සඳුදා, මාර්තු 23, 2026
  • English
සොයන්න
පුරනය වන්න
Sporty.lk
  • මුල් පිටුව
  • ක්‍රිකට්
    ක්‍රිකට්Show More
    මතීශ පතිරණට IPL මුල් තරග කිහිපය අහිමි වෙයි
    කියවීමට මිනිත්තු 2 යි
    තුන්වන T20 තරගාවලිය ජයගත් නවසීලන්තය තරගාවලියේ පෙරමුණ ගනී
    කියවීමට මිනිත්තු 1 යි
    Ishan Kishan
    සන්රයිසස් හයිද්‍රබාද් කණ්ඩායමේ නායකත්වය ඉෂාන් කිෂාන්ට
    කියවීමට මිනිත්තු 1 යි
    1996 ක්‍රිකට් ලෝක ශූරතාවය දිනා අදට වසර 30ක්!
    කියවීමට මිනිත්තු 1 යි
    බංග්ලාදේශයේ DRS ගැනීමක් ගැන පාකිස්තානයෙන් පැමිණිල්ලක්
    කියවීමට මිනිත්තු 2 යි
  • පාපන්දු
    පාපන්දුShow More
    අපරාජිත කුරුණෑගල පෙලිකන්ස් කණ්ඩායම ශූරතාවය දිනා ගනී
    කියවීමට මිනිත්තු 1 යි
    ඉරාන කණ්ඩායම 2026 පාපන්දු ලෝක කුසලානයෙන් ඉවත්වෙයි
    කියවීමට මිනිත්තු 1 යි
    17 න් පහළ පාපන්දු ආසියානු කුසලාන තරගාවලියේ සුදුසුකම් ලැබීමේ පළමු තරගයෙන් ශ්‍රී ලංකාවට ජය
    කියවීමට මිනිත්තු 1 යි
    උණුසුම් තරග දෙකකින් චැම්පියන්ස් ලීග් පාපන්දු තරගාවලිය ආරම්භ වෙයි
    කියවීමට මිනිත්තු 1 යි
    පාපන්දු ලෝක කුසලානයට තෙරී පත් වූ කුඩාම රාජ්‍යය බවට කුරසාඕ පත්වෙයි
    කියවීමට මිනිත්තු 1 යි
  • රග්බි
    රග්බිShow More
    රෝයල් තෝමස් රග්බි තරගයේ ජය රෝයල් කණ්ඩායමට
    කියවීමට මිනිත්තු 0 යි
    දුශාන්ත් ලෙව්කේ ශ්‍රී ලංකා රග්බි නව පුහුණුකරු ලෙස පත්වෙයි
    කියවීමට මිනිත්තු 0 යි
    ක්ලිෆර්ඩ් කුසලානය සී ආර් ඇන්ඩ් එෆ් සී කණ්ඩායමට
    කියවීමට මිනිත්තු 1 යි
    අන්තර් සමාජ රග්බි තරගාවලියෙන් පොලීසිය පරදා ගුවන් හමුදාව ජය ගනී
    කියවීමට මිනිත්තු 1 යි
    සත් සාමාජික රග්බි තරගාවලියේ තුන්වන ස්ථානය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
  • වොලිබෝල්
    වොලිබෝල්Show More
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේ තුන්වන ස්ථානය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    බංගලාදේශය පරාජය කරමින් ශ්‍රි ලංකාව තුන්වන ස්ථානයට
    කියවීමට මිනිත්තු 0 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේදී ඇෆ්ගනිස්තානය පරදා ශ්‍රී ලංකාව ජයගනී
    කියවීමට මිනිත්තු 1 යි
    Sri Lanka Volleyball
    මධ්‍යම ආසියානු වොලිබෝල් ශූරතාවයේ ශ්‍රී ලංකා කණ්ඩායම පලමු ජයග්‍රහණය වාර්තා කරයි
    කියවීමට මිනිත්තු 1 යි
    Sri Lanka Volleyball
    මධ්‍යම ආසියානු වොලිබෝල් තරගාවලියේ, ඉරානය සමග පැවති තරගයේ, ජය වට 3-0 ක් ලෙස ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
Reading: බංග්ලාදේශය ශ්‍රී ලංකාවට එරෙහි පළමු 20-20 තරගාවලි ජය ලබයි
ගවේෂණය කරන්න
Notification
Font ResizerAa
Sporty.lkSporty.lk
  • English
  • ක්‍රිකට්
  • පාපන්දු
  • රග්බි
  • වොලිබෝල්
Search
ඔබට දැනටමත් ගිණුමක් තිබේද? Sign In
අප හා එක් වන්න
© 2026 Sporty.lk. All Rights Reserved.
ක්‍රිකට්

බංග්ලාදේශය ශ්‍රී ලංකාවට එරෙහි පළමු 20-20 තරගාවලි ජය ලබයි

By Pradeep Gurusinghe
Published: ජූලි 16, 2025
©Getty Images
බෙදාගන්න

ශ්‍රී ලංකාව සමග පැවැති 20 -20 ක්‍රිකට් තරගාවලිය තරග 2 ට 1 ක් ලෙස ජය ගැනීමට බංග්ලාදේශය සමත් වුණා. බංග්ලාදේශය ශ්‍රී ලංකාව සමග පැවැති 20 – 20 තරගාවලියක් ජය ගත්තේ පළමු වරටයි.

තුන්වැනි තරගය බංග්ලාදේශය ජය ගත්තේ කඩුලු 8 කින්.

ශ්‍රී ලංකා කණ්ඩායම සහ බංග්ලාදේශ කණ්ඩායම අතර 20-20 ක්‍රිකට් තරගාවලියේ ශූරයින් තීරණය කෙරුණු තුන්වැනි තරගය පැවැත්වුණේ කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී.

තරගයේ කාසියේ වාසිය දිනා ගත් ශ්‍රී ලංකා කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කළා.

ඉනිම ආරම්භ කලේ පැතුම් නිස්සංක සහ කුසල් මෙන්ඩිස්. ආරම්භක කඩුල්ලේ සබධතාව ලකුණු 14 ක් වන විට කුසල් මෙන්ඩිස් ලකුණු 6 කට දැවී ගියා.

කුසල් පෙරේරා ලකුණු නොළඹා දැවී ගිය අතර දීනේෂ් චන්දිමාල් ලකුණු 4 යි. චරිත් අසලංක ලකුණු 3 ක‌ට දැවී ගියා.

ලකුණු 46 ක් රැස් කර ගෙන සිටි පැතුම් නිස්සංක දැවී ගියේ ශ්‍රී ලංකා ඉනිමේ 5 වැනි කඩුල්ල ලෙසයි. ඔහුගේ ඉනිමට 4 පහර ක් ඇතුලත්. කමිදු මෙන්ඩිස් ලකුණු 21 යි.

ශ්‍රී ලංකා කණ්ඩායම පන්දු වාර 20 ඇතුළත කඩුලු 7 ක් දැවී ලකුණු 132 ක් රැස් කළා.

දසුන් ශානක නොදැවී ලකුණු 32 යි.පන්දු 25 කදී ගොඩ නැගුණු ඔහුගේ ඉනිමට 4 පහර 4 ක් සහ 6 පහර දෙකක් ඇතුලත්.

පන්දු යැවීමේදී මෙහෙදි හසන් පන්දු වාර 4 කදී ලකුණු 11 කට කඩුලු 4 ක් දවා ගත්තා.

තරගයේ ජයග්‍රහණය සදහා ලකුණු 133 ක ඉලක්කයක් සමග බංග්ලාදේශ ඉනිම ආරම්භ කලේ පර්වේස් හොසේන් සහ ටන්සිඩ හසන්.

ඉනිමේ පළමු පන්දුවේදීම පර්වේස් හොසේන් දවා ගැනීමට නුවන් තුෂාර සමත් වුණා. ලිටන් ඩාස් ලකුණු 32 යි.

බංග්ලාදේශ කණ්ඩායම තරගය ජය ගත්තේ පන්දු වාර 16 යි පන්දු 2 කදී කඩුලු 2 ක් දැවී තිබියදීයි. ටන්සිඩ් හසන් නොදැවී ලකුණු 73 ක් රැස් කළා. ඔහුගේ ඉනිමට 4 පහරක් සහ 6 පහර 6 ක් ඇතුලත්.

පෙර ලිපිය කොදෙව්වන් ලකුණු 27ට දැවී යයි, ඔස්ට්‍රේලියාවට ලකුණු 176ක ජයක්
Next Article ඇන්ඩෘ රසෙල් ජාත්‍යන්තර පිටියෙන් සමුගැනීමට තීරණය කරයි
Sponsored

You Might Also Like

ක්‍රිකට්

මෙවර ලෝක කුසලානයේ වැඩිම ලකුණු සංඛ්‍යාව ලබාගැනීමට කොදෙව් කණ්ඩායම සමත් වුණා

කියවීමට මිනිත්තු 1 යි
ක්‍රිකට්

කොදෙව් කණ්ඩායමට එරෙහි තුන්වන 20-20 තරගයෙන් නවසීලන්තයට ලකුණු 9ක ජයක්

කියවීමට මිනිත්තු 1 යි
ක්‍රිකට්

තුන්කොන් තරගාවලියේ අවසන් මහා තරගය අද

කියවීමට මිනිත්තු 1 යි
ක්‍රිකට්

ශ්‍රී ලංකා 19න් පහළ කාන්තාවන් ඕස්ට්‍රේලියාවට එරෙහි දෙවන තරගයත් ජය ගනී

කියවීමට මිනිත්තු 1 යි

අපි ගැන

ශ්‍රී ලංකාවේ නවතම ක්‍රීඩා පුවත් සඳහා Sporty.lk ඔබේ ප්‍රධාන වේදිකාවයි. දේශීය ක්‍රීඩා ඉසව්, කණ්ඩායම් සහ ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිළිබඳ නිවැරදි, කාලෝචිත සහ පුළුල් ආවරණයක් ලබා දීමට අපි කැපවී සිටිමු. ක්‍රිකට් සිට මලල ක්‍රීඩා දක්වා සහ ඉන් ඔබ්බට, Sporty.lk ඔබව ශ්‍රී ලංකාවේ විචිත්‍රවත් ක්‍රීඩා ක්ෂේත්‍රයට දැනුවත් කර සම්බන්ධ කරයි.

සාමාජිකයෙකු වන්න
  • රහස්‍යතා ප්‍රතිපත්තිය
  • භාවිත නියමයන්
Welcome Back!

ඔබගේ ගිණුමට පුරනය වන්න

Username or Email Address
Password

Lost your password?