සෙනසුරාදා, මාර්තු 21, 2026
  • English
සොයන්න
පුරනය වන්න
Sporty.lk
  • මුල් පිටුව
  • ක්‍රිකට්
    ක්‍රිකට්Show More
    මතීශ පතිරණට IPL මුල් තරග කිහිපය අහිමි වෙයි
    කියවීමට මිනිත්තු 2 යි
    තුන්වන T20 තරගාවලිය ජයගත් නවසීලන්තය තරගාවලියේ පෙරමුණ ගනී
    කියවීමට මිනිත්තු 1 යි
    Ishan Kishan
    සන්රයිසස් හයිද්‍රබාද් කණ්ඩායමේ නායකත්වය ඉෂාන් කිෂාන්ට
    කියවීමට මිනිත්තු 1 යි
    1996 ක්‍රිකට් ලෝක ශූරතාවය දිනා අදට වසර 30ක්!
    කියවීමට මිනිත්තු 1 යි
    බංග්ලාදේශයේ DRS ගැනීමක් ගැන පාකිස්තානයෙන් පැමිණිල්ලක්
    කියවීමට මිනිත්තු 2 යි
  • පාපන්දු
    පාපන්දුShow More
    අපරාජිත කුරුණෑගල පෙලිකන්ස් කණ්ඩායම ශූරතාවය දිනා ගනී
    කියවීමට මිනිත්තු 1 යි
    ඉරාන කණ්ඩායම 2026 පාපන්දු ලෝක කුසලානයෙන් ඉවත්වෙයි
    කියවීමට මිනිත්තු 1 යි
    17 න් පහළ පාපන්දු ආසියානු කුසලාන තරගාවලියේ සුදුසුකම් ලැබීමේ පළමු තරගයෙන් ශ්‍රී ලංකාවට ජය
    කියවීමට මිනිත්තු 1 යි
    උණුසුම් තරග දෙකකින් චැම්පියන්ස් ලීග් පාපන්දු තරගාවලිය ආරම්භ වෙයි
    කියවීමට මිනිත්තු 1 යි
    පාපන්දු ලෝක කුසලානයට තෙරී පත් වූ කුඩාම රාජ්‍යය බවට කුරසාඕ පත්වෙයි
    කියවීමට මිනිත්තු 1 යි
  • රග්බි
    රග්බිShow More
    දුශාන්ත් ලෙව්කේ ශ්‍රී ලංකා රග්බි නව පුහුණුකරු ලෙස පත්වෙයි
    කියවීමට මිනිත්තු 0 යි
    ක්ලිෆර්ඩ් කුසලානය සී ආර් ඇන්ඩ් එෆ් සී කණ්ඩායමට
    කියවීමට මිනිත්තු 1 යි
    අන්තර් සමාජ රග්බි තරගාවලියෙන් පොලීසිය පරදා ගුවන් හමුදාව ජය ගනී
    කියවීමට මිනිත්තු 1 යි
    සත් සාමාජික රග්බි තරගාවලියේ තුන්වන ස්ථානය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    ශ්‍රී ලංකාව සත් සාමාජික රග්බි තරගාවලියේ අවසන් පූර්ව වටයට
    කියවීමට මිනිත්තු 2 යි
  • වොලිබෝල්
    වොලිබෝල්Show More
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේ තුන්වන ස්ථානය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    බංගලාදේශය පරාජය කරමින් ශ්‍රි ලංකාව තුන්වන ස්ථානයට
    කියවීමට මිනිත්තු 0 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේදී ඇෆ්ගනිස්තානය පරදා ශ්‍රී ලංකාව ජයගනී
    කියවීමට මිනිත්තු 1 යි
    Sri Lanka Volleyball
    මධ්‍යම ආසියානු වොලිබෝල් ශූරතාවයේ ශ්‍රී ලංකා කණ්ඩායම පලමු ජයග්‍රහණය වාර්තා කරයි
    කියවීමට මිනිත්තු 1 යි
    Sri Lanka Volleyball
    මධ්‍යම ආසියානු වොලිබෝල් තරගාවලියේ, ඉරානය සමග පැවති තරගයේ, ජය වට 3-0 ක් ලෙස ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
Reading: සිම්බාබ්වේ-ශ්‍රී ලංකා දෙවන එක්දින තරගය අද
ගවේෂණය කරන්න
Notification
Font ResizerAa
Sporty.lkSporty.lk
  • English
  • ක්‍රිකට්
  • පාපන්දු
  • රග්බි
  • වොලිබෝල්
Search
ඔබට දැනටමත් ගිණුමක් තිබේද? Sign In
අප හා එක් වන්න
© 2026 Sporty.lk. All Rights Reserved.
ක්‍රිකට්

සිම්බාබ්වේ-ශ්‍රී ලංකා දෙවන එක්දින තරගය අද

By Pradeep Gurusinghe
Published: අගෝස්තු 31, 2025
©SLC
බෙදාගන්න

ශ්‍රී ලංකාව හා සිම්බාබ්වේ කණ්ඩායම අතර තරග දෙකකින් සමන්විත එක්දින තරගාවලියේ දෙවන තරගය අද පැවැත්වීමට නියමිතයි.

මේ තරගයත් හරාරේ හීදී පැවැත්වීමට නියමිත අතර තරගය ආරම්භවන්නේ ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 1.00ට ය.

ශ්‍රී ලංකා කණ්ඩායම මෙම තරගයට ජයග්‍රාහී මානසිකත්වයකින් සහභාගීවූවත්, පළමු තරගයේදී සිම්බාබ්වේ කණ්ඩායම ජයග්‍රහණය ආසන්නයටම පැමිණීම යම් තැතිගැන්මක් ඇතිවීමට හේතු විය හැකියි.

පලමු තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ මැදපෙළ පිතිකරණයේ තිබූ ශක්තිමත්බව නිසා ලකුණු 300 ආසන්නයට ලකුණු පුවරුව රැගෙන ඒමට සමත් වුවත් තරගය ජයගැනීමට හැකියාව ලැබුණේ ලකුණු 7කින් පමණ‍යි.

එම තරගය සිම්බාබ්වේ කණ්ඩායම අතින් ගිලිහුණේ අවසන් පන්දුවාරයේදී ඩිල්ශාන් මධුසංක ලබාගත් කඩුලු ත්‍රිත්වය හේතුවෙනි.

ඒ අනුව සිම්බාබ්වේ කණ්ඩායමද අද තරගයට සහභාගී වනු ඇත්තේ ධනාත්මක මාන්සිකත්වයකිනි.

එසේම අත්දැකීම් බහුල සිකන්දර් රාසා වැනි ක්‍රීඩකයන් ලකුණු අතරට ප්‍රවේශ සිටීම ද ඔවුන්ට අමතර වාසියක් රැගෙන එනු ඇත.

බොහෝ දුරට ශ්‍රී ලංකා කණ්ඩායමේ සංයුතියේ කිසිඳු වෙනස්කමක් සිදුනොවීමට ඉඩ තිබෙන අතර සිම්බාබ්වේ පන්දු යැවීමේ අංශයේ වෙනස්කමක් සිදුකිරීමට ඉඩ ඇත.

අද පැවැත්වෙන තරගය මෙම එක්දින තරගාවලියේ අවසන් තරගය වන අතර ශ්‍රී ලංකාව මේ වන විට තරග 1-0ක් ලෙස ඉදිරියෙන් සිටී.

පෙර ලිපිය යොවුන් ලීග් තරගාවලියේ ශූරතාවය කොළඹ උතුර කණ්ඩායමට
Next Article නදීශා රාමනායක ලෝක ශූරතාවයට
Sponsored

You Might Also Like

charith asalanka
ක්‍රිකට්

චරිත් අසලංකගේ විශිෂ්ට ශතකය බිඳවැටුණු ඉනිම ගොඩනගයි

කියවීමට මිනිත්තු 1 යි
ක්‍රිකට්

කොදෙව්වන් සමග දෙවන ටෙස්ට් තරගයෙන් ජය ඕස්ට්‍රේලියාවට

කියවීමට මිනිත්තු 1 යි
RCB
ක්‍රිකට්

රෝයල් චැලේන්ජර්ස් බැංගලෝරයට තවත් ජයක්

කියවීමට මිනිත්තු 1 යි
ක්‍රිකට්

එක්දින තරගාවලිය 2-1ක් ලෙස ශ්‍රී ලංකාව ජයගනියි

කියවීමට මිනිත්තු 1 යි

අපි ගැන

ශ්‍රී ලංකාවේ නවතම ක්‍රීඩා පුවත් සඳහා Sporty.lk ඔබේ ප්‍රධාන වේදිකාවයි. දේශීය ක්‍රීඩා ඉසව්, කණ්ඩායම් සහ ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිළිබඳ නිවැරදි, කාලෝචිත සහ පුළුල් ආවරණයක් ලබා දීමට අපි කැපවී සිටිමු. ක්‍රිකට් සිට මලල ක්‍රීඩා දක්වා සහ ඉන් ඔබ්බට, Sporty.lk ඔබව ශ්‍රී ලංකාවේ විචිත්‍රවත් ක්‍රීඩා ක්ෂේත්‍රයට දැනුවත් කර සම්බන්ධ කරයි.

සාමාජිකයෙකු වන්න
  • රහස්‍යතා ප්‍රතිපත්තිය
  • භාවිත නියමයන්
Welcome Back!

ඔබගේ ගිණුමට පුරනය වන්න

Username or Email Address
Password

Lost your password?