ක්‍රිකට්
සිම්බාබ්වේ කණ්ඩායම සුපිරි 8 දෙනාගේ වටයට සුදුසුකම් ලබයි
අද දින පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතව තිබූ සිම්බාබ්වේ හා අයර්ලන්ත කණ්ඩායම අතර තරගය වර්ෂාව නිසා අත්හැර දැමීමට සිදු වුණා. ඒ…
ඕස්ට්‍රේලියාව පරදා ශ්‍රී ලංකාව සුපිරි 8 වටයට
ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි කණ්ඩායම් 8 වටයට සුදුසුකම් ලබා ගැනීමට ශ්‍රී ලංකාව අද සමත් වුණා. ඒ ඔස්ට්‍රේලියාව කඩුලු 8…
ආන්දෝලනාත්මක ඉන්දු-පාකිස්තාන තරගයේ ජය ඉන්දියාවට
මෙවර ලෝක කුසලාන 20-20 ක්‍රිකට් තරගාවලියේ වැඩිම අවධාණයක් දිනා ගත් ඉන්දු - පාකිස්තාන තරගයේ ජය වාර්තා කිරීමට ඉන්දියාව සමත් වුණා.…
මෙවර ලෝක කුසලානයේ වැඩිම ලකුණු රැස්කරමින් අයර්ලන්තය ඕමානය පරාජය කරයි
2026 විස්සයි විස්ස ලෝක කුසලානයේ මෙතෙක් කණ්ඩායමක් රැස් කළ වැඩිම ලකුණු සංඛ්‍යාව ලබාගැනීමට අද අයර්ලන්තය සමත් වුණා. ඒ ඕමානයට එරෙහිව…
ඕස්ට්‍රේලියාව පරදා සිම්බාබ්වේ කණ්ඩායමට ලකුණු 23ක ජයක්
විස්සයි විස්ස ලෝක කුසලානයේ සිම්බාබ්වේ කන්ඩායම හා ඕස්ට්‍රේලියාව අතර තරගයෙන් ලකුණු 23ක ජයක් ලැබීමට සිම්බාබ්වේ කණ්ඩායම සමත් වුණා. තරගය පැවැත්වුණේ…
ඕමානයට එරෙහි තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 105ක ජයක්
ලෝක කුසලාන 20 – 20 ක්‍රිකට් තරගාවලියේ ඔ්මානය සමග පැවැති තරගය ලකුණු 105 කින් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්…