අඟහරුවාදා, ජන. 13, 2026
  • English
සොයන්න
පුරනය වන්න
Sporty.lk
  • මුල් පිටුව
  • ක්‍රිකට්
    ක්‍රිකට්Show More
    දකුණු අප්‍රිකාවට එරෙහි 19න් පහළ ලෝක කුසලාන පුහුණු තරගයෙන් ශ්‍රී ලංකාවට ජය
    කියවීමට මිනිත්තු 1 යි
    තුන්වන තරගය ජයගත් ශ්‍රී ලංකාව තරගාවලිය සමකරයි
    කියවීමට මිනිත්තු 1 යි
    පාකිස්ථානයට එරෙහි තීරණාත්මක අවසන් තරගය අද දඹුල්ලේදී
    කියවීමට මිනිත්තු 1 යි
    ඉන්දීය හිටපු පිතිකරණ පුහුණුකරු ශ්‍රී ලංකා කණ්ඩායම සමග එක්වෙයි
    කියවීමට මිනිත්තු 1 යි
    පළමු විස්සයි 20 තරග‍යෙන් පාකිස්ථානයට කඩුලු 6ක ජයක්
    කියවීමට මිනිත්තු 1 යි
  • පාපන්දු
    පාපන්දුShow More
    17 න් පහළ පාපන්දු ආසියානු කුසලාන තරගාවලියේ සුදුසුකම් ලැබීමේ පළමු තරගයෙන් ශ්‍රී ලංකාවට ජය
    කියවීමට මිනිත්තු 1 යි
    උණුසුම් තරග දෙකකින් චැම්පියන්ස් ලීග් පාපන්දු තරගාවලිය ආරම්භ වෙයි
    කියවීමට මිනිත්තු 1 යි
    පාපන්දු ලෝක කුසලානයට තෙරී පත් වූ කුඩාම රාජ්‍යය බවට කුරසාඕ පත්වෙයි
    කියවීමට මිනිත්තු 1 යි
    ශ්‍රී ලංකාවට ආසියානු පාපන්දු ශූරතා තරගාවලිය අහිමි වෙයි
    කියවීමට මිනිත්තු 0 යි
    FIFA Under-20 World Cup Final: Argentina vs Morocco
    වයස අවුරුදු 20න් පහළ පාපන්දු ලෝක ශූරතාවය මොරොක්කෝව දිනා ගනී
    කියවීමට මිනිත්තු 1 යි
  • රග්බි
    රග්බිShow More
    අන්තර් සමාජ රග්බි තරගාවලියෙන් පොලීසිය පරදා ගුවන් හමුදාව ජය ගනී
    කියවීමට මිනිත්තු 1 යි
    සත් සාමාජික රග්බි තරගාවලියේ තුන්වන ස්ථානය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    ශ්‍රී ලංකාව සත් සාමාජික රග්බි තරගාවලියේ අවසන් පූර්ව වටයට
    කියවීමට මිනිත්තු 2 යි
    ආසියානු සත්සාමාජික රග්බි තරගාවලියේ පළමු තරගයේ ජය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    ආසියානු සත් සාමාජික රග්බි තරගාවලියේ දෙවන අදියර හෙට සිට කොළඹදී
    කියවීමට මිනිත්තු 1 යි
  • වොලිබෝල්
    වොලිබෝල්Show More
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේ තුන්වන ස්ථානය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    බංගලාදේශය පරාජය කරමින් ශ්‍රි ලංකාව තුන්වන ස්ථානයට
    කියවීමට මිනිත්තු 0 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේදී ඇෆ්ගනිස්තානය පරදා ශ්‍රී ලංකාව ජයගනී
    කියවීමට මිනිත්තු 1 යි
    Sri Lanka Volleyball
    මධ්‍යම ආසියානු වොලිබෝල් ශූරතාවයේ ශ්‍රී ලංකා කණ්ඩායම පලමු ජයග්‍රහණය වාර්තා කරයි
    කියවීමට මිනිත්තු 1 යි
    Sri Lanka Volleyball
    මධ්‍යම ආසියානු වොලිබෝල් තරගාවලියේ, ඉරානය සමග පැවති තරගයේ, ජය වට 3-0 ක් ලෙස ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
Reading: රාජස්ථාන් රෝයල්ස් කන්ඩායමට විශිෂ්ට ජයක්
ගවේෂණය කරන්න
Notification
Font ResizerAa
Sporty.lkSporty.lk
  • English
  • ක්‍රිකට්
  • පාපන්දු
  • රග්බි
  • වොලිබෝල්
Search
ඔබට දැනටමත් ගිණුමක් තිබේද? Sign In
අප හා එක් වන්න
© 2026 Sporty.lk. All Rights Reserved.
ක්‍රිකට්

රාජස්ථාන් රෝයල්ස් කන්ඩායමට විශිෂ්ට ජයක්

By Pradeep Gurusinghe
Published: අප්‍රේල් 6, 2025
Maheesh Theekshana
©BCCI
බෙදාගන්න

රාජස්ථාන් රෝයල්ස් හා පන්ජාබ් කිංග්ස් කණ්ඩායම් අතර ඊයේ පැවති රාත්‍රී තරගයෙන් ලකුණු 50ක විශිෂ්ට ජයක් ලැබීමට ‍රෝයල්ස් කණ්ඩායම සමත් වුණා. තරගය පැවැත් වුණේ මුල්ලන් පූර් හීදී.

කාසියේ වාසිය දිනූ පන්ජාබ් කිංග්ස් මුලින්ම පන්දු රැකීමට තීරණය කළා.

ඒ අනුව මුලින් පන්දුවට පහරදුන් රෝයල්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 4ක් දැවී ලකුණු 205ක් ලබාගත්තා.

යසස්වී ජයිස්වාල් ලකුණු 67යි. රියාන් පරාග් ලකුණු 43යි.

පන්දු යැවීමේදී ලොකී ෆර්ගසන් කඩුලු 2යි.

පිලිතුරු වශයෙන් කිංග්ස් කණ්ඩායමට ලබාගත හැකි වූයේ කඩුලු 9ට ලකුණු 155ක් පමණයි.

නෙහාල් වදේරා ලකුණු 62යි. ග්ලේන් මැක්ස්වෙල් ලකුණු 30යි.

ජොෆ්‍රා ආචර් කඩුලු 3යි. මහීෂ් තීක්ෂණ හා සන්දීප් ෂර්මා කඩුලු 2 බැගින් දවාගත් අතර වනිඳු හසරංග හා කුමාර් කර්තිකේයා එක් කඩුල්ල බැගින් දවාගත්තා.

TAGGED:IPL 2025PBKSRR
පෙර ලිපිය K L Rahul චෙන්නයි සුපර් කිංග්ස් පරදා දිල්ලි කැපිටල්ස් කණ්ඩායමට ලකුණු 25ක් ජයක්
Next Article මහනුවර කණ්ඩායමට ක්ලිෆර්ඩ් කුසලාන ශූරතාවය
Sponsored

You Might Also Like

Wanindu Hasaranga
ක්‍රිකට්

කල්කටා නයිට් රයිඩර්ස් සිය පළමු ජය වාර්තා කරයි

කියවීමට මිනිත්තු 1 යි
ක්‍රිකට්

සුලෝහිත සංග්‍රාමය පළමු දිනය අදයි: සජීවී ඩිජිටල් විකාශය sporty.lk වෙතින්

කියවීමට මිනිත්තු 1 යි
Jithesh Sharma
ක්‍රිකට්

රෝයල් චැලේන්ජර්ස් බැංගලෝර් දැවැන්ත හඹායාමකින් අයි පී එල් පළමු වටය නිමා කරයි

කියවීමට මිනිත්තු 2 යි
ක්‍රිකට්

නවසීලන්ත කාන්තා කණ්ඩායමට ශ්‍රී ලංකාවට එරෙහිව ලකුණු 98 ජයක්

කියවීමට මිනිත්තු 1 යි

අපි ගැන

ශ්‍රී ලංකාවේ නවතම ක්‍රීඩා පුවත් සඳහා Sporty.lk ඔබේ ප්‍රධාන වේදිකාවයි. දේශීය ක්‍රීඩා ඉසව්, කණ්ඩායම් සහ ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිළිබඳ නිවැරදි, කාලෝචිත සහ පුළුල් ආවරණයක් ලබා දීමට අපි කැපවී සිටිමු. ක්‍රිකට් සිට මලල ක්‍රීඩා දක්වා සහ ඉන් ඔබ්බට, Sporty.lk ඔබව ශ්‍රී ලංකාවේ විචිත්‍රවත් ක්‍රීඩා ක්ෂේත්‍රයට දැනුවත් කර සම්බන්ධ කරයි.

සාමාජිකයෙකු වන්න
  • රහස්‍යතා ප්‍රතිපත්තිය
  • භාවිත නියමයන්
Welcome Back!

ඔබගේ ගිණුමට පුරනය වන්න

Username or Email Address
Password

Lost your password?