සඳුදා, මාර්තු 23, 2026
  • English
සොයන්න
පුරනය වන්න
Sporty.lk
  • මුල් පිටුව
  • ක්‍රිකට්
    ක්‍රිකට්Show More
    වනිඳුට හා පතිරණට මෙවර IPL අහිමිවෙයි
    කියවීමට මිනිත්තු 2 යි
    මතීශ පතිරණට IPL මුල් තරග කිහිපය අහිමි වෙයි
    කියවීමට මිනිත්තු 2 යි
    තුන්වන T20 තරගාවලිය ජයගත් නවසීලන්තය තරගාවලියේ පෙරමුණ ගනී
    කියවීමට මිනිත්තු 1 යි
    Ishan Kishan
    සන්රයිසස් හයිද්‍රබාද් කණ්ඩායමේ නායකත්වය ඉෂාන් කිෂාන්ට
    කියවීමට මිනිත්තු 1 යි
    1996 ක්‍රිකට් ලෝක ශූරතාවය දිනා අදට වසර 30ක්!
    කියවීමට මිනිත්තු 1 යි
  • පාපන්දු
    පාපන්දුShow More
    අපරාජිත කුරුණෑගල පෙලිකන්ස් කණ්ඩායම ශූරතාවය දිනා ගනී
    කියවීමට මිනිත්තු 1 යි
    ඉරාන කණ්ඩායම 2026 පාපන්දු ලෝක කුසලානයෙන් ඉවත්වෙයි
    කියවීමට මිනිත්තු 1 යි
    17 න් පහළ පාපන්දු ආසියානු කුසලාන තරගාවලියේ සුදුසුකම් ලැබීමේ පළමු තරගයෙන් ශ්‍රී ලංකාවට ජය
    කියවීමට මිනිත්තු 1 යි
    උණුසුම් තරග දෙකකින් චැම්පියන්ස් ලීග් පාපන්දු තරගාවලිය ආරම්භ වෙයි
    කියවීමට මිනිත්තු 1 යි
    පාපන්දු ලෝක කුසලානයට තෙරී පත් වූ කුඩාම රාජ්‍යය බවට කුරසාඕ පත්වෙයි
    කියවීමට මිනිත්තු 1 යි
  • රග්බි
    රග්බිShow More
    රෝයල් තෝමස් රග්බි තරගයේ ජය රෝයල් කණ්ඩායමට
    කියවීමට මිනිත්තු 0 යි
    දුශාන්ත් ලෙව්කේ ශ්‍රී ලංකා රග්බි නව පුහුණුකරු ලෙස පත්වෙයි
    කියවීමට මිනිත්තු 0 යි
    ක්ලිෆර්ඩ් කුසලානය සී ආර් ඇන්ඩ් එෆ් සී කණ්ඩායමට
    කියවීමට මිනිත්තු 1 යි
    අන්තර් සමාජ රග්බි තරගාවලියෙන් පොලීසිය පරදා ගුවන් හමුදාව ජය ගනී
    කියවීමට මිනිත්තු 1 යි
    සත් සාමාජික රග්බි තරගාවලියේ තුන්වන ස්ථානය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
  • වොලිබෝල්
    වොලිබෝල්Show More
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේ තුන්වන ස්ථානය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    බංගලාදේශය පරාජය කරමින් ශ්‍රි ලංකාව තුන්වන ස්ථානයට
    කියවීමට මිනිත්තු 0 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේදී ඇෆ්ගනිස්තානය පරදා ශ්‍රී ලංකාව ජයගනී
    කියවීමට මිනිත්තු 1 යි
    Sri Lanka Volleyball
    මධ්‍යම ආසියානු වොලිබෝල් ශූරතාවයේ ශ්‍රී ලංකා කණ්ඩායම පලමු ජයග්‍රහණය වාර්තා කරයි
    කියවීමට මිනිත්තු 1 යි
    Sri Lanka Volleyball
    මධ්‍යම ආසියානු වොලිබෝල් තරගාවලියේ, ඉරානය සමග පැවති තරගයේ, ජය වට 3-0 ක් ලෙස ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
Reading: ශ්‍රී ලංකාවට එරෙහි තරගයෙන් එංගලන්තයට ලකුණු 89ක ජයක්
ගවේෂණය කරන්න
Notification
Font ResizerAa
Sporty.lkSporty.lk
  • English
  • ක්‍රිකට්
  • පාපන්දු
  • රග්බි
  • වොලිබෝල්
Search
ඔබට දැනටමත් ගිණුමක් තිබේද? Sign In
අප හා එක් වන්න
© 2026 Sporty.lk. All Rights Reserved.
ක්‍රිකට්

ශ්‍රී ලංකාවට එරෙහි තරගයෙන් එංගලන්තයට ලකුණු 89ක ජයක්

By Pradeep Gurusinghe
Published: ඔක්තෝබර් 12, 2025
©ICC/Getty Images
බෙදාගන්න

ලෝක කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර තරගය ඊයේ කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වුණා.

ඉන් ලකුණු අසූ නවයක ජයක් වර්තා කිරීමට සමත් වුණේ එංගලන්ත කණ්ඩායමයි.

තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් එංගලන්ත කණ්ඩායම පන්දුවාර 50 අවසන් වන විට කඩුලු 9 ක් දැවී ලකුණු 253 ක් රැස් කළා.

ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වන 200 වැනි ජාත්‍යන්තර එක්දින තරගය මෙයයි.

තරගයේ කාසියේ වාසිය හිමි කර ගත් ශ්‍රී ලංකා කණ්ඩායම පළමුවෙන් පන්දුව‌ට පහරදීමේ අවස්ථාව එංගලන්ත කණ්ඩායමට ලබා දුන්නා.

ඒ අනුව එංගලන්ත ඉනිම ආරම්භ කලේ එමී ජෝන්ස් සහ ටමී බියුමන්ට්. ඔවුන් දෙදෙනා ආරම්භන කඩුල්ලට ගොඩ නැගූ සබධතාව ලකුණු 24 ක්.

එමී ජෝන්ස් ලකුණු 11 ක් ලබා සිටියදී පළමු කඩුල්ල ලෙස දුවද්දී දැවී ගියා. දෙවැනි කඩුල්ල ලෙස දැවී ගියේ ලකුණු 32 ක් රැස් කළ ටමී බියුමන්ට්. හේතර් නයිට් ලකුණු 29 යි. සිව්වැනි කඩුල්ල ලෙස සොපියා ඩන්ක්ලි දැවී ගියේ ලකුණු 18 කට.

තරගයේ 35 වැනි පන්දු වාරයේදී කඩුලු 2 ක් දවා ගැනීමට ඉනෝකා රණවීර සමත් වුණා.

එංගලන්ත කණ්ඩායමේ නායිකා නෙට් ශිවර් තම එක්දින ක්‍රිකට් දිවියේ 10 වැනි ශතකය වාර්තා කලා. ඇය ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියක වාර්තා කළ 5 වැනි ශතකය මෙයයි. නෙට් ශිවර් ලකුණු 117 ක් ලබා ගත්තා.

පන්දු යැවීමේදී ඉනෝකා රණවීර ලකුණු 33 කට කඩුලු 3 යි. සුගන්ධිකා කුමාරි කඩුලු 2 ක් දවා ගත්තා.

පිළිතුරු ලෙස ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට පන්දු වාර 45.4 කදී සියලු ක්‍රිඩිකාවන් දැවී රැස්කිරීමට හැකි වුණේ ලකුණු 164 ක් පමණයි.

හර්ශිතා සමරවික්‍රම ලකුණු 33 ක් රැස්කලා.

සොපී එක්ලෙස්ටෝන් කඩුලු 4 යි.

පෙර ලිපිය බංග්ලාදේශයට එරෙහිව නවසීලන්ත කාන්තා කණ්ඩායමට ලකුණු 100ක ජයක්
Next Article රශීඩ් කාන්ගේ සුපිරි පන්දු යැවීමෙන් බංලාදේශයට අමිහිරි පරාජයක්
Sponsored

You Might Also Like

ක්‍රිකට්

එංගලන්තය පරදා දකුණු අප්‍රිකාවට විශිෂ්ට එක්දින ජයක්

කියවීමට මිනිත්තු 1 යි
Dimuth's final innings
ක්‍රිකට්

දිමුත්ගේ ටෙස්ට් දිවිය නිමයි, ශ්‍රී ලංකාව ‌දෙවැනි තරගය ඉනිමක පරාජයෙන් බේරෙයි

කියවීමට මිනිත්තු 1 යි
Chamari Atapattu
ක්‍රිකට්

නවසීලන්ත සංචාරය සඳහා ශ්‍රී ලංකා කාන්තා සංචිතය නම්කරයි

කියවීමට මිනිත්තු 1 යි
ක්‍රිකට්

ශ්‍රී ලංකා මාස්ටර්ස් කණ්ඩායමට ලකුණු 21ක ජයක්

කියවීමට මිනිත්තු 1 යි

අපි ගැන

ශ්‍රී ලංකාවේ නවතම ක්‍රීඩා පුවත් සඳහා Sporty.lk ඔබේ ප්‍රධාන වේදිකාවයි. දේශීය ක්‍රීඩා ඉසව්, කණ්ඩායම් සහ ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිළිබඳ නිවැරදි, කාලෝචිත සහ පුළුල් ආවරණයක් ලබා දීමට අපි කැපවී සිටිමු. ක්‍රිකට් සිට මලල ක්‍රීඩා දක්වා සහ ඉන් ඔබ්බට, Sporty.lk ඔබව ශ්‍රී ලංකාවේ විචිත්‍රවත් ක්‍රීඩා ක්ෂේත්‍රයට දැනුවත් කර සම්බන්ධ කරයි.

සාමාජිකයෙකු වන්න
  • රහස්‍යතා ප්‍රතිපත්තිය
  • භාවිත නියමයන්
Welcome Back!

ඔබගේ ගිණුමට පුරනය වන්න

Username or Email Address
Password

Lost your password?