Sri Lanka vs india
පළමු ටෙස්ට් තරගයෙන් ඉන්දියාවට ලකුණු 165ක ජයක්
ශ්‍රී ලංකාව සමග පැවැති පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය ලකුණු 165 කින් ජයගැනීමට ඉන්දියාව අද සමත්වුණා. තරගය පැවැත්වුණේ ගාල්ල අන්තර්ජාතික ක්‍රිකට්…
සිව්වන දිනය නිමාවන විට ශ්‍ර්‍රී ලංකාව කඩුලු 6ක් අතැතිව ලකුණු 288ක් පිටුපසින්
ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර පළමු ටෙස්ට් තරගයේ සිව්වන දිනය අදයි. තරගයේ අවසන් ඉනිම ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායම දිනය…
තරගය අතරතුර දිනේෂ් චන්දිමාල් අබාධයකට ලක්වෙයි
ඉන්දියාවට සමග පැවත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය සඳහා ආබාධයකට ලක් වූ දිනේෂ් චන්දිමාල් වෙනුවට පසිඳු සූරිබණ්ඩාර ශ්‍රී ලංකා කණ්ඩායමට කැඳවා…
සොනාල් දිනූෂ සිය මංගල ටෙස්ට් ශතකය වාර්තා කරයි
ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ තුන්වැනි දිනය අදයි. සිය පළමු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම…
දෙවන දිනය අවසානයේ ශ්‍රී ලංකා දඟ පන්දුවන්නන් කඩුලු අතරට
ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර පළමු ටෙස්ට් තරගයේ දෙවන දිනය අදයි. අද දිනය නිමා වන විට ඉන්දියාව කඩුලු 9ට ලකුණු…
