සෙනසුරාදා, මාර්තු 21, 2026
  • English
සොයන්න
පුරනය වන්න
Sporty.lk
  • මුල් පිටුව
  • ක්‍රිකට්
    ක්‍රිකට්Show More
    මතීශ පතිරණට IPL මුල් තරග කිහිපය අහිමි වෙයි
    කියවීමට මිනිත්තු 2 යි
    තුන්වන T20 තරගාවලිය ජයගත් නවසීලන්තය තරගාවලියේ පෙරමුණ ගනී
    කියවීමට මිනිත්තු 1 යි
    Ishan Kishan
    සන්රයිසස් හයිද්‍රබාද් කණ්ඩායමේ නායකත්වය ඉෂාන් කිෂාන්ට
    කියවීමට මිනිත්තු 1 යි
    1996 ක්‍රිකට් ලෝක ශූරතාවය දිනා අදට වසර 30ක්!
    කියවීමට මිනිත්තු 1 යි
    බංග්ලාදේශයේ DRS ගැනීමක් ගැන පාකිස්තානයෙන් පැමිණිල්ලක්
    කියවීමට මිනිත්තු 2 යි
  • පාපන්දු
    පාපන්දුShow More
    අපරාජිත කුරුණෑගල පෙලිකන්ස් කණ්ඩායම ශූරතාවය දිනා ගනී
    කියවීමට මිනිත්තු 1 යි
    ඉරාන කණ්ඩායම 2026 පාපන්දු ලෝක කුසලානයෙන් ඉවත්වෙයි
    කියවීමට මිනිත්තු 1 යි
    17 න් පහළ පාපන්දු ආසියානු කුසලාන තරගාවලියේ සුදුසුකම් ලැබීමේ පළමු තරගයෙන් ශ්‍රී ලංකාවට ජය
    කියවීමට මිනිත්තු 1 යි
    උණුසුම් තරග දෙකකින් චැම්පියන්ස් ලීග් පාපන්දු තරගාවලිය ආරම්භ වෙයි
    කියවීමට මිනිත්තු 1 යි
    පාපන්දු ලෝක කුසලානයට තෙරී පත් වූ කුඩාම රාජ්‍යය බවට කුරසාඕ පත්වෙයි
    කියවීමට මිනිත්තු 1 යි
  • රග්බි
    රග්බිShow More
    දුශාන්ත් ලෙව්කේ ශ්‍රී ලංකා රග්බි නව පුහුණුකරු ලෙස පත්වෙයි
    කියවීමට මිනිත්තු 0 යි
    ක්ලිෆර්ඩ් කුසලානය සී ආර් ඇන්ඩ් එෆ් සී කණ්ඩායමට
    කියවීමට මිනිත්තු 1 යි
    අන්තර් සමාජ රග්බි තරගාවලියෙන් පොලීසිය පරදා ගුවන් හමුදාව ජය ගනී
    කියවීමට මිනිත්තු 1 යි
    සත් සාමාජික රග්බි තරගාවලියේ තුන්වන ස්ථානය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    ශ්‍රී ලංකාව සත් සාමාජික රග්බි තරගාවලියේ අවසන් පූර්ව වටයට
    කියවීමට මිනිත්තු 2 යි
  • වොලිබෝල්
    වොලිබෝල්Show More
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේ තුන්වන ස්ථානය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    බංගලාදේශය පරාජය කරමින් ශ්‍රි ලංකාව තුන්වන ස්ථානයට
    කියවීමට මිනිත්තු 0 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේදී ඇෆ්ගනිස්තානය පරදා ශ්‍රී ලංකාව ජයගනී
    කියවීමට මිනිත්තු 1 යි
    Sri Lanka Volleyball
    මධ්‍යම ආසියානු වොලිබෝල් ශූරතාවයේ ශ්‍රී ලංකා කණ්ඩායම පලමු ජයග්‍රහණය වාර්තා කරයි
    කියවීමට මිනිත්තු 1 යි
    Sri Lanka Volleyball
    මධ්‍යම ආසියානු වොලිබෝල් තරගාවලියේ, ඉරානය සමග පැවති තරගයේ, ජය වට 3-0 ක් ලෙස ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
Reading: බංග්ලාදේශය ඉන්දියාවේ ක්‍රීඩා නොකිරීමට ගත් තීරණය වෙනස් නොකරයි
ගවේෂණය කරන්න
Notification
Font ResizerAa
Sporty.lkSporty.lk
  • English
  • ක්‍රිකට්
  • පාපන්දු
  • රග්බි
  • වොලිබෝල්
Search
ඔබට දැනටමත් ගිණුමක් තිබේද? Sign In
අප හා එක් වන්න
© 2026 Sporty.lk. All Rights Reserved.
ක්‍රිකට්

බංග්ලාදේශය ඉන්දියාවේ ක්‍රීඩා නොකිරීමට ගත් තීරණය වෙනස් නොකරයි

By Pradeep Gurusinghe
Published: ජනවාරි 13, 2026
©AP
බෙදාගන්න

2026 පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී ඉන්දියාවේදී තරග නොකිරීමේ ස්ථාවරයේ තව දුරටත් රැඳී සිටින බවට බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලය පවසා තිබෙනවා

ඔවුන් මෙලෙස ඉන්දියාවේදී තරග කිරීම ප්‍රතික්ෂේප කලේ ආරක්ෂක හේතු මත බව පවසමින්.

මේ අතර එම තරග ශ්‍රී ලංකාවේදී පවත්වන ලෙසද ඔවුන් අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයෙන් ඉල්ලා සිටියා.

මේ පිළිබඳව කරුණු විමසා බැලීමට බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලය සහ අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය අතර සාකච්ඡාවක්ද පැවැත්වුණා.

තරගාවලියේ කාල සටහන දැනටමත් ප්‍රකාශයට පත් කර තිබීම හේතුවෙන් තම ස්ථාවරය පිළිබඳව සලකා බලන ලෙස අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය, බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලයෙන් එහිදී ඉල්ලා ඇති බව විදෙස් මාද්‍ය වාර්තා කරනවා.

ඊට ප්‍රතිචාර දක්වමින් බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලය පවසා තිබෙන්නේ තම ස්ථාවරයේ කිසිදු වෙනසක් සිදු නොවනු ඇති බවයි.

පෙර ලිපිය ඕස්ට්‍රේලියානු කාන්තා ක්‍රිකට් නායිකා ඇලීසා හීලි ජාත්‍යයන්තර පිටියට සමුදෙයි
Next Article දෙවන එක්දින තරගය ජයගත් නවසීලන්තය තරගාවලිය සම කරයි
Sponsored

You Might Also Like

ක්‍රිකට්

ජනමාධ්‍ය අමාත්‍යාංශ ක්‍රිකට් කණ්ඩායම 2025 රාජ්‍ය සේවා ක්‍රිකට් තරගාවලියේ “D”කාණ්ඩයේ අර්ධ අවසන් වටය‍‍ට

කියවීමට මිනිත්තු 1 යි
ක්‍රිකට්

තහනමෙන් පසු බ්‍රෙන්ඩන් ටේලර් ශ්‍රී ලංකාවට එරෙහිව එක්දින පිටියට

කියවීමට මිනිත්තු 2 යි
ක්‍රිකට්

සුපිරි පන්දුවාරයෙන් පසුව කොදෙව් කණ්ඩායමට තියුණු ජයක්

කියවීමට මිනිත්තු 1 යි
ක්‍රිකට්

කාන්තා ලෝක කුසලානයේදී පාකිස්තානය පරදා බංග්ලාදේශය ජයගනී

කියවීමට මිනිත්තු 1 යි

අපි ගැන

ශ්‍රී ලංකාවේ නවතම ක්‍රීඩා පුවත් සඳහා Sporty.lk ඔබේ ප්‍රධාන වේදිකාවයි. දේශීය ක්‍රීඩා ඉසව්, කණ්ඩායම් සහ ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිළිබඳ නිවැරදි, කාලෝචිත සහ පුළුල් ආවරණයක් ලබා දීමට අපි කැපවී සිටිමු. ක්‍රිකට් සිට මලල ක්‍රීඩා දක්වා සහ ඉන් ඔබ්බට, Sporty.lk ඔබව ශ්‍රී ලංකාවේ විචිත්‍රවත් ක්‍රීඩා ක්ෂේත්‍රයට දැනුවත් කර සම්බන්ධ කරයි.

සාමාජිකයෙකු වන්න
  • රහස්‍යතා ප්‍රතිපත්තිය
  • භාවිත නියමයන්
Welcome Back!

ඔබගේ ගිණුමට පුරනය වන්න

Username or Email Address
Password

Lost your password?