ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ලබන වසරේ සැප්තම්බර් මාසයේ දී එංගලන්ත කණ්ඩායම සමග සීමිත ඕවර තරගාවලියක් සඳහා එංගලන්තයට යාමට නියමිතයි.
මෙම සංචාරය සඳහා විස්සයි විස්ස තරග 3ක් හා එක්දින තරග 3ක් ඇතුලත් වේ.
මෙම තරගාවලිය 2026 සැප්තම්බර් 15 වෙනිදා විස්සයි විස්ස තරගාවලියෙන් ඇරඹීමට නියමිත අතර එක්දින තරගාවලිය සැප්තැම්බර් 22 ආරම්භවීමට නියමිතයි.