සිකුරාදා, දෙසැ. 26, 2025
  • English
සොයන්න
පුරනය වන්න
Sporty.lk
  • මුල් පිටුව
  • ක්‍රිකට්
    ක්‍රිකට්Show More
    ඉන්දියා – ශ්‍රී ලංකා තෙවැනි 20-20 කාන්තා ක්‍රිකට් තරගය අදයි
    කියවීමට මිනිත්තු 0 යි
    India wins
    දෙවන විස්සයි විස්ස තරගයෙන් ඉන්දියාවට කඩුලු 7ක ජයක්
    කියවීමට මිනිත්තු 1 යි
    ඉන්දියාව පැරදූ පාකිස්තානය 19න් පහළ ආසියානු කුසලානය දිනාගනී
    කියවීමට මිනිත්තු 1 යි
    2025 අළුබඳුන තරගාවලිය 3-0ක් ලෙස ඕස්ට්‍රේලියාව ජයගනී
    කියවීමට මිනිත්තු 1 යි
    කොන්වේගේ ද්විත්ව ශතකය සමගින් නවසීලන්තයෙන් දැවැන්ත අභියෝගයක්
    කියවීමට මිනිත්තු 1 යි
  • පාපන්දු
    පාපන්දුShow More
    17 න් පහළ පාපන්දු ආසියානු කුසලාන තරගාවලියේ සුදුසුකම් ලැබීමේ පළමු තරගයෙන් ශ්‍රී ලංකාවට ජය
    කියවීමට මිනිත්තු 1 යි
    උණුසුම් තරග දෙකකින් චැම්පියන්ස් ලීග් පාපන්දු තරගාවලිය ආරම්භ වෙයි
    කියවීමට මිනිත්තු 1 යි
    පාපන්දු ලෝක කුසලානයට තෙරී පත් වූ කුඩාම රාජ්‍යය බවට කුරසාඕ පත්වෙයි
    කියවීමට මිනිත්තු 1 යි
    ශ්‍රී ලංකාවට ආසියානු පාපන්දු ශූරතා තරගාවලිය අහිමි වෙයි
    කියවීමට මිනිත්තු 0 යි
    FIFA Under-20 World Cup Final: Argentina vs Morocco
    වයස අවුරුදු 20න් පහළ පාපන්දු ලෝක ශූරතාවය මොරොක්කෝව දිනා ගනී
    කියවීමට මිනිත්තු 1 යි
  • රග්බි
    රග්බිShow More
    අන්තර් සමාජ රග්බි තරගාවලියෙන් පොලීසිය පරදා ගුවන් හමුදාව ජය ගනී
    කියවීමට මිනිත්තු 1 යි
    සත් සාමාජික රග්බි තරගාවලියේ තුන්වන ස්ථානය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    ශ්‍රී ලංකාව සත් සාමාජික රග්බි තරගාවලියේ අවසන් පූර්ව වටයට
    කියවීමට මිනිත්තු 2 යි
    ආසියානු සත්සාමාජික රග්බි තරගාවලියේ පළමු තරගයේ ජය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    ආසියානු සත් සාමාජික රග්බි තරගාවලියේ දෙවන අදියර හෙට සිට කොළඹදී
    කියවීමට මිනිත්තු 1 යි
  • වොලිබෝල්
    වොලිබෝල්Show More
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේ තුන්වන ස්ථානය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    බංගලාදේශය පරාජය කරමින් ශ්‍රි ලංකාව තුන්වන ස්ථානයට
    කියවීමට මිනිත්තු 0 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේදී ඇෆ්ගනිස්තානය පරදා ශ්‍රී ලංකාව ජයගනී
    කියවීමට මිනිත්තු 1 යි
    Sri Lanka Volleyball
    මධ්‍යම ආසියානු වොලිබෝල් ශූරතාවයේ ශ්‍රී ලංකා කණ්ඩායම පලමු ජයග්‍රහණය වාර්තා කරයි
    කියවීමට මිනිත්තු 1 යි
    Sri Lanka Volleyball
    මධ්‍යම ආසියානු වොලිබෝල් තරගාවලියේ, ඉරානය සමග පැවති තරගයේ, ජය වට 3-0 ක් ලෙස ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
Reading: මාධ්‍ය ආයතනවල ක්‍රීඩා අංශ ප්‍රධානීන් සහ ක්‍රීඩා අමාත්‍යවරයා අතර හමුවක්
ගවේෂණය කරන්න
Notification
Font ResizerAa
Sporty.lkSporty.lk
  • English
  • ක්‍රිකට්
  • පාපන්දු
  • රග්බි
  • වොලිබෝල්
Search
ඔබට දැනටමත් ගිණුමක් තිබේද? Sign In
අප හා එක් වන්න
© 2025 Sporty.lk. All Rights Reserved.
වෙනත් ක්‍රීඩා පුවත්

මාධ්‍ය ආයතනවල ක්‍රීඩා අංශ ප්‍රධානීන් සහ ක්‍රීඩා අමාත්‍යවරයා අතර හමුවක්

By Pradeep Gurusinghe
Published: පෙබරවාරි 24, 2025
බෙදාගන්න

විද්‍යුත් සහ මුද්‍රිත මාධ්‍යයන්හි ක්‍රීඩා ප්‍රධානීන් හා ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ අතර හමුවක් අද (24දා) තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍යාංශයේ දී සිදු කෙරුණි. මෙම හමුවට ක්‍රීඩා නියෝජ්‍ය අමාත්‍ය සුගත් තිලකරත්න ද සහභාගී විය.

වත්මන් ආණ්ඩුව බලයට පත්වීමෙන් අනතුරුව ක්‍රීඩා අමාත්‍යාංශය ලෙස මෙතෙක් සිදු කළ වැඩ කටයුතු පිළිබඳවත්, ක්‍රීඩාවේ සංවර්ධනය වෙනුවෙන් ඉදිරියේ දී සිදු කිරීමට බලාපොරොත්තු වන වැඩසටහන් පිළිබඳවත්, මෙහිදී අමාත්‍යවරයා විසින් ක්‍රීඩා ක‍ර්තෘවරුන්, විද්‍යුත් මාධ්‍ය ක්‍රීඩා අංශ ප්‍රධානීන් දැනුවත් කිරීම සිදු විය.

මෙහිදී මාධ්‍යවේදීන්ගේ අදහස් සහ යෝජනා ද සාකච්ඡාවට ගැනුණු අතර, ක්‍රීඩා අමාත්‍යාංශය හමුවේ ඇති අභියෝග පිළිබඳවත් මාධ්‍යවේදීන් දැනුවත් කිරීම සිදු කෙරුණි.

පෙර ලිපිය Virat Kohli කෝලිගේ ශතකයෙන් ඉන්දියාවට ජය
Next Article නවසීලන්තය අවසන් පූර්ව වටයට
Sponsored

You Might Also Like

Olympian Sumedha Ranasinghe was the winner of the men’s javelin throw as he cleared a distance of 78.31 metres.
වෙනත් ක්‍රීඩා පුවත්

2025 වසරේ හොඳම හෙල්ල විසිකිරීම සුමේධ රණසිංහගෙන්

කියවීමට මිනිත්තු 1 යි
වෙනත් ක්‍රීඩා පුවත්

ප්‍රංශ විවෘත ටෙනිස් ශූරතාව දෙවන වරටත් කාලෝස් අල්කරාස්ට

කියවීමට මිනිත්තු 1 යි
වෙනත් ක්‍රීඩා පුවත්

පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ ගිනි සිළුව ලංකාවේ නිර්මාණයක් වෙයිද?

කියවීමට මිනිත්තු 0 යි
වෙනත් ක්‍රීඩා පුවත්

2025 යූරෝ ෆෝමියුලා විවෘත මෝටර් රථ තරගාවලියේ දෙවැනි ස්ථානය ශ්‍රී ලංකාවේ යෙවාන් ඩේවිඩ් ට

කියවීමට මිනිත්තු 1 යි

අපි ගැන

ශ්‍රී ලංකාවේ නවතම ක්‍රීඩා පුවත් සඳහා Sporty.lk ඔබේ ප්‍රධාන වේදිකාවයි. දේශීය ක්‍රීඩා ඉසව්, කණ්ඩායම් සහ ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිළිබඳ නිවැරදි, කාලෝචිත සහ පුළුල් ආවරණයක් ලබා දීමට අපි කැපවී සිටිමු. ක්‍රිකට් සිට මලල ක්‍රීඩා දක්වා සහ ඉන් ඔබ්බට, Sporty.lk ඔබව ශ්‍රී ලංකාවේ විචිත්‍රවත් ක්‍රීඩා ක්ෂේත්‍රයට දැනුවත් කර සම්බන්ධ කරයි.

සාමාජිකයෙකු වන්න
  • රහස්‍යතා ප්‍රතිපත්තිය
  • භාවිත නියමයන්
Welcome Back!

ඔබගේ ගිණුමට පුරනය වන්න

Username or Email Address
Password

Lost your password?