සෙනසුරාදා, මාර්තු 21, 2026
  • English
සොයන්න
පුරනය වන්න
Sporty.lk
  • මුල් පිටුව
  • ක්‍රිකට්
    ක්‍රිකට්Show More
    මතීශ පතිරණට IPL මුල් තරග කිහිපය අහිමි වෙයි
    කියවීමට මිනිත්තු 2 යි
    තුන්වන T20 තරගාවලිය ජයගත් නවසීලන්තය තරගාවලියේ පෙරමුණ ගනී
    කියවීමට මිනිත්තු 1 යි
    Ishan Kishan
    සන්රයිසස් හයිද්‍රබාද් කණ්ඩායමේ නායකත්වය ඉෂාන් කිෂාන්ට
    කියවීමට මිනිත්තු 1 යි
    1996 ක්‍රිකට් ලෝක ශූරතාවය දිනා අදට වසර 30ක්!
    කියවීමට මිනිත්තු 1 යි
    බංග්ලාදේශයේ DRS ගැනීමක් ගැන පාකිස්තානයෙන් පැමිණිල්ලක්
    කියවීමට මිනිත්තු 2 යි
  • පාපන්දු
    පාපන්දුShow More
    අපරාජිත කුරුණෑගල පෙලිකන්ස් කණ්ඩායම ශූරතාවය දිනා ගනී
    කියවීමට මිනිත්තු 1 යි
    ඉරාන කණ්ඩායම 2026 පාපන්දු ලෝක කුසලානයෙන් ඉවත්වෙයි
    කියවීමට මිනිත්තු 1 යි
    17 න් පහළ පාපන්දු ආසියානු කුසලාන තරගාවලියේ සුදුසුකම් ලැබීමේ පළමු තරගයෙන් ශ්‍රී ලංකාවට ජය
    කියවීමට මිනිත්තු 1 යි
    උණුසුම් තරග දෙකකින් චැම්පියන්ස් ලීග් පාපන්දු තරගාවලිය ආරම්භ වෙයි
    කියවීමට මිනිත්තු 1 යි
    පාපන්දු ලෝක කුසලානයට තෙරී පත් වූ කුඩාම රාජ්‍යය බවට කුරසාඕ පත්වෙයි
    කියවීමට මිනිත්තු 1 යි
  • රග්බි
    රග්බිShow More
    දුශාන්ත් ලෙව්කේ ශ්‍රී ලංකා රග්බි නව පුහුණුකරු ලෙස පත්වෙයි
    කියවීමට මිනිත්තු 0 යි
    ක්ලිෆර්ඩ් කුසලානය සී ආර් ඇන්ඩ් එෆ් සී කණ්ඩායමට
    කියවීමට මිනිත්තු 1 යි
    අන්තර් සමාජ රග්බි තරගාවලියෙන් පොලීසිය පරදා ගුවන් හමුදාව ජය ගනී
    කියවීමට මිනිත්තු 1 යි
    සත් සාමාජික රග්බි තරගාවලියේ තුන්වන ස්ථානය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    ශ්‍රී ලංකාව සත් සාමාජික රග්බි තරගාවලියේ අවසන් පූර්ව වටයට
    කියවීමට මිනිත්තු 2 යි
  • වොලිබෝල්
    වොලිබෝල්Show More
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේ තුන්වන ස්ථානය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    බංගලාදේශය පරාජය කරමින් ශ්‍රි ලංකාව තුන්වන ස්ථානයට
    කියවීමට මිනිත්තු 0 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේදී ඇෆ්ගනිස්තානය පරදා ශ්‍රී ලංකාව ජයගනී
    කියවීමට මිනිත්තු 1 යි
    Sri Lanka Volleyball
    මධ්‍යම ආසියානු වොලිබෝල් ශූරතාවයේ ශ්‍රී ලංකා කණ්ඩායම පලමු ජයග්‍රහණය වාර්තා කරයි
    කියවීමට මිනිත්තු 1 යි
    Sri Lanka Volleyball
    මධ්‍යම ආසියානු වොලිබෝල් තරගාවලියේ, ඉරානය සමග පැවති තරගයේ, ජය වට 3-0 ක් ලෙස ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
Reading: වියාන් මූල්ඩර්ගේ ත්‍රිත්ව ශතකය සමගින් දකුණු අප්‍රිකාවට ඉනිමක හා ලකුණු 236ක ජයක්
ගවේෂණය කරන්න
Notification
Font ResizerAa
Sporty.lkSporty.lk
  • English
  • ක්‍රිකට්
  • පාපන්දු
  • රග්බි
  • වොලිබෝල්
Search
ඔබට දැනටමත් ගිණුමක් තිබේද? Sign In
අප හා එක් වන්න
© 2026 Sporty.lk. All Rights Reserved.
ක්‍රිකට්

වියාන් මූල්ඩර්ගේ ත්‍රිත්ව ශතකය සමගින් දකුණු අප්‍රිකාවට ඉනිමක හා ලකුණු 236ක ජයක්

By Pradeep Gurusinghe
Published: ජූලි 9, 2025
©Zimbabwe Cricket
බෙදාගන්න

දකුණු අප්‍රිකාව හා සිම්බාබ්වේ අතර පැවති තරග 2කින් සමන්විත වූ ටෙස්ට් තරගාවලිය 2-0ක් ලෙස ජයගැනීමට දකුණු අප්‍රිකාව සමත් වුණා. ඒ ඊයේ දින ලැබූ ඉනිමක හා ලකුණු 236ක ජයත් සමගින්.

මුලින්ම පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකානු කණ්ඩායම කඩුලු 5ක් දැවී ලකුණු 626ක් ලබා සිටියදී ඉනිම අත්හිටවූවා.

වාර්තාගත ඉනිමක් දියත් කළ නායක වියාන් මූල්ඩර් නොදැවී ලකුණු 367ක් ලබාගත් අතර, ඔහුට බ්‍රයන් ලාරාගේ ලකුණු 400 වාර්තාව බිඳහෙලීමට හැකියාව හා කාලය තිබුනත් එය ප්‍රතික්ෂේප කරමින් ඉනිම අත්හිටවීමට තීරණය කළා.

මූල්ඩර්ට අමතරව ඩේවිඩ් බෙඩින්හැම් ලකුණු 82ක් හා ප්‍රෙටෝරියස් ලකුණු 78ක් ලබාගත්තා.

පන්දු යැවීමේදී සිම්බාබ්වේ කණ්ඩායම වෙනුවෙන් ටනකා චිවන්ගා හා කුන්ඩායි මටිගිමු කඩුලු 2 බැගින් දවාගත්තා.

ඊට පිලිතුරු වශයෙන් සිම්බාබ්වේ කණ්ඩායමට සිය පළමු ඉනිමට ලබාගැනීමට හැකියාවක් ලැබුණේ සියලු දෙනා දැවී ලකුණු 170ක් පමණයි.

එම ඉනිමට සෝන් විලියම්ස් නොදැවී ලකුණු 83ක් ලබාගත් අතර පන්දු යැවීමේදී දකුණු අප්‍රිකාව වෙනුවෙන් ප්‍රිනෙලන් සුබ්‍රායෙන් කඩුලු 4ක් හා වියාන් මූල්ඩර් කඩුලු 2ක්, කෝඩි යුසූෆ් කඩුලු 2ක් දවාගත්තා.

නැවතත් සිය දෙවෙනි ඉනිම ආරම්භ කළ සිම්බාබ්වේ කණ්ඩායමට එහිදී ලබාගැනීමට හැකිවුණේ ලකුණු 220ක් පමණයි. නායක ක්‍රේග් අර්වින් ලකුණු 49යි. නික් වෙල්ෂ් ලකුණු 55යි.

කඩුලු ලබාගැනීමේදී කෝර්බින් බොස්ච් කඩුලු 4ක් හා සෙනුරන් මුතුසාමී කඩුලු 3ක් දවාගත්තා.

ඒ අනුව දකුණු අප්‍රිකානු කණ්ඩායම ඉනිමක හා ලකුණු 236ක ජයක් ලබමින් තරගාවලිය 2-0ක් ලෙස ජයගත්තා.

පෙර ලිපිය එක්දින තරගාවලිය 2-1ක් ලෙස ශ්‍රී ලංකාව ජයගනියි
Next Article බංග්ලාදේශයට එරෙහි 20-20 තරගාවලිය වනිඳු හසරංගට අහිමි වේ
Sponsored

You Might Also Like

ක්‍රිකට්

2025 ආසියානු කුසලානය සඳහා පාකිස්තානු සංචිතය නම් කරයි

කියවීමට මිනිත්තු 1 යි
Hashan Thilakaratne
ක්‍රිකට්

බංග්ලාදේශ කාන්තා ක්‍රිකට් පුහණුකාරීත්වයෙන් හෂාන් තිලකරත්න ඉවතට

කියවීමට මිනිත්තු 0 යි
ක්‍රිකට්

1900 වසරට පසු ක්‍රිකට් ඔලිම්පික් ක්‍රීඩා උලෙළට

කියවීමට මිනිත්තු 1 යි
ක්‍රිකට්

සිම්බාබ්වේ කණ්ඩායම හමුවේ ශ්‍රී ලංකාවට දරුණු පරාජයක්

කියවීමට මිනිත්තු 1 යි

අපි ගැන

ශ්‍රී ලංකාවේ නවතම ක්‍රීඩා පුවත් සඳහා Sporty.lk ඔබේ ප්‍රධාන වේදිකාවයි. දේශීය ක්‍රීඩා ඉසව්, කණ්ඩායම් සහ ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිළිබඳ නිවැරදි, කාලෝචිත සහ පුළුල් ආවරණයක් ලබා දීමට අපි කැපවී සිටිමු. ක්‍රිකට් සිට මලල ක්‍රීඩා දක්වා සහ ඉන් ඔබ්බට, Sporty.lk ඔබව ශ්‍රී ලංකාවේ විචිත්‍රවත් ක්‍රීඩා ක්ෂේත්‍රයට දැනුවත් කර සම්බන්ධ කරයි.

සාමාජිකයෙකු වන්න
  • රහස්‍යතා ප්‍රතිපත්තිය
  • භාවිත නියමයන්
Welcome Back!

ඔබගේ ගිණුමට පුරනය වන්න

Username or Email Address
Password

Lost your password?