවාගත් අතර ජේඩ්න් සීල්ස් කඩුලු 3ක් දවාගත්තා.

ඒ අනුව ශ්‍රී ලංකා කන්ඩායම පළමු ටෙස්ට් තරගය ඉනිමකින් හා ලකුණු 217කින් පරාජයට පත් වුණා.

මීලඟ තරගය ලබන 3 වෙනිදා ආරම්භවීමට නියමිතයි.

පෙර ලිපිය ස්පාඤ්ඤය උරුගුවේ පරදා ගෝල 1-0ක ජයක් ලබයි
Next Article දකුණු අප්‍රිකාව පරදා කැනඩාව අවසාන 16 වටයට
Sponsored

You Might Also Like

ක්‍රිකට්

පළමු 20-20 තරගයෙන් ශ්‍රී ලංකාවට කඩුලු 4ක ජයක්

කියවීමට මිනිත්තු 1 යි
ක්‍රිකට්

කාන්තා එක්දින ලෝක කුසලානය ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර තරගයෙන් අද ඇරඹේ

කියවීමට මිනිත්තු 2 යි
ක්‍රිකට්

ලෝක ශූර ඉන්දීය කණ්ඩායමට කෝටි 131ක ත්‍යාග මුදලක්

කියවීමට මිනිත්තු 1 යි
ක්‍රිකට්

එංගලන්තයට එරෙහිව ශුබ්මාන් ගිල්ගේ ද්විත්ව ශතකය සමගින් ඉන්දියාව පෙරමුණට

කියවීමට මිනිත්තු 1 යි

අපි ගැන

ශ්‍රී ලංකාවේ නවතම ක්‍රීඩා පුවත් සඳහා Sporty.lk ඔබේ ප්‍රධාන වේදිකාවයි. දේශීය ක්‍රීඩා ඉසව්, කණ්ඩායම් සහ ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිළිබඳ නිවැරදි, කාලෝචිත සහ පුළුල් ආවරණයක් ලබා දීමට අපි කැපවී සිටිමු. ක්‍රිකට් සිට මලල ක්‍රීඩා දක්වා සහ ඉන් ඔබ්බට, Sporty.lk ඔබව ශ්‍රී ලංකාවේ විචිත්‍රවත් ක්‍රීඩා ක්ෂේත්‍රයට දැනුවත් කර සම්බන්ධ කරයි.

සාමාජිකයෙකු වන්න
  • රහස්‍යතා ප්‍රතිපත්තිය
  • භාවිත නියමයන්
Welcome Back!

ඔබගේ ගිණුමට පුරනය වන්න

Username or Email Address
Password

Lost your password?