බදාදා, ඔක්. 7, 2026
  • English
සොයන්න
පුරනය වන්න
Sporty.lk
  • මුල් පිටුව
  • ක්‍රිකට්
    ක්‍රිකට්Show More
    ශ්‍රේය‍ර්ස් අයියර්ගේ මංගල විස්සයි විස්ස ශතකය ඉන්දියාවට ජය ගෙනෙයි
    කියවීමට මිනිත්තු 1 යි
    ආසියානු ක්‍රීඩා උළෙලේ ක්‍රිකට් රන් පදක්කම ඉන්දියාව දිනා ගනී
    කියවීමට මිනිත්තු 1 යි
    ආසියානු ක්‍රීඩා උළෙලේ ක්‍රිකට් තරගාවලියෙන් ශ්‍රී ලංකාවට ලෝකඩ පදක්කම
    කියවීමට මිනිත්තු 2 යි
    පාකිස්තානය සමග T20 තරගවලිය සඳහා ශ්‍රී ලංකාවෙන් 15 දෙනෙකුගේ සංචිතයක්
    කියවීමට මිනිත්තු 1 යි
    ශ්‍රී ලංකාවට අන්ත පරාජයක් අත් කරදෙමින් ඉන්දියාව අවසන් මහා තරගයට
    කියවීමට මිනිත්තු 1 යි
  • පාපන්දු
    පාපන්දුShow More
    සීශෙල්ස් පරදා ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායම ගෝල 2-0ක ජයක් ලබයි
    කියවීමට මිනිත්තු 0 යි
    ලයනල් මෙසී ජාත්‍යයන්තර පාපන්දු පිටියෙන් සමුගනී
    කියවීමට මිනිත්තු 1 යි
    වසර 16කට පසු FIFA ලෝක කුසලානය ස්පාඤ්ඤයට
    කියවීමට මිනිත්තු 1 යි
    මෙවර ෆිෆා තුන්වන ස්ථානය එංගලන්තයට
    කියවීමට මිනිත්තු 1 යි
    මෙවරත් ආර්ජන්ටිනාව ෆිෆා අවසන් මහා තරගයට
    කියවීමට මිනිත්තු 1 යි
  • රග්බි
    රග්බිShow More
    ශ්‍රී ලංකා රග්බි කණ්ඩායම අද චීනය සමග අර්ධ අවසන් පූර්ව තරගයට
    කියවීමට මිනිත්තු 1 යි
    ශ්‍රී ලංකාව සත් සාමාජික රග්බි අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබයි
    කියවීමට මිනිත්තු 1 යි
    පිලිපීනයට එරෙහිව සත් සාමාජික රග්බි ආරම්භක තරගයෙන් ශ්‍රී ලංකාවට ජය
    කියවීමට මිනිත්තු 1 යි
    අන්තර් පාසල් රග්බි ජය ත්‍රිත්ව විද්‍යාලයට
    කියවීමට මිනිත්තු 1 යි
    හොංකොං රග්බි කණ්ඩායම එක් ලකුණකින් ශ්‍රී ලංකාව පරදයි
    කියවීමට මිනිත්තු 1 යි
  • වොලිබෝල්
    වොලිබෝල්Show More
    මධ්‍යයම ආසියානු වෙරළ වොලිබෝල් තරගාවලියේ ජය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේ තුන්වන ස්ථානය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    බංගලාදේශය පරාජය කරමින් ශ්‍රි ලංකාව තුන්වන ස්ථානයට
    කියවීමට මිනිත්තු 0 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේදී ඇෆ්ගනිස්තානය පරදා ශ්‍රී ලංකාව ජයගනී
    කියවීමට මිනිත්තු 1 යි
    Sri Lanka Volleyball
    මධ්‍යම ආසියානු වොලිබෝල් ශූරතාවයේ ශ්‍රී ලංකා කණ්ඩායම පලමු ජයග්‍රහණය වාර්තා කරයි
    කියවීමට මිනිත්තු 1 යි
Reading: මෙවර අයී පී එල් යන ශ්‍රී ලංකා ක්‍රීඩකයන්
ගවේෂණය කරන්න
Notification
Font ResizerAa
Sporty.lkSporty.lk
  • English
  • ක්‍රිකට්
  • පාපන්දු
  • රග්බි
  • වොලිබෝල්
Search
ඔබට දැනටමත් ගිණුමක් තිබේද? Sign In
අප හා එක් වන්න
© 2026 Sporty.lk. All Rights Reserved.
ක්‍රිකට්

මෙවර අයී පී එල් යන ශ්‍රී ලංකා ක්‍රීඩකයන්

Eight Sri Lankan Cricketers Set to Feature in This Year's Tournament

By Pradeep Gurusinghe
Published: මාර්තු 20, 2025
Lasith Malinga
©Mumbai Indians
බෙදාගන්න

මෙවර අයී පී එල් තරගාවලිය මාර්තු 22 දා කල්කටාවේ ඊඩ්න් ගාඩ්න් ක්‍රීඩාංගණයේදී ආරම්භවීමට නියමිතයි. මෙවර තරගාවලියට ශ්‍රී ලංකා ක්‍රීඩකයන් අට දෙනෙකු ක්‍රීඩාකිරීමට නියමිතයි.

වනිඳු හසරංග : ‍රාජස්ථාන් රෝයල්ස්
මහීෂ් තීක්ෂණ : රාජස්ථාන් රෝයල්ස්
කමිඳු මෙන්ඩිස් : සන් රයිසස් හයිද්‍රබාද්
එෂාන් මාලිංග : සන් රයිසස් හයිද්‍රබාද්
නුවන් තුෂාර : රෝයල් චැලේන්ජර්ස් බෙංගලූරු
මතීෂ පතිරණ : චෙන්නයි සුපර් කිංග්ස්
දසුන් ශානක : දිල්ලි කැපිටල්ස්
දුශ්මන්ත චමීර : දිල්ලි කැපිටල්ස්

මෙවර තරගාවලියේ පළමු වටයට තරග 70ක් පැවැත්වීමට නියමිත‍යි.

තරගාවලියේ පළමු තරගය කල්කටා නයිට් රයිඩර්ස් හා රෝයල් චැලේන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම් දෙක අතර ශ්‍රී ලංකා වේලාවෙන් රාත්‍රී 7.30ට ආරම්භ වේ.

TAGGED:IPL 2025
පෙර ලිපිය තුන්වන විස්සයි විස්ස තරගය වැස්සට සේදී යයි
Next Article චමෝද් යෝධසිංහ ලෝක ශූරතා ගෘහස්ත මලල ක්‍රීඩා තරගාවලියේ අවසන් පූර්ව තරගයට
Sponsored

You Might Also Like

ක්‍රිකට්

කාන්තා ලෝක කුසලානයේ ආරම්භක තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 87ක පරාජයක්.

කියවීමට මිනිත්තු 2 යි
ක්‍රිකට්

දකුණු අප්‍රිකාව සමග තියුණු තරගයකින් පසු පකිස්තානයට කඩුලු 2ක ජයක්

කියවීමට මිනිත්තු 1 යි
ක්‍රිකට්

ජූනි මාසයේදී ශ්‍රී ලංකා කණ්ඩායම බටහිර ඉන්දීය කොදෙව් සංචාරයක

කියවීමට මිනිත්තු 0 යි
ක්‍රිකට්

ශ්‍රී ලංකා ඒ කාන්තා නැගී එන කණ්ඩායම ආසියානු කුසලානයේ අවසන් පූර්ව වටයට

කියවීමට මිනිත්තු 1 යි

අපි ගැන

ශ්‍රී ලංකාවේ නවතම ක්‍රීඩා පුවත් සඳහා Sporty.lk ඔබේ ප්‍රධාන වේදිකාවයි. දේශීය ක්‍රීඩා ඉසව්, කණ්ඩායම් සහ ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිළිබඳ නිවැරදි, කාලෝචිත සහ පුළුල් ආවරණයක් ලබා දීමට අපි කැපවී සිටිමු. ක්‍රිකට් සිට මලල ක්‍රීඩා දක්වා සහ ඉන් ඔබ්බට, Sporty.lk ඔබව ශ්‍රී ලංකාවේ විචිත්‍රවත් ක්‍රීඩා ක්ෂේත්‍රයට දැනුවත් කර සම්බන්ධ කරයි.

සාමාජිකයෙකු වන්න
  • රහස්‍යතා ප්‍රතිපත්තිය
  • භාවිත නියමයන්
Welcome Back!

ඔබගේ ගිණුමට පුරනය වන්න

Username or Email Address
Password

Lost your password?