බදාදා, ඔක්. 14, 2026
  • English
සොයන්න
පුරනය වන්න
Sporty.lk
  • මුල් පිටුව
  • ක්‍රිකට්
    ක්‍රිකට්Show More
    අවසන් විස්සයි විස්ස තරගයෙන් ශ්‍රී ලංකාවට කඩුලු 8ක විශිෂ්ට ජයක්
    කියවීමට මිනිත්තු 1 යි
    ශ්‍රී ලංකා කණ්ඩායමේ ගෞරවය බේරාගැනීමේ අවසන් තරගය අද
    කියවීමට මිනිත්තු 2 යි
    ශ්‍රී ලංකාව සමග විස්සයි විස්ස තරගාවලියේ ජය පාකිස්තානයට
    කියවීමට මිනිත්තු 2 යි
    විශිෂ්ට හඹා යෑමකින් පසු කොදෙව්වන් දෙවන විස්සයි විස්ස තරගය ජය ගනී
    කියවීමට මිනිත්තු 1 යි
    ශ්‍රී ලංකා ටෙස්‍ට් කණ්ඩායමේ නායකත්වය කුසල් මෙන්ඩිස්ට
    කියවීමට මිනිත්තු 1 යි
  • පාපන්දු
    පාපන්දුShow More
    සීශෙල්ස් පරදා ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායම ගෝල 2-0ක ජයක් ලබයි
    කියවීමට මිනිත්තු 0 යි
    ලයනල් මෙසී ජාත්‍යයන්තර පාපන්දු පිටියෙන් සමුගනී
    කියවීමට මිනිත්තු 1 යි
    වසර 16කට පසු FIFA ලෝක කුසලානය ස්පාඤ්ඤයට
    කියවීමට මිනිත්තු 1 යි
    මෙවර ෆිෆා තුන්වන ස්ථානය එංගලන්තයට
    කියවීමට මිනිත්තු 1 යි
    මෙවරත් ආර්ජන්ටිනාව ෆිෆා අවසන් මහා තරගයට
    කියවීමට මිනිත්තු 1 යි
  • රග්බි
    රග්බිShow More
    ශ්‍රී ලංකා රග්බි කණ්ඩායම අද චීනය සමග අර්ධ අවසන් පූර්ව තරගයට
    කියවීමට මිනිත්තු 1 යි
    ශ්‍රී ලංකාව සත් සාමාජික රග්බි අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබයි
    කියවීමට මිනිත්තු 1 යි
    පිලිපීනයට එරෙහිව සත් සාමාජික රග්බි ආරම්භක තරගයෙන් ශ්‍රී ලංකාවට ජය
    කියවීමට මිනිත්තු 1 යි
    අන්තර් පාසල් රග්බි ජය ත්‍රිත්ව විද්‍යාලයට
    කියවීමට මිනිත්තු 1 යි
    හොංකොං රග්බි කණ්ඩායම එක් ලකුණකින් ශ්‍රී ලංකාව පරදයි
    කියවීමට මිනිත්තු 1 යි
  • වොලිබෝල්
    වොලිබෝල්Show More
    මධ්‍යයම ආසියානු වෙරළ වොලිබෝල් තරගාවලියේ ජය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේ තුන්වන ස්ථානය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    බංගලාදේශය පරාජය කරමින් ශ්‍රි ලංකාව තුන්වන ස්ථානයට
    කියවීමට මිනිත්තු 0 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේදී ඇෆ්ගනිස්තානය පරදා ශ්‍රී ලංකාව ජයගනී
    කියවීමට මිනිත්තු 1 යි
    Sri Lanka Volleyball
    මධ්‍යම ආසියානු වොලිබෝල් ශූරතාවයේ ශ්‍රී ලංකා කණ්ඩායම පලමු ජයග්‍රහණය වාර්තා කරයි
    කියවීමට මිනිත්තු 1 යි
Reading: නවසීලන්තය අවසන් පූර්ව වටයට
ගවේෂණය කරන්න
Notification
Font ResizerAa
Sporty.lkSporty.lk
  • English
  • ක්‍රිකට්
  • පාපන්දු
  • රග්බි
  • වොලිබෝල්
Search
ඔබට දැනටමත් ගිණුමක් තිබේද? Sign In
අප හා එක් වන්න
© 2026 Sporty.lk. All Rights Reserved.
ක්‍රිකට්

නවසීලන්තය අවසන් පූර්ව වටයට

By Pradeep Gurusinghe
Published: පෙබරවාරි 25, 2025
©Getty Images
බෙදාගන්න

චැම්පියන්ස් කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීමට ඉන්දියාව සහ නවසීලන්තය සමත් ව තිබෙනවා.

නවසීලන්තය ඊයේ දින පැවැති තරගයෙන් බංග්ලාදේශය පරාජය කරමින් කඩුලු පහක ජයක් ලැබුවා .
තරගය පැවැත්වුණේ රාවල්පින්ඩි හිදී.

පළමුවෙන් පන්දුවට පහරදුන් බංග්ලාදේශය පන්දු වාර 50 ඇතුළත කඩුලු 9 ක් දැවී ලකුණු 236 ක් රැස් කලා.

නජ්මුල් හොසේන් ලකුණු 77 යි. ජේකර් අලී ලකුණු 45 ක් රැස් කලා.

පන්දු යැවීමේදී මිචෙල් බ්‍රේස්වේල් කඩුලු 4 ක් දවා ගත්තා.

පිලිතුරු ලෙස නවසීලන්තය තරගය ජය ගත්තේ පන්දු වාර 46.1 කදී කඩුලු 5 ක් දැවී ලකුණු 240 ක් රැස් කරමින්.

රචීන් රවීන්ද්‍ර ලකුණු 112 යි. ටොම් ලේතම් ලකුණු 55 ක් රැස් කලා.

TAGGED:Champions trophy
පෙර ලිපිය මාධ්‍ය ආයතනවල ක්‍රීඩා අංශ ප්‍රධානීන් සහ ක්‍රීඩා අමාත්‍යවරයා අතර හමුවක්
Next Article අද තරගය වැස්සෙන් සේදී ගිය පසු තරගාවලියේ ගමන් මග
Sponsored

You Might Also Like

ක්‍රිකට්

කමිඳු හා ජනිත්ගේ සබඳතාවයෙන් සිම්බාබ්වේ කණ්ඩායමට ලකුණු 299ක ඉලක්කයක්

කියවීමට මිනිත්තු 1 යි
ක්‍රිකට්

LPL 2026 සඳහා දින නියම වෙයි

කියවීමට මිනිත්තු 1 යි
ක්‍රිකට්

මෙවර සුලෝහිත සංග්‍රාමය ඩිජිටල් විකාශනය sporty.lk වෙතින්

කියවීමට මිනිත්තු 1 යි
ක්‍රිකට්

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම දෙවන තරගය ජයගෙන තරගාවලිය සමකරයි

කියවීමට මිනිත්තු 1 යි

අපි ගැන

ශ්‍රී ලංකාවේ නවතම ක්‍රීඩා පුවත් සඳහා Sporty.lk ඔබේ ප්‍රධාන වේදිකාවයි. දේශීය ක්‍රීඩා ඉසව්, කණ්ඩායම් සහ ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිළිබඳ නිවැරදි, කාලෝචිත සහ පුළුල් ආවරණයක් ලබා දීමට අපි කැපවී සිටිමු. ක්‍රිකට් සිට මලල ක්‍රීඩා දක්වා සහ ඉන් ඔබ්බට, Sporty.lk ඔබව ශ්‍රී ලංකාවේ විචිත්‍රවත් ක්‍රීඩා ක්ෂේත්‍රයට දැනුවත් කර සම්බන්ධ කරයි.

සාමාජිකයෙකු වන්න
  • රහස්‍යතා ප්‍රතිපත්තිය
  • භාවිත නියමයන්
Welcome Back!

ඔබගේ ගිණුමට පුරනය වන්න

Username or Email Address
Password

Lost your password?