සෙනසුරාදා, ජන. 17, 2026
  • English
සොයන්න
පුරනය වන්න
Sporty.lk
  • මුල් පිටුව
  • ක්‍රිකට්
    ක්‍රිකට්Show More
    එංගලන්තය, ඕස්ට්‍රේලියාව හා ඇෆ්ගනිස්ථානය ඊයේ දින ජයග්‍රහණ ලබයි
    කියවීමට මිනිත්තු 2 යි
    ඇෆ්ගනිස්ථානයේ නවීන් උල් හක් හට ලෝක කුසලානය අහිමි වෙයි
    කියවීමට මිනිත්තු 0 යි
    19න් පහළ ලෝක කුසලානයේ පළමු දිනයේදී ඉන්දියාව හා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම ජය ලබයි
    කියවීමට මිනිත්තු 2 යි
    19න් පහළ ක්‍රිකට් ලෝක කුසලානය අදින් ඇරඹේ
    කියවීමට මිනිත්තු 1 යි
    දෙවන එක්දින තරගය ජයගත් නවසීලන්තය තරගාවලිය සම කරයි
    කියවීමට මිනිත්තු 0 යි
  • පාපන්දු
    පාපන්දුShow More
    17 න් පහළ පාපන්දු ආසියානු කුසලාන තරගාවලියේ සුදුසුකම් ලැබීමේ පළමු තරගයෙන් ශ්‍රී ලංකාවට ජය
    කියවීමට මිනිත්තු 1 යි
    උණුසුම් තරග දෙකකින් චැම්පියන්ස් ලීග් පාපන්දු තරගාවලිය ආරම්භ වෙයි
    කියවීමට මිනිත්තු 1 යි
    පාපන්දු ලෝක කුසලානයට තෙරී පත් වූ කුඩාම රාජ්‍යය බවට කුරසාඕ පත්වෙයි
    කියවීමට මිනිත්තු 1 යි
    ශ්‍රී ලංකාවට ආසියානු පාපන්දු ශූරතා තරගාවලිය අහිමි වෙයි
    කියවීමට මිනිත්තු 0 යි
    FIFA Under-20 World Cup Final: Argentina vs Morocco
    වයස අවුරුදු 20න් පහළ පාපන්දු ලෝක ශූරතාවය මොරොක්කෝව දිනා ගනී
    කියවීමට මිනිත්තු 1 යි
  • රග්බි
    රග්බිShow More
    අන්තර් සමාජ රග්බි තරගාවලියෙන් පොලීසිය පරදා ගුවන් හමුදාව ජය ගනී
    කියවීමට මිනිත්තු 1 යි
    සත් සාමාජික රග්බි තරගාවලියේ තුන්වන ස්ථානය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    ශ්‍රී ලංකාව සත් සාමාජික රග්බි තරගාවලියේ අවසන් පූර්ව වටයට
    කියවීමට මිනිත්තු 2 යි
    ආසියානු සත්සාමාජික රග්බි තරගාවලියේ පළමු තරගයේ ජය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    ආසියානු සත් සාමාජික රග්බි තරගාවලියේ දෙවන අදියර හෙට සිට කොළඹදී
    කියවීමට මිනිත්තු 1 යි
  • වොලිබෝල්
    වොලිබෝල්Show More
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේ තුන්වන ස්ථානය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    බංගලාදේශය පරාජය කරමින් ශ්‍රි ලංකාව තුන්වන ස්ථානයට
    කියවීමට මිනිත්තු 0 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේදී ඇෆ්ගනිස්තානය පරදා ශ්‍රී ලංකාව ජයගනී
    කියවීමට මිනිත්තු 1 යි
    Sri Lanka Volleyball
    මධ්‍යම ආසියානු වොලිබෝල් ශූරතාවයේ ශ්‍රී ලංකා කණ්ඩායම පලමු ජයග්‍රහණය වාර්තා කරයි
    කියවීමට මිනිත්තු 1 යි
    Sri Lanka Volleyball
    මධ්‍යම ආසියානු වොලිබෝල් තරගාවලියේ, ඉරානය සමග පැවති තරගයේ, ජය වට 3-0 ක් ලෙස ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
Reading: 2025 අළුබඳුන තරගාවලිය 3-0ක් ලෙස ඕස්ට්‍රේලියාව ජයගනී
ගවේෂණය කරන්න
Notification
Font ResizerAa
Sporty.lkSporty.lk
  • English
  • ක්‍රිකට්
  • පාපන්දු
  • රග්බි
  • වොලිබෝල්
Search
ඔබට දැනටමත් ගිණුමක් තිබේද? Sign In
අප හා එක් වන්න
© 2026 Sporty.lk. All Rights Reserved.
ක්‍රිකට්

2025 අළුබඳුන තරගාවලිය 3-0ක් ලෙස ඕස්ට්‍රේලියාව ජයගනී

By Pradeep Gurusinghe
Published: දෙසැම්බර් 21, 2025
©Getty Images
බෙදාගන්න

ඕස්ට්‍රේලියාව හා එංගලන්තය අතර පැවැත්වෙන තරග 5කින් සමන්විත අළුබඳුන ටෙස්ට් තරගාවලිය තවත් තරග 2ක් ඉතිරිව තිබියදී 3-0ක් ලෙස ජයගැනීමට ඕස්ට්‍රේලියාව සමත් වුණා. ඒ තුන්වන තරගය ලකුණු 82කින් ජයනිමින්.

පලමු ඉනිමට ඕස්ට්‍රේලියාව ලකුණු 371ක් ලබාගත්තා. ඇලෙක්ස් කැරී ලකුණු 106ක් හා උස්මාන් කවාජා ලකුණු 82ක් ලබාගත්තා. ජොෆ්‍රා ආචර් කඩුලු 5ක් ලබාගත්තා.

එංගලන්තය සිය පළමු ඉනිමට ලබාගත්තේ ලකුණු 286ක් පමණයි. බෙන් ස්ටෝක්ස් ලකුණු 83ක් හා ජොෆ්‍රා අචර් ලකුණු 51ක් ලබාගත්තා. ඕස්ට්‍රේලියාව වෙනුවෙන් පැට් කමින්ස් හා ස්කොට් බොලන්ඩ් කඩුලු 3 බැගින් දවාගත්තා.

ඕස්ට්‍රේලියාව සිය දෙවනි ඉනිම ආරම්භ කළේ ලකුණු 85ක් ඉදිරියෙන් සිටිමිනුයි. ඒ අනුව ඔවුන් සියලු දෙනා දැවී ලකුණු 349ක් ලබාගත්තා. ට්‍රැවිස් හෙඩ් ලකුණු 170ක් හා ඇලෙක්ස් කැරී ලකුණු 72යි. ජොෂ් ටොන්ග් කඩුලු 4ක් හා බ්‍රයිඩන් කාස් කඩුලු 3ක් දවාගත්තා.

ඒ අනුව එංගලන්තයට තරගය ජයගැනීම සඳහා ලකුණු 435ක් අවශ්‍යය වුණා. කෙසේ වුවත් එංගලන්ත කණ්ඩායමට ලබාගැනීමට හැකිවුණේ ලකුණු 352ක් පමණයි. සැක් ක්‍රෝව්ලි ලකුණු 85ක් හා ජෙමී ස්මිත් ලකුණු 60ක් ලබාගත්තා. මිචෙල් ස්ටාර්ක්, පැට් කමිනස් හා නේදන් ලයන් කඩුලු 3 බැගින් දවාගත්තා

ඒ අනුව තරගය ලකුණු 82කින් ඕස්ට්‍රේලියාව ජයගත්තා. ඒ අනුව 2025 අළු බඳුන තරගාවලිය තරග 3-0ක් ලෙස තවත් තරග 2ක් ඉතිරිව තිබියදී ජයගැනීමට ඕස්ට්‍රේලියාව සමත් වුණා. තරගයේ වීරයා ඇලෙක්ස් කැරී.

පෙර ලිපිය කොන්වේගේ ද්විත්ව ශතකය සමගින් නවසීලන්තයෙන් දැවැන්ත අභියෝගයක්
Next Article ඉන්දියාව පැරදූ පාකිස්තානය 19න් පහළ ආසියානු කුසලානය දිනාගනී
Sponsored

You Might Also Like

ක්‍රිකට්

නේපාලය හා ඕමානය 2026 T20 ලෝක කුසලානය සඳහා වරම් ලබාගනී

කියවීමට මිනිත්තු 1 යි
Joe Root
ක්‍රිකට්

කොදෙව්වන් සමග දෙවන එක්දින තරගයෙන් එංගලන්තයට කඩුලු 3ක ජයක්

කියවීමට මිනිත්තු 1 යි
Pakistan vs Australia
ක්‍රිකට්

ඔස්ට්‍රේලියාව සමග පැවැති 02 වැනි එක්දින තරගය කඩුලු 9 කින් ජය ගැනීමට පාකිස්ථානය සමත්වෙයි

කියවීමට මිනිත්තු 1 යි
Sri Lanka Women's Cricket
ක්‍රිකට්

ලෝක කුසලාන කාන්තා T20 ක්‍රිකට් තරගාවලියේ පළමු වටයේ තරග 06 ක් අවසන්

කියවීමට මිනිත්තු 1 යි

අපි ගැන

ශ්‍රී ලංකාවේ නවතම ක්‍රීඩා පුවත් සඳහා Sporty.lk ඔබේ ප්‍රධාන වේදිකාවයි. දේශීය ක්‍රීඩා ඉසව්, කණ්ඩායම් සහ ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිළිබඳ නිවැරදි, කාලෝචිත සහ පුළුල් ආවරණයක් ලබා දීමට අපි කැපවී සිටිමු. ක්‍රිකට් සිට මලල ක්‍රීඩා දක්වා සහ ඉන් ඔබ්බට, Sporty.lk ඔබව ශ්‍රී ලංකාවේ විචිත්‍රවත් ක්‍රීඩා ක්ෂේත්‍රයට දැනුවත් කර සම්බන්ධ කරයි.

සාමාජිකයෙකු වන්න
  • රහස්‍යතා ප්‍රතිපත්තිය
  • භාවිත නියමයන්
Welcome Back!

ඔබගේ ගිණුමට පුරනය වන්න

Username or Email Address
Password

Lost your password?