ක්‍රිකට්

ආසියානු කුසලානයට ශ්‍රී ලංකාවෙන් 16 දෙනෙකුගෙන් යුත් සංචිතයක්

ආසියානු කුසලානය සදහා සහභාගීවන ශ්‍රී ලංකා කණ්ඩායම අද නිවේදනය කළා. තරගාවලිය ලබන මස 9වැනිදා සිට 28වැනිදා දක්වා එක්සත් අරබි එමිර්…

සිම්බාබ්වේට එරෙහිව 17 දෙනෙකුගෙන් යුත් 20-20 සංචිතයක්

සිම්බාබ්වේ තරග සංචාරයට සහභාගීවන ශ්‍රී ලංකා 20 - 20 සංචිතය නම් කර තිබෙනවා. චරිත් අසලංකගේ නායකත්වයෙන් යුත් සංචිතයට ක්‍රීඩකයින් 17…

අන්තර්ජාල ක්‍රීඩා තහනමෙන් ඉන්දීය සුපිරි ක්‍රීඩකයන්ට දැනෙන බලපෑමක්

අන්ත­ර්ජාල ක්‍රීඩා තහ­නම ක්‍රියා­ත්මක කිරී­මත් සමඟ ක්‍රිකට් ක්‍රීඩා­වට ඇති කරන මූල්‍ය­මය බල­පෑම පිළි­බ­ඳව සොයා බලා ඉන්දීය විශේ­ෂ­ඥ­යන් පිරි­සක් වාර්තා­වක් සකසා…

තහනමෙන් පසු බ්‍රෙන්ඩන් ටේලර් ශ්‍රී ලංකාවට එරෙහිව එක්දින පිටියට

සංචා­රක ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩා­යම සමඟ පැවැ­ත්වෙන තරග දෙක­කින් සම­න්විත එක්දින ක්‍රිකට් තර­ගා­ව­ලිය සඳහා ජ්‍යෙෂ්ඨ පිති­ක­රු­වකු සහ කඩුලු රකි­න්නකු වන…

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් ක්‍රීඩකයන්ට රක්ෂණාවරණයක්

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් 2025/26 වර්ෂයට අදාල ක්‍රීඩා සමාජවල ක්‍රීඩකයන් හා සහය කාර්‍යමණ්ඩලයන් 350කට රක්ෂණාවක් පිරිනැමීමට තීරණය කොට ඇත.…

ආසියානු කුසලානය සඳහා ඉන්දීය සංචිතය නම් කරයි

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් සහභාගී වන ඉන්දීය කණ්ඩායම අද නම් කලා. ක්‍රීඩකයින් 15 දෙනෙකු නම් කල සංචිතයට ඇතුලත්. කණ්ඩායමේ…