සඳුදා, මාර්තු 23, 2026
  • English
සොයන්න
පුරනය වන්න
Sporty.lk
  • මුල් පිටුව
  • ක්‍රිකට්
    ක්‍රිකට්Show More
    වනිඳුට හා පතිරණට මෙවර IPL අහිමිවෙයි
    කියවීමට මිනිත්තු 2 යි
    මතීශ පතිරණට IPL මුල් තරග කිහිපය අහිමි වෙයි
    කියවීමට මිනිත්තු 2 යි
    තුන්වන T20 තරගාවලිය ජයගත් නවසීලන්තය තරගාවලියේ පෙරමුණ ගනී
    කියවීමට මිනිත්තු 1 යි
    Ishan Kishan
    සන්රයිසස් හයිද්‍රබාද් කණ්ඩායමේ නායකත්වය ඉෂාන් කිෂාන්ට
    කියවීමට මිනිත්තු 1 යි
    1996 ක්‍රිකට් ලෝක ශූරතාවය දිනා අදට වසර 30ක්!
    කියවීමට මිනිත්තු 1 යි
  • පාපන්දු
    පාපන්දුShow More
    අපරාජිත කුරුණෑගල පෙලිකන්ස් කණ්ඩායම ශූරතාවය දිනා ගනී
    කියවීමට මිනිත්තු 1 යි
    ඉරාන කණ්ඩායම 2026 පාපන්දු ලෝක කුසලානයෙන් ඉවත්වෙයි
    කියවීමට මිනිත්තු 1 යි
    17 න් පහළ පාපන්දු ආසියානු කුසලාන තරගාවලියේ සුදුසුකම් ලැබීමේ පළමු තරගයෙන් ශ්‍රී ලංකාවට ජය
    කියවීමට මිනිත්තු 1 යි
    උණුසුම් තරග දෙකකින් චැම්පියන්ස් ලීග් පාපන්දු තරගාවලිය ආරම්භ වෙයි
    කියවීමට මිනිත්තු 1 යි
    පාපන්දු ලෝක කුසලානයට තෙරී පත් වූ කුඩාම රාජ්‍යය බවට කුරසාඕ පත්වෙයි
    කියවීමට මිනිත්තු 1 යි
  • රග්බි
    රග්බිShow More
    රෝයල් තෝමස් රග්බි තරගයේ ජය රෝයල් කණ්ඩායමට
    කියවීමට මිනිත්තු 0 යි
    දුශාන්ත් ලෙව්කේ ශ්‍රී ලංකා රග්බි නව පුහුණුකරු ලෙස පත්වෙයි
    කියවීමට මිනිත්තු 0 යි
    ක්ලිෆර්ඩ් කුසලානය සී ආර් ඇන්ඩ් එෆ් සී කණ්ඩායමට
    කියවීමට මිනිත්තු 1 යි
    අන්තර් සමාජ රග්බි තරගාවලියෙන් පොලීසිය පරදා ගුවන් හමුදාව ජය ගනී
    කියවීමට මිනිත්තු 1 යි
    සත් සාමාජික රග්බි තරගාවලියේ තුන්වන ස්ථානය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
  • වොලිබෝල්
    වොලිබෝල්Show More
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේ තුන්වන ස්ථානය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    බංගලාදේශය පරාජය කරමින් ශ්‍රි ලංකාව තුන්වන ස්ථානයට
    කියවීමට මිනිත්තු 0 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේදී ඇෆ්ගනිස්තානය පරදා ශ්‍රී ලංකාව ජයගනී
    කියවීමට මිනිත්තු 1 යි
    Sri Lanka Volleyball
    මධ්‍යම ආසියානු වොලිබෝල් ශූරතාවයේ ශ්‍රී ලංකා කණ්ඩායම පලමු ජයග්‍රහණය වාර්තා කරයි
    කියවීමට මිනිත්තු 1 යි
    Sri Lanka Volleyball
    මධ්‍යම ආසියානු වොලිබෝල් තරගාවලියේ, ඉරානය සමග පැවති තරගයේ, ජය වට 3-0 ක් ලෙස ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
Reading: දකුණු ආසියානු පැසි පන්දු තරගාවලියේ අවසන් තරගයට ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් සුදුසුකම් ලබයි
ගවේෂණය කරන්න
Notification
Font ResizerAa
Sporty.lkSporty.lk
  • English
  • ක්‍රිකට්
  • පාපන්දු
  • රග්බි
  • වොලිබෝල්
Search
ඔබට දැනටමත් ගිණුමක් තිබේද? Sign In
අප හා එක් වන්න
© 2026 Sporty.lk. All Rights Reserved.
වෙනත් ක්‍රීඩා පුවත්

දකුණු ආසියානු පැසි පන්දු තරගාවලියේ අවසන් තරගයට ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් සුදුසුකම් ලබයි

By Pradeep Gurusinghe
Published: ජූනි 15, 2025
බෙදාගන්න

දකුණු ආසියානු වසය අවුරුදු 16 න් පහළ පැසි පන්දු තරගාවලියේ, බාලක සහ බාලිකා දෙඅංශයෙන්ම, අවසන් තරගයට සුදුසුකම් ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා.

තරගාවලිය මාලදිවයිනේදී පැවැත්වෙනවා.

ශ්‍රී ලංකා බාලක කණ්ඩායම, තමන් මුහුණදුන් පළමු තරග දෙකෙන් බංග්ලාදේශය සහ මාලදිවයින පරාජයට පත්කළා.

ඔවුන් ඊයේ තරග වැදුණේ ඉන්දියාව සමග. එම තරගයෙන් ලකුණු 111 ට 79 ක් ලෙස ජය වාර්තා කළේ ඉන්දීය කණ්ඩායමයි.

එහි පළමු අර්ධය නිමා වනවිට ලකුණු තත්වය, 50 ට 35 ක් ලෙස දැක්වුණා.

තරගාවලියේ අවසන් තරගය, ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර අද පස්වරුවේ පැවැත්වීමට නියමිතයි.

ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් ඊයේ තරග වැදුණේ බංග්ලාදේශය සමග. ඉන් ලකුණු 87 ට 21 ක් ලෙස ජයගැනීමට ශ්‍රී ලංකාව සමත් වුණා.

පළමු අර්ධය අවසන් වනවිට ලකුණු තත්වය දැක්වුණේ 50 ට 6 ක් ලෙසයි.

ශ්‍රී ලංකාව වෙනුවෙන් අනුකි අබේපාල ලකුණු 24 ක් ලබාගත්තා.

ශ්‍රී ලංකාව මීට පෙර පැවති තරගවලින්, එක් තරගයක් ජයගත් අතර එක් තරගයක් පරාජයට පත්වුණා. අවසන් තරගය අද පස්වරුවේ පැවැත්වෙන්නේ ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතරයි.

පෙර ලිපිය ඇන්ජලෝ මැතිව්ස් සහභාගීවන අවසන් තරගාවලියට සංචිතය නම් කරයි
Next Article ආර්මන්ඩ් ඩුප්ලාන්ටිස් රිටි පැනීමේ ලෝක වාර්තාව අලුත් කරයි
Sponsored

You Might Also Like

Asian Netball Championship
වෙනත් ක්‍රීඩා පුවත්

13 වන ආසියානු දැල්පන්දු තරගාවලියේ ශුරතාවය හිමිකර ගැනීමට සිංගප්පූරුව සමත්වෙයි

කියවීමට මිනිත්තු 1 යි
වෙනත් ක්‍රීඩා පුවත්

ආර්යා සබලෙන්කා සහ කොකො ගවුෆ් ප්‍රංශ විවෘත ටෙනිස් අවසන් තරගයට

කියවීමට මිනිත්තු 1 යි
Oblique Seville
වෙනත් ක්‍රීඩා පුවත්

ලෝකයේ වේගවත්ම ක්‍රීඩකයා බවට ජැමෙයිකාවේ ඔබ්ලික් සෙවිල් පත්වෙයි

කියවීමට මිනිත්තු 1 යි
වෙනත් ක්‍රීඩා පුවත්

2025 යූරෝ ෆෝමියුලා විවෘත මෝටර් රථ තරගාවලියේ දෙවැනි ස්ථානය ශ්‍රී ලංකාවේ යෙවාන් ඩේවිඩ් ට

කියවීමට මිනිත්තු 1 යි

අපි ගැන

ශ්‍රී ලංකාවේ නවතම ක්‍රීඩා පුවත් සඳහා Sporty.lk ඔබේ ප්‍රධාන වේදිකාවයි. දේශීය ක්‍රීඩා ඉසව්, කණ්ඩායම් සහ ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිළිබඳ නිවැරදි, කාලෝචිත සහ පුළුල් ආවරණයක් ලබා දීමට අපි කැපවී සිටිමු. ක්‍රිකට් සිට මලල ක්‍රීඩා දක්වා සහ ඉන් ඔබ්බට, Sporty.lk ඔබව ශ්‍රී ලංකාවේ විචිත්‍රවත් ක්‍රීඩා ක්ෂේත්‍රයට දැනුවත් කර සම්බන්ධ කරයි.

සාමාජිකයෙකු වන්න
  • රහස්‍යතා ප්‍රතිපත්තිය
  • භාවිත නියමයන්
Welcome Back!

ඔබගේ ගිණුමට පුරනය වන්න

Username or Email Address
Password

Lost your password?