සෙනසුරාදා, මාර්තු 21, 2026
  • English
සොයන්න
පුරනය වන්න
Sporty.lk
  • මුල් පිටුව
  • ක්‍රිකට්
    ක්‍රිකට්Show More
    මතීශ පතිරණට IPL මුල් තරග කිහිපය අහිමි වෙයි
    කියවීමට මිනිත්තු 2 යි
    තුන්වන T20 තරගාවලිය ජයගත් නවසීලන්තය තරගාවලියේ පෙරමුණ ගනී
    කියවීමට මිනිත්තු 1 යි
    Ishan Kishan
    සන්රයිසස් හයිද්‍රබාද් කණ්ඩායමේ නායකත්වය ඉෂාන් කිෂාන්ට
    කියවීමට මිනිත්තු 1 යි
    1996 ක්‍රිකට් ලෝක ශූරතාවය දිනා අදට වසර 30ක්!
    කියවීමට මිනිත්තු 1 යි
    බංග්ලාදේශයේ DRS ගැනීමක් ගැන පාකිස්තානයෙන් පැමිණිල්ලක්
    කියවීමට මිනිත්තු 2 යි
  • පාපන්දු
    පාපන්දුShow More
    අපරාජිත කුරුණෑගල පෙලිකන්ස් කණ්ඩායම ශූරතාවය දිනා ගනී
    කියවීමට මිනිත්තු 1 යි
    ඉරාන කණ්ඩායම 2026 පාපන්දු ලෝක කුසලානයෙන් ඉවත්වෙයි
    කියවීමට මිනිත්තු 1 යි
    17 න් පහළ පාපන්දු ආසියානු කුසලාන තරගාවලියේ සුදුසුකම් ලැබීමේ පළමු තරගයෙන් ශ්‍රී ලංකාවට ජය
    කියවීමට මිනිත්තු 1 යි
    උණුසුම් තරග දෙකකින් චැම්පියන්ස් ලීග් පාපන්දු තරගාවලිය ආරම්භ වෙයි
    කියවීමට මිනිත්තු 1 යි
    පාපන්දු ලෝක කුසලානයට තෙරී පත් වූ කුඩාම රාජ්‍යය බවට කුරසාඕ පත්වෙයි
    කියවීමට මිනිත්තු 1 යි
  • රග්බි
    රග්බිShow More
    දුශාන්ත් ලෙව්කේ ශ්‍රී ලංකා රග්බි නව පුහුණුකරු ලෙස පත්වෙයි
    කියවීමට මිනිත්තු 0 යි
    ක්ලිෆර්ඩ් කුසලානය සී ආර් ඇන්ඩ් එෆ් සී කණ්ඩායමට
    කියවීමට මිනිත්තු 1 යි
    අන්තර් සමාජ රග්බි තරගාවලියෙන් පොලීසිය පරදා ගුවන් හමුදාව ජය ගනී
    කියවීමට මිනිත්තු 1 යි
    සත් සාමාජික රග්බි තරගාවලියේ තුන්වන ස්ථානය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    ශ්‍රී ලංකාව සත් සාමාජික රග්බි තරගාවලියේ අවසන් පූර්ව වටයට
    කියවීමට මිනිත්තු 2 යි
  • වොලිබෝල්
    වොලිබෝල්Show More
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේ තුන්වන ස්ථානය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    බංගලාදේශය පරාජය කරමින් ශ්‍රි ලංකාව තුන්වන ස්ථානයට
    කියවීමට මිනිත්තු 0 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේදී ඇෆ්ගනිස්තානය පරදා ශ්‍රී ලංකාව ජයගනී
    කියවීමට මිනිත්තු 1 යි
    Sri Lanka Volleyball
    මධ්‍යම ආසියානු වොලිබෝල් ශූරතාවයේ ශ්‍රී ලංකා කණ්ඩායම පලමු ජයග්‍රහණය වාර්තා කරයි
    කියවීමට මිනිත්තු 1 යි
    Sri Lanka Volleyball
    මධ්‍යම ආසියානු වොලිබෝල් තරගාවලියේ, ඉරානය සමග පැවති තරගයේ, ජය වට 3-0 ක් ලෙස ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
Reading: 2027 රග්බි ලෝක ශූරතා තරගාවලිය ශ්‍රී ලංකාවට අහිමි වෙයි
ගවේෂණය කරන්න
Notification
Font ResizerAa
Sporty.lkSporty.lk
  • English
  • ක්‍රිකට්
  • පාපන්දු
  • රග්බි
  • වොලිබෝල්
Search
ඔබට දැනටමත් ගිණුමක් තිබේද? Sign In
අප හා එක් වන්න
© 2026 Sporty.lk. All Rights Reserved.
රග්බි

2027 රග්බි ලෝක ශූරතා තරගාවලිය ශ්‍රී ලංකාවට අහිමි වෙයි

By Pradeep Gurusinghe
Published: ජූලි 4, 2025
adaderana.lk
බෙදාගන්න

2027 ලෝක කුසලාන රග්බි තරගාවලිය සඳහා සුදුසුකම් ලැබීමට ශ්‍රී ලංකාව තබා තිබු බලාපොරොත්තු අද ගිලිහී ගියා. ඒ, ආසියානු ශුරතා රග්බි තරගාවලියේ පළමු කාණ්ඩය යටතේ එක්සත් අරාබි එමීර් රාජ්‍යය සමග පැවති තරගය පරාජය වීමත් සමගයි. තරගය පැවැත්වුණේ, කොළඹ තුරග තරග පිටියේදී.

පළමු අර්ධය නිමා වන විට ලකුණු 22ට 16 ක් ලෙස එක්සත් අරාබි එමීර් රාජ්‍යය පෙරමුණ ගෙන සිටියා. නියමිත කාලය අවසන් වුණේ, ලකුණු 29 ට 21 ක් ලෙස එක්සත් අරාබි එමීර් රාජ්‍යට ජය හිමි කර දෙමින්.

ජයග්‍රාහී කණ්ඩායම ‍ගෝල දිනුම් 3 ක් උත්සහක දිනුමක් සහ දඬුවම් පහරකින් ලකුණු රැස් කළා. ශ්‍රී ලංකාව ලකුණු රැස් කළේ, ගෝල දිනුමක්, උත්සක දිනුමක් සහ දඬුවම් පහර 3 කින්.

ශ්‍රී ලංකාව වෙනුවෙන් මොහොමඩ් රිෆාන් සහ ශමිල කුෂාන් උත්සාහක දිනුම් ලබා ගත්තා. තරින්ද රත්වත්තේ, දඩුවම් පහර 3 ක් සහ ප්‍රවර්ථනයක් සාර්ථක කර ගැනීමට සමත් වුණා.

මෙම තරගාවලියේ ලකුණු සටහනට අනුව, මේ වන විට හොංකොං කණ්ඩායම පෙරමුණේ පසු වන අතර, දෙවැනි ස්ථානය එක්සත් අරාබි එමීර් රාජ්‍යයට හිමියි. දකුණු කොරියාව තුන් වැනි ස්ථානයේ පසු වනවා. ශ්‍රී ලංකාව තරගාවලිය අවසන් කළේ සිව්වැන්නා ලෙසයි.

පෙර ලිපිය එංගලන්තයට එරෙහිව ශුබ්මාන් ගිල්ගේ ද්විත්ව ශතකය සමගින් ඉන්දියාව පෙරමුණට
Next Article ශ්‍රී ලංකාව හා බංගලාදේශය අතර දෙවන එක්දින තරගය අද
Sponsored

You Might Also Like

රග්බි

දුශාන්ත් ලෙව්කේ ශ්‍රී ලංකා රග්බි නව පුහුණුකරු ලෙස පත්වෙයි

කියවීමට මිනිත්තු 0 යි
රග්බි

ආසියානු සත් සාමාජික රග්බි තරගාවලියේ දෙවන අදියර හෙට සිට කොළඹදී

කියවීමට මිනිත්තු 1 යි
රග්බි

ආසියානු යොවුන් සත්සාමාජික රග්බි තරගාවලියේ ශ්‍රී ලංකාව දෙවන ත‍රගයත් ජය ගනී

කියවීමට මිනිත්තු 0 යි
රග්බි

ශ්‍රී ලංකාව සත් සාමාජික රග්බි තරගාවලියේ අවසන් පූර්ව වටයට

කියවීමට මිනිත්තු 2 යි

අපි ගැන

ශ්‍රී ලංකාවේ නවතම ක්‍රීඩා පුවත් සඳහා Sporty.lk ඔබේ ප්‍රධාන වේදිකාවයි. දේශීය ක්‍රීඩා ඉසව්, කණ්ඩායම් සහ ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිළිබඳ නිවැරදි, කාලෝචිත සහ පුළුල් ආවරණයක් ලබා දීමට අපි කැපවී සිටිමු. ක්‍රිකට් සිට මලල ක්‍රීඩා දක්වා සහ ඉන් ඔබ්බට, Sporty.lk ඔබව ශ්‍රී ලංකාවේ විචිත්‍රවත් ක්‍රීඩා ක්ෂේත්‍රයට දැනුවත් කර සම්බන්ධ කරයි.

සාමාජිකයෙකු වන්න
  • රහස්‍යතා ප්‍රතිපත්තිය
  • භාවිත නියමයන්
Welcome Back!

ඔබගේ ගිණුමට පුරනය වන්න

Username or Email Address
Password

Lost your password?