සිකුරාදා, දෙසැ. 26, 2025
  • English
සොයන්න
පුරනය වන්න
Sporty.lk
  • මුල් පිටුව
  • ක්‍රිකට්
    ක්‍රිකට්Show More
    India wins
    දෙවන විස්සයි විස්ස තරගයෙන් ඉන්දියාවට කඩුලු 7ක ජයක්
    කියවීමට මිනිත්තු 1 යි
    ඉන්දියාව පැරදූ පාකිස්තානය 19න් පහළ ආසියානු කුසලානය දිනාගනී
    කියවීමට මිනිත්තු 1 යි
    2025 අළුබඳුන තරගාවලිය 3-0ක් ලෙස ඕස්ට්‍රේලියාව ජයගනී
    කියවීමට මිනිත්තු 1 යි
    කොන්වේගේ ද්විත්ව ශතකය සමගින් නවසීලන්තයෙන් දැවැන්ත අභියෝගයක්
    කියවීමට මිනිත්තු 1 යි
    2026 ලෝක කුසලානය සඳහා ක්‍රීඩකයින් 25කින් සමන්විත මූලික සංචිතයක්
    කියවීමට මිනිත්තු 1 යි
  • පාපන්දු
    පාපන්දුShow More
    17 න් පහළ පාපන්දු ආසියානු කුසලාන තරගාවලියේ සුදුසුකම් ලැබීමේ පළමු තරගයෙන් ශ්‍රී ලංකාවට ජය
    කියවීමට මිනිත්තු 1 යි
    උණුසුම් තරග දෙකකින් චැම්පියන්ස් ලීග් පාපන්දු තරගාවලිය ආරම්භ වෙයි
    කියවීමට මිනිත්තු 1 යි
    පාපන්දු ලෝක කුසලානයට තෙරී පත් වූ කුඩාම රාජ්‍යය බවට කුරසාඕ පත්වෙයි
    කියවීමට මිනිත්තු 1 යි
    ශ්‍රී ලංකාවට ආසියානු පාපන්දු ශූරතා තරගාවලිය අහිමි වෙයි
    කියවීමට මිනිත්තු 0 යි
    FIFA Under-20 World Cup Final: Argentina vs Morocco
    වයස අවුරුදු 20න් පහළ පාපන්දු ලෝක ශූරතාවය මොරොක්කෝව දිනා ගනී
    කියවීමට මිනිත්තු 1 යි
  • රග්බි
    රග්බිShow More
    අන්තර් සමාජ රග්බි තරගාවලියෙන් පොලීසිය පරදා ගුවන් හමුදාව ජය ගනී
    කියවීමට මිනිත්තු 1 යි
    සත් සාමාජික රග්බි තරගාවලියේ තුන්වන ස්ථානය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    ශ්‍රී ලංකාව සත් සාමාජික රග්බි තරගාවලියේ අවසන් පූර්ව වටයට
    කියවීමට මිනිත්තු 2 යි
    ආසියානු සත්සාමාජික රග්බි තරගාවලියේ පළමු තරගයේ ජය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    ආසියානු සත් සාමාජික රග්බි තරගාවලියේ දෙවන අදියර හෙට සිට කොළඹදී
    කියවීමට මිනිත්තු 1 යි
  • වොලිබෝල්
    වොලිබෝල්Show More
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේ තුන්වන ස්ථානය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    බංගලාදේශය පරාජය කරමින් ශ්‍රි ලංකාව තුන්වන ස්ථානයට
    කියවීමට මිනිත්තු 0 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේදී ඇෆ්ගනිස්තානය පරදා ශ්‍රී ලංකාව ජයගනී
    කියවීමට මිනිත්තු 1 යි
    Sri Lanka Volleyball
    මධ්‍යම ආසියානු වොලිබෝල් ශූරතාවයේ ශ්‍රී ලංකා කණ්ඩායම පලමු ජයග්‍රහණය වාර්තා කරයි
    කියවීමට මිනිත්තු 1 යි
    Sri Lanka Volleyball
    මධ්‍යම ආසියානු වොලිබෝල් තරගාවලියේ, ඉරානය සමග පැවති තරගයේ, ජය වට 3-0 ක් ලෙස ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
Reading: ශ්‍රී ලංකාවට එරෙහිව දකුණු අප්‍රිකා කාන්තා කණ්ඩායම කඩුලු 10ක ජයක් ලබයි
ගවේෂණය කරන්න
Notification
Font ResizerAa
Sporty.lkSporty.lk
  • English
  • ක්‍රිකට්
  • පාපන්දු
  • රග්බි
  • වොලිබෝල්
Search
ඔබට දැනටමත් ගිණුමක් තිබේද? Sign In
අප හා එක් වන්න
© 2025 Sporty.lk. All Rights Reserved.
ක්‍රිකට්

ශ්‍රී ලංකාවට එරෙහිව දකුණු අප්‍රිකා කාන්තා කණ්ඩායම කඩුලු 10ක ජයක් ලබයි

By Pradeep Gurusinghe
Published: ඔක්තෝබර් 18, 2025
©ICC/Getty Images
බෙදාගන්න

ලෝක කුසලාන කාන්තා එක්දින ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සමග පැවැති තරගය කඩුලු 10 කින් ජය ගැනීමට දකුණු අප්‍රිකාව සමත් වුණා.

තරගය පැවැත්වුණේ කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදීයි.

කාසියේ වාසිය හිමි කර ගත් ශ්‍රී ලංකාව පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කළා.

ශ්‍රී ලංකා කණ්ඩායම පන්දු වාර 12 ක් ඇතුලත කඩුලු 2 ක් දැවී ලකුණු 46 ක් ලබා සිටියදී තරගයට වර්ශාවෙන් බාධා එල්ල වුණා.

අනතුරුව රාත්‍රී 9.10 තරගය යළි ආරම්භ කෙරුණේ එක් ඉනිමක් පන්දු වාර 20 කට සීමා කරමින්.

තරගය යළි ආරම්භ කරන විට නොදැවී පන්දුවට පහර දෙමින් සිටියේ කවීෂා දිල්හාරි සහ හර්ෂාතා සමරවික්‍රම.

කවීෂා ලකුණු 14 කට දැවී ගිය අතර හර්ෂිතා ලකුණු 13 යි.

ශ්‍රී ලංකා කණ්ඩායම පන්දු වාර 20 ඇතුළත කඩුලු 7 ක් දැවී ලකුණු 105 ක් රැස් කළා.

විශ්මි ගුණරත්න ලකුණු 34 ක් ලබා ගත්තා.

නිලක්ෂ් සිල්වා ලකුණු 18 යි.

ඩක්වත් සහ ලුවිස් න්‍යායට අනුව තරගය ජය ගැනීම සදහා දකුණු අප්‍රිකා කණ්ඩායමට පන්දු වාර 20 ඇතුළත හිමිවූ ඉලක්කය ලකුණු 121ක්.

ඔවුන්ගේ ඉනිම ආරම්භ කළේ නායිකා ලවුරා වොල්වර්ට් සහ ටස්මින් බ්‍රිට්ස්.

තම එක්දින ක්‍රිකට් දිවියේ 37 වැනි අර්ධ ශතකය වාර්තා කිරීමට ලවුරා වොල්වර්ට් සමත් වුණා.

දකුණු අප්‍රිකාව තරගය ජය ගත්තේ පන්දු වාර 14 යි පන්දු 5 කදී කිසිදු කඩුල්ලක් නොදැවී ලකුණු 126 ක් රැස් කරමින්.

ලවුරා වොල්වර්ට් නොදැවී ලකුණු 60 ක් සහ ටස්මින් බ්‍රිට්ස් නොදැවී ලකුණු 55 ක් රැස් කළා.

මෙම ජයග්‍රහණයත් සමග දකුණු අප්‍රිකාව ලකුණු 8 ක් සමග ප්‍රසාද ලකුණු සටහනේ දෙවැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණියා

පෙර ලිපිය 2026 T20 ලෝක කුසලානයට එක්සත් අරාබි එමීර් රාජ්‍යය සුදුසුකම් ලබයි
Next Article ආසියානු සත්සාමාජික රග්බි තරගාවලියේ පළමු තරගයේ ජය ශ්‍රී ලංකාවට
Sponsored

You Might Also Like

ක්‍රිකට්

ඇෆ්ගනිස්තානයට එරෙහි තරගය බංග්ලාදේශය ජය ගනියි

කියවීමට මිනිත්තු 2 යි
ක්‍රිකට්

බී කාණ්ඩයේ පළමු තරග‍යෙන් දකුණු අප්‍රිකාවට විශිෂ්ට ජයක්

කියවීමට මිනිත්තු 1 යි
ක්‍රිකට්

තුන්කොන් තරගාවලියේ අවසන් මහා තරගය අද

කියවීමට මිනිත්තු 1 යි
Steve Smith
ක්‍රිකට්

ස්ටීව් ස්මිත් එක්දින පිටියට සමුදෙයි

කියවීමට මිනිත්තු 0 යි

අපි ගැන

ශ්‍රී ලංකාවේ නවතම ක්‍රීඩා පුවත් සඳහා Sporty.lk ඔබේ ප්‍රධාන වේදිකාවයි. දේශීය ක්‍රීඩා ඉසව්, කණ්ඩායම් සහ ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිළිබඳ නිවැරදි, කාලෝචිත සහ පුළුල් ආවරණයක් ලබා දීමට අපි කැපවී සිටිමු. ක්‍රිකට් සිට මලල ක්‍රීඩා දක්වා සහ ඉන් ඔබ්බට, Sporty.lk ඔබව ශ්‍රී ලංකාවේ විචිත්‍රවත් ක්‍රීඩා ක්ෂේත්‍රයට දැනුවත් කර සම්බන්ධ කරයි.

සාමාජිකයෙකු වන්න
  • රහස්‍යතා ප්‍රතිපත්තිය
  • භාවිත නියමයන්
Welcome Back!

ඔබගේ ගිණුමට පුරනය වන්න

Username or Email Address
Password

Lost your password?