ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් 2025 වසර සදහා ක්‍රීඩකයන් 45 දෙනෙකුට පළමු පෙළ තරග සදහා කොන්ත්‍රාත්තු පිරිනමා ඇත.
මෙම කොන්ත්‍රාත්තු පිරිනැමීම කාණ්ඩ 4ක් යටතේ සිදු කොට ඇත. මෙම කාණ්ඩ වලට ක්‍රීඩකයන් තෝරාගෙන ගෙන ඇත්තේ ශ්‍රී ලංකා තේරීම් කමිටුව විසිනුයි.

ඔබගේ ගිණුමට පුරනය වන්න