සෙනසුරාදා, දෙසැ. 27, 2025
  • English
සොයන්න
පුරනය වන්න
Sporty.lk
  • මුල් පිටුව
  • ක්‍රිකට්
    ක්‍රිකට්Show More
    යොවුන් ඉන්දීය පිතිකරු සූර්‍යවංශිට ඉන්දීය රජයෙන් ඉහළම සම්මානයක්
    කියවීමට මිනිත්තු 1 යි
    ඉන්දියා – ශ්‍රී ලංකා තෙවැනි 20-20 කාන්තා ක්‍රිකට් තරගය අදයි
    කියවීමට මිනිත්තු 0 යි
    India wins
    දෙවන විස්සයි විස්ස තරගයෙන් ඉන්දියාවට කඩුලු 7ක ජයක්
    කියවීමට මිනිත්තු 1 යි
    ඉන්දියාව පැරදූ පාකිස්තානය 19න් පහළ ආසියානු කුසලානය දිනාගනී
    කියවීමට මිනිත්තු 1 යි
    2025 අළුබඳුන තරගාවලිය 3-0ක් ලෙස ඕස්ට්‍රේලියාව ජයගනී
    කියවීමට මිනිත්තු 1 යි
  • පාපන්දු
    පාපන්දුShow More
    17 න් පහළ පාපන්දු ආසියානු කුසලාන තරගාවලියේ සුදුසුකම් ලැබීමේ පළමු තරගයෙන් ශ්‍රී ලංකාවට ජය
    කියවීමට මිනිත්තු 1 යි
    උණුසුම් තරග දෙකකින් චැම්පියන්ස් ලීග් පාපන්දු තරගාවලිය ආරම්භ වෙයි
    කියවීමට මිනිත්තු 1 යි
    පාපන්දු ලෝක කුසලානයට තෙරී පත් වූ කුඩාම රාජ්‍යය බවට කුරසාඕ පත්වෙයි
    කියවීමට මිනිත්තු 1 යි
    ශ්‍රී ලංකාවට ආසියානු පාපන්දු ශූරතා තරගාවලිය අහිමි වෙයි
    කියවීමට මිනිත්තු 0 යි
    FIFA Under-20 World Cup Final: Argentina vs Morocco
    වයස අවුරුදු 20න් පහළ පාපන්දු ලෝක ශූරතාවය මොරොක්කෝව දිනා ගනී
    කියවීමට මිනිත්තු 1 යි
  • රග්බි
    රග්බිShow More
    අන්තර් සමාජ රග්බි තරගාවලියෙන් පොලීසිය පරදා ගුවන් හමුදාව ජය ගනී
    කියවීමට මිනිත්තු 1 යි
    සත් සාමාජික රග්බි තරගාවලියේ තුන්වන ස්ථානය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    ශ්‍රී ලංකාව සත් සාමාජික රග්බි තරගාවලියේ අවසන් පූර්ව වටයට
    කියවීමට මිනිත්තු 2 යි
    ආසියානු සත්සාමාජික රග්බි තරගාවලියේ පළමු තරගයේ ජය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    ආසියානු සත් සාමාජික රග්බි තරගාවලියේ දෙවන අදියර හෙට සිට කොළඹදී
    කියවීමට මිනිත්තු 1 යි
  • වොලිබෝල්
    වොලිබෝල්Show More
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේ තුන්වන ස්ථානය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    බංගලාදේශය පරාජය කරමින් ශ්‍රි ලංකාව තුන්වන ස්ථානයට
    කියවීමට මිනිත්තු 0 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේදී ඇෆ්ගනිස්තානය පරදා ශ්‍රී ලංකාව ජයගනී
    කියවීමට මිනිත්තු 1 යි
    Sri Lanka Volleyball
    මධ්‍යම ආසියානු වොලිබෝල් ශූරතාවයේ ශ්‍රී ලංකා කණ්ඩායම පලමු ජයග්‍රහණය වාර්තා කරයි
    කියවීමට මිනිත්තු 1 යි
    Sri Lanka Volleyball
    මධ්‍යම ආසියානු වොලිබෝල් තරගාවලියේ, ඉරානය සමග පැවති තරගයේ, ජය වට 3-0 ක් ලෙස ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
Reading: මීටර් 400 ඉසව්වේ ලෝකඩ පදක්කම ශානුක කොස්තා දිනාගනී
ගවේෂණය කරන්න
Notification
Font ResizerAa
Sporty.lkSporty.lk
  • English
  • ක්‍රිකට්
  • පාපන්දු
  • රග්බි
  • වොලිබෝල්
Search
ඔබට දැනටමත් ගිණුමක් තිබේද? Sign In
අප හා එක් වන්න
© 2025 Sporty.lk. All Rights Reserved.
මළල ක්‍රීඩාවෙනත් ක්‍රීඩා පුවත්

මීටර් 400 ඉසව්වේ ලෝකඩ පදක්කම ශානුක කොස්තා දිනාගනී

By Pradeep Gurusinghe
Published: ඔක්තෝබර් 24, 2025
බෙදාගන්න

යොවුන් ආසියානු ක්‍රීඩා උළලේ මීටර් 400 ඉසව්වේ ලෝකඩ පදක්කම දිනා ගැනීමට ශානුක කොස්තා සමත් වුණා.

ඔහු මෙම ඉසව්ව තත්පර 47.72දී අවසන් කළ අතර ඒ ඔහු වාර්තා කළ හොඳම කාලය ලෙසද වාර්තා වුණා.

ශානුක කොස්තා මීගමුව ගෙට්වේ ජාත්‍යයන්තර පාසලේ ඉගෙනුම ලබනවා.

මේ ජයග්‍රහණයත් සමග ශ්‍රී ලංකාව මේ වන විට එක් රන් පදක්කමක් හා ලෝකඩ පදක්කම් 2ක් ලෙසට පදක්කමක් 3ක් දිනාගෙන තිබෙනවා.

තවදුරටත් පදක්කම් සටහනේ පෙරමුනේ රැඳී සිටින්නේ රන් පදක්කම් 10ක්, රිදී පදක්කම් 11ක් හා ලෝකඩ පදක්කම් 4ක් දිනා සිටින චීනයයි.

පෙර ලිපිය 3 x 3 බාස්කට්බෝල් තරගයෙන් බංග්ලාදේශය පරදා ශ්‍රී ලංකාවට ජයගනියි
Next Article චතුර දුලංජන හෙල්ල විසිකිරීමේ ලෝකඩ පදක්කම දිනාගනියි
Sponsored

You Might Also Like

වෙනත් ක්‍රීඩා පුවත්

පැරාමලල ක්‍රීඩා තරගාවලියේදී ප්‍රදීප් සෝමසිරිට ලෝකඩ පදක්කමක්

කියවීමට මිනිත්තු 0 යි
වෙනත් ක්‍රීඩා පුවත්

නීරාජ් චොප්රා හෙල්ල විසි කිරීමේ තරගාවලියේ ලෝකඩ පදක්කම රුමේෂ් තරංගට

කියවීමට මිනිත්තු 1 යි
වෙනත් ක්‍රීඩා පුවත්

දකුණු ආසියානු පැරා ක්‍රීඩා සම්බේලනය පිහිටුවයි – ජෙෂ්ඨ උප සභාපති ධුරය කර්නල් තුෂාන් දීපල් හේරත්ට

කියවීමට මිනිත්තු 1 යි
වෙනත් ක්‍රීඩා පුවත්

‘ආසියානු යොවුන් නෙට්බොල් ශූරතාවලිය සඳහා පිටත්ව යන ශ්‍රී ලංකා යොවුන් නෙට්බෝල් කණ්ඩායමට අමාත්‍යවරයාගේ සුබ පැතුම්

කියවීමට මිනිත්තු 1 යි

අපි ගැන

ශ්‍රී ලංකාවේ නවතම ක්‍රීඩා පුවත් සඳහා Sporty.lk ඔබේ ප්‍රධාන වේදිකාවයි. දේශීය ක්‍රීඩා ඉසව්, කණ්ඩායම් සහ ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිළිබඳ නිවැරදි, කාලෝචිත සහ පුළුල් ආවරණයක් ලබා දීමට අපි කැපවී සිටිමු. ක්‍රිකට් සිට මලල ක්‍රීඩා දක්වා සහ ඉන් ඔබ්බට, Sporty.lk ඔබව ශ්‍රී ලංකාවේ විචිත්‍රවත් ක්‍රීඩා ක්ෂේත්‍රයට දැනුවත් කර සම්බන්ධ කරයි.

සාමාජිකයෙකු වන්න
  • රහස්‍යතා ප්‍රතිපත්තිය
  • භාවිත නියමයන්
Welcome Back!

ඔබගේ ගිණුමට පුරනය වන්න

Username or Email Address
Password

Lost your password?