සෙනසුරාදා, මාර්තු 21, 2026
  • English
සොයන්න
පුරනය වන්න
Sporty.lk
  • මුල් පිටුව
  • ක්‍රිකට්
    ක්‍රිකට්Show More
    මතීශ පතිරණට IPL මුල් තරග කිහිපය අහිමි වෙයි
    කියවීමට මිනිත්තු 2 යි
    තුන්වන T20 තරගාවලිය ජයගත් නවසීලන්තය තරගාවලියේ පෙරමුණ ගනී
    කියවීමට මිනිත්තු 1 යි
    Ishan Kishan
    සන්රයිසස් හයිද්‍රබාද් කණ්ඩායමේ නායකත්වය ඉෂාන් කිෂාන්ට
    කියවීමට මිනිත්තු 1 යි
    1996 ක්‍රිකට් ලෝක ශූරතාවය දිනා අදට වසර 30ක්!
    කියවීමට මිනිත්තු 1 යි
    බංග්ලාදේශයේ DRS ගැනීමක් ගැන පාකිස්තානයෙන් පැමිණිල්ලක්
    කියවීමට මිනිත්තු 2 යි
  • පාපන්දු
    පාපන්දුShow More
    අපරාජිත කුරුණෑගල පෙලිකන්ස් කණ්ඩායම ශූරතාවය දිනා ගනී
    කියවීමට මිනිත්තු 1 යි
    ඉරාන කණ්ඩායම 2026 පාපන්දු ලෝක කුසලානයෙන් ඉවත්වෙයි
    කියවීමට මිනිත්තු 1 යි
    17 න් පහළ පාපන්දු ආසියානු කුසලාන තරගාවලියේ සුදුසුකම් ලැබීමේ පළමු තරගයෙන් ශ්‍රී ලංකාවට ජය
    කියවීමට මිනිත්තු 1 යි
    උණුසුම් තරග දෙකකින් චැම්පියන්ස් ලීග් පාපන්දු තරගාවලිය ආරම්භ වෙයි
    කියවීමට මිනිත්තු 1 යි
    පාපන්දු ලෝක කුසලානයට තෙරී පත් වූ කුඩාම රාජ්‍යය බවට කුරසාඕ පත්වෙයි
    කියවීමට මිනිත්තු 1 යි
  • රග්බි
    රග්බිShow More
    දුශාන්ත් ලෙව්කේ ශ්‍රී ලංකා රග්බි නව පුහුණුකරු ලෙස පත්වෙයි
    කියවීමට මිනිත්තු 0 යි
    ක්ලිෆර්ඩ් කුසලානය සී ආර් ඇන්ඩ් එෆ් සී කණ්ඩායමට
    කියවීමට මිනිත්තු 1 යි
    අන්තර් සමාජ රග්බි තරගාවලියෙන් පොලීසිය පරදා ගුවන් හමුදාව ජය ගනී
    කියවීමට මිනිත්තු 1 යි
    සත් සාමාජික රග්බි තරගාවලියේ තුන්වන ස්ථානය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    ශ්‍රී ලංකාව සත් සාමාජික රග්බි තරගාවලියේ අවසන් පූර්ව වටයට
    කියවීමට මිනිත්තු 2 යි
  • වොලිබෝල්
    වොලිබෝල්Show More
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේ තුන්වන ස්ථානය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    බංගලාදේශය පරාජය කරමින් ශ්‍රි ලංකාව තුන්වන ස්ථානයට
    කියවීමට මිනිත්තු 0 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේදී ඇෆ්ගනිස්තානය පරදා ශ්‍රී ලංකාව ජයගනී
    කියවීමට මිනිත්තු 1 යි
    Sri Lanka Volleyball
    මධ්‍යම ආසියානු වොලිබෝල් ශූරතාවයේ ශ්‍රී ලංකා කණ්ඩායම පලමු ජයග්‍රහණය වාර්තා කරයි
    කියවීමට මිනිත්තු 1 යි
    Sri Lanka Volleyball
    මධ්‍යම ආසියානු වොලිබෝල් තරගාවලියේ, ඉරානය සමග පැවති තරගයේ, ජය වට 3-0 ක් ලෙස ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
Reading: 2024 වසරේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩක ක්‍රිඩිකාවන් ඇගයීමේ උත්සවය ඊයේ පැවැත්වුණා
ගවේෂණය කරන්න
Notification
Font ResizerAa
Sporty.lkSporty.lk
  • English
  • ක්‍රිකට්
  • පාපන්දු
  • රග්බි
  • වොලිබෝල්
Search
ඔබට දැනටමත් ගිණුමක් තිබේද? Sign In
අප හා එක් වන්න
© 2026 Sporty.lk. All Rights Reserved.
ක්‍රිකට්

2024 වසරේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩක ක්‍රිඩිකාවන් ඇගයීමේ උත්සවය ඊයේ පැවැත්වුණා

By Pradeep Gurusinghe
Published: ජූනි 10, 2025
බෙදාගන්න

2024 වසරේ ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ විශිෂ්ට දක්ෂතා දැක්වූ ක්‍රීඩක ක්‍රිඩිකාවන් ඇගයීමේ උත්සවය ඊයේ කොළඹ දී පැවැත්වුණා.

Contents
  • 2024 වසරේ ටෙස්ට් පිටියේ දක්ෂතා දැක්වූ ක්‍රීඩකයින්,
  • 2024 වසරේ එක්දින පිටියේ දක්ෂතා දැක්වූ ක්‍රීඩකයින්,
  • 2024 වසරේ 20/20 පිටියේ දක්ෂතා දැක්වූ ක්‍රීඩකයින්,
  • 2024 වසරේ කාන්තා එක්දින පිටියේ දක්ෂතා දැක්වූ ක්‍රීඩිකාවන්,

2024 වසරේ ටෙස්ට් පිටියේ දක්ෂතා දැක්වූ ක්‍රීඩකයින්,

  • දක්ෂතම පිතිකරුවා – කමිඳු මෙන්ඩිස්
  • දක්ෂතම පන්දු යවන්නා – ප්‍රභාත් ජයසූරිය
  • දක්ෂතම තුන්ඉරියව් ක්‍රීඩකයා – ඡනංජය ද සිල්වා

2024 වසරේ එක්දින පිටියේ දක්ෂතා දැක්වූ ක්‍රීඩකයින්,

  • දක්ෂතම පිතිකරුවා – පැතුම් නිස්සංක
  • දක්ෂතම පන්දු යවන්නා – වනිදු හසරංග
  • දක්ෂතම තුන්ඉරියව් ක්‍රීඩකයා – චරිත් අසලංක

2024 වසරේ 20/20 පිටියේ දක්ෂතා දැක්වූ ක්‍රීඩකයින්,

  • දක්ෂතම පිතිකරුවා – කුසල් මෙන්ඩිස්
  • දක්ෂතම පන්දු යවන්නා – වනිදු හසරංග
  • දක්ෂතම තුන්ඉරියව් ක්‍රීඩකයා – වනිදු හසරංග

2024 වසරේ කාන්තා එක්දින පිටියේ දක්ෂතා දැක්වූ ක්‍රීඩිකාවන්,

  • දක්ෂතම පිතිකාරිනිය – චමරි අතපත්තු
  • දක්ෂතම පන්දු යවන්නිය – කවීශා දිල්හාරි
  • දක්ෂතම තුන්ඉරියව් ක්‍රීඩිකාව – චමරි අතපත්තු

2024 වසරේ කාන්තා 20/20 පිටියේ සම්මාන ත්‍රිත්වයම චමරි අතපත්තුට හිමි වුණා.

2024 වසරේ නැගීඑන ක්‍රීඩකයාට හිමි සම්මානය හිමි වුණේ ජනිත් ලියනගේට

2024 වසරේ විශිෂ්ටතම ක්‍රිකට් ක්‍රීඩකයා කමිදු මෙන්ඩිස්.

විශිෂ්ටතම ක්‍රිකට් ක්‍රීඩිකාව ලෙස චමරි අතපත්තු සම්මාන දිනා ගත්තා.

පෙර ලිපිය ප්‍රංශ විවෘත ටෙනිස් ශූරතාව දෙවන වරටත් කාලෝස් අල්කරාස්ට
Next Article ටෙස්ට් ශූරතා අවසන් මහා තරගයේ පලමු දිනයේ වැඩි වාසි පන්දු යවන්නන්ට
Sponsored

You Might Also Like

Ibrahim Sadran
ක්‍රිකට්

ඊබ්‍රාහීම් සද්‍රාන්ගෙන් එංගලන්තයට දැඩි ප්‍රහාරයක්

කියවීමට මිනිත්තු 1 යි
Shubhman Gill
ක්‍රිකට්

ෂුබ්මාන් ගිල්ගේ නායකත්වයේ ඉනිම ගුජරාටයට ජයගෙනෙයි

කියවීමට මිනිත්තු 1 යි
ක්‍රිකට්

2026 T20 ලෝක කුසලානයට එක්සත් අරාබි එමීර් රාජ්‍යය සුදුසුකම් ලබයි

කියවීමට මිනිත්තු 1 යි
ක්‍රිකට්

බංග්ලාදේශයට එරෙහි 20-20 තරගාවලියේ සියලු තරග කොදෙව් කණ්ඩායම ජයගනී

කියවීමට මිනිත්තු 1 යි

අපි ගැන

ශ්‍රී ලංකාවේ නවතම ක්‍රීඩා පුවත් සඳහා Sporty.lk ඔබේ ප්‍රධාන වේදිකාවයි. දේශීය ක්‍රීඩා ඉසව්, කණ්ඩායම් සහ ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිළිබඳ නිවැරදි, කාලෝචිත සහ පුළුල් ආවරණයක් ලබා දීමට අපි කැපවී සිටිමු. ක්‍රිකට් සිට මලල ක්‍රීඩා දක්වා සහ ඉන් ඔබ්බට, Sporty.lk ඔබව ශ්‍රී ලංකාවේ විචිත්‍රවත් ක්‍රීඩා ක්ෂේත්‍රයට දැනුවත් කර සම්බන්ධ කරයි.

සාමාජිකයෙකු වන්න
  • රහස්‍යතා ප්‍රතිපත්තිය
  • භාවිත නියමයන්
Welcome Back!

ඔබගේ ගිණුමට පුරනය වන්න

Username or Email Address
Password

Lost your password?