සෙනසුරාදා, මාර්තු 21, 2026
  • English
සොයන්න
පුරනය වන්න
Sporty.lk
  • මුල් පිටුව
  • ක්‍රිකට්
    ක්‍රිකට්Show More
    මතීශ පතිරණට IPL මුල් තරග කිහිපය අහිමි වෙයි
    කියවීමට මිනිත්තු 2 යි
    තුන්වන T20 තරගාවලිය ජයගත් නවසීලන්තය තරගාවලියේ පෙරමුණ ගනී
    කියවීමට මිනිත්තු 1 යි
    Ishan Kishan
    සන්රයිසස් හයිද්‍රබාද් කණ්ඩායමේ නායකත්වය ඉෂාන් කිෂාන්ට
    කියවීමට මිනිත්තු 1 යි
    1996 ක්‍රිකට් ලෝක ශූරතාවය දිනා අදට වසර 30ක්!
    කියවීමට මිනිත්තු 1 යි
    බංග්ලාදේශයේ DRS ගැනීමක් ගැන පාකිස්තානයෙන් පැමිණිල්ලක්
    කියවීමට මිනිත්තු 2 යි
  • පාපන්දු
    පාපන්දුShow More
    අපරාජිත කුරුණෑගල පෙලිකන්ස් කණ්ඩායම ශූරතාවය දිනා ගනී
    කියවීමට මිනිත්තු 1 යි
    ඉරාන කණ්ඩායම 2026 පාපන්දු ලෝක කුසලානයෙන් ඉවත්වෙයි
    කියවීමට මිනිත්තු 1 යි
    17 න් පහළ පාපන්දු ආසියානු කුසලාන තරගාවලියේ සුදුසුකම් ලැබීමේ පළමු තරගයෙන් ශ්‍රී ලංකාවට ජය
    කියවීමට මිනිත්තු 1 යි
    උණුසුම් තරග දෙකකින් චැම්පියන්ස් ලීග් පාපන්දු තරගාවලිය ආරම්භ වෙයි
    කියවීමට මිනිත්තු 1 යි
    පාපන්දු ලෝක කුසලානයට තෙරී පත් වූ කුඩාම රාජ්‍යය බවට කුරසාඕ පත්වෙයි
    කියවීමට මිනිත්තු 1 යි
  • රග්බි
    රග්බිShow More
    දුශාන්ත් ලෙව්කේ ශ්‍රී ලංකා රග්බි නව පුහුණුකරු ලෙස පත්වෙයි
    කියවීමට මිනිත්තු 0 යි
    ක්ලිෆර්ඩ් කුසලානය සී ආර් ඇන්ඩ් එෆ් සී කණ්ඩායමට
    කියවීමට මිනිත්තු 1 යි
    අන්තර් සමාජ රග්බි තරගාවලියෙන් පොලීසිය පරදා ගුවන් හමුදාව ජය ගනී
    කියවීමට මිනිත්තු 1 යි
    සත් සාමාජික රග්බි තරගාවලියේ තුන්වන ස්ථානය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    ශ්‍රී ලංකාව සත් සාමාජික රග්බි තරගාවලියේ අවසන් පූර්ව වටයට
    කියවීමට මිනිත්තු 2 යි
  • වොලිබෝල්
    වොලිබෝල්Show More
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේ තුන්වන ස්ථානය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    බංගලාදේශය පරාජය කරමින් ශ්‍රි ලංකාව තුන්වන ස්ථානයට
    කියවීමට මිනිත්තු 0 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේදී ඇෆ්ගනිස්තානය පරදා ශ්‍රී ලංකාව ජයගනී
    කියවීමට මිනිත්තු 1 යි
    Sri Lanka Volleyball
    මධ්‍යම ආසියානු වොලිබෝල් ශූරතාවයේ ශ්‍රී ලංකා කණ්ඩායම පලමු ජයග්‍රහණය වාර්තා කරයි
    කියවීමට මිනිත්තු 1 යි
    Sri Lanka Volleyball
    මධ්‍යම ආසියානු වොලිබෝල් තරගාවලියේ, ඉරානය සමග පැවති තරගයේ, ජය වට 3-0 ක් ලෙස ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
Reading: මුම්බායි ඉන්දියන්ස් අවසන් පූර්ව තරග සඳහා සුදුසුකම් ලබයි
ගවේෂණය කරන්න
Notification
Font ResizerAa
Sporty.lkSporty.lk
  • English
  • ක්‍රිකට්
  • පාපන්දු
  • රග්බි
  • වොලිබෝල්
Search
ඔබට දැනටමත් ගිණුමක් තිබේද? Sign In
අප හා එක් වන්න
© 2026 Sporty.lk. All Rights Reserved.
ක්‍රිකට්

මුම්බායි ඉන්දියන්ස් අවසන් පූර්ව තරග සඳහා සුදුසුකම් ලබයි

By Pradeep Gurusinghe
Published: මැයි 22, 2025
Suryakumar Yadav
©BCCI
බෙදාගන්න

ඉන්දීය ප්‍රිමියර්ලීග් 20-20 ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව තරග සඳහා සුදුසුකම් ලැබීමට ගුජරාට් ටයිටන්ස්, රෝයල් චැලෙන්ජර්ස් බැංග්ලෝර්, පංජාබ් කින්ග්ස් සහ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම් සමත්වුණා.

මුම්බායි ඉන්දියන්ස් ඊයේ පැවති තරගයෙන් ජය වාර්තා කළේ දිල්ලි කැපිටල්ස් කණ්ඩායම පරාජය කරමින්. තරගය පැවැත්වුනේ මුම්බායි හි වන්කඩේ ක්‍රීඩාංගණයේදි.

තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම පන්දුවාර 20 ඇතුළත කඩුලු 5 ක් දැවි ලකුණු 180 ක් රැස් කළා.

සූර්ය කුමාර් යාදෙව් පන්දු 43 කදි නොදැවි රැස්කළ ලකුණු සංඛ්‍යාව 73 ක්. ඊට හතරේ පහර 7 ක් සහ හයේ පහර 4 ක් ඇතුළත්.

තිලක් වර්මා ලකුණු 27 යි.පන්දු යැවීමේදි මුකේෂ් කුමාර් කඩුලු 2 ක් දවාගත්තා.

දුෂ්මන්ත චමීර එක් කඩුල්ලයි. පිළිතුරු ලෙස දිල්ලි කැපිටල්ස් කණ්ඩායමට පන්දුවාර 18 යි පන්දු දෙකකදි සියලු ක්‍රීඩකයින් දැවී රැස් කිරීමට හැකිවු‍ණේ ලකුණු 121 ක් පමණයි.

වැඩිම ලකුණු ලාභියා වු සමීර් රිස්වි ලකුණු 39 යි.

පන්දු යැවිමේදි මිචෙල් සැන්ට්නර් සහ ජස්ප්‍රිට් බුම්රා කඩුලු 3 බැගින් දවාගත්තා.

තරගයෙන් මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම ජය ගත්තේ ලකුණු 59 කින්.

TAGGED:IPL 2025
පෙර ලිපිය MCA ඕවර් 25 ලීග් ක්‍රිකට් තරඟාවලිය 14 වන වරටත්
Next Article rugby suspended. ශ්‍රී ලංකා රග්බි සංගමයේ ලියාපදිංචිය තාවකාලිකව අත්හිටුවයි
Sponsored

You Might Also Like

Dasun Shanaka
ක්‍රිකට්

දසුන් ශානකට ඩොලර් 10,000ක දඩයක්

කියවීමට මිනිත්තු 1 යි
ක්‍රිකට්

ඇමරිකානු ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකාරීත්වය පුබුදු දසනායකට

කියවීමට මිනිත්තු 1 යි
ක්‍රිකට්

සිව්වන දිනයේ ශ්‍රී ලංකාව අසීරු අඩියක

කියවීමට මිනිත්තු 1 යි
Jos Butler walks back
ක්‍රිකට්

එංගලන්ත ඉනිම ලකුණු 179ට සීමා වෙයි

කියවීමට මිනිත්තු 1 යි

අපි ගැන

ශ්‍රී ලංකාවේ නවතම ක්‍රීඩා පුවත් සඳහා Sporty.lk ඔබේ ප්‍රධාන වේදිකාවයි. දේශීය ක්‍රීඩා ඉසව්, කණ්ඩායම් සහ ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිළිබඳ නිවැරදි, කාලෝචිත සහ පුළුල් ආවරණයක් ලබා දීමට අපි කැපවී සිටිමු. ක්‍රිකට් සිට මලල ක්‍රීඩා දක්වා සහ ඉන් ඔබ්බට, Sporty.lk ඔබව ශ්‍රී ලංකාවේ විචිත්‍රවත් ක්‍රීඩා ක්ෂේත්‍රයට දැනුවත් කර සම්බන්ධ කරයි.

සාමාජිකයෙකු වන්න
  • රහස්‍යතා ප්‍රතිපත්තිය
  • භාවිත නියමයන්
Welcome Back!

ඔබගේ ගිණුමට පුරනය වන්න

Username or Email Address
Password

Lost your password?