වසර විස්සකට වැඩි කාලයක් කෝලස් ක්‍රීඩා සමාජය සමග ක්‍රීඩා කළ හිටපු නායක ඇන්ජෙලෝ මැතිව්ස් ඇගයීමේ උත්සවයක් කොළඹ දී පැවැත්වුණා. එම…
"CAVA CUP FOR MEN " මධ්‍යම ආසියානු වොලිබෝල් තරගාවලියේ 3 ස්ථානය දිනා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය. එම තරඟය…
ඉන්දියාවේ රන්චි හී පැවති දකුණු ආසියානු ජ්‍යේෂ්ඨ මලල ක්‍රීඩා උළෙලට සහභාගී වූ ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් අද අළුයම දිවයිනට ලඟා…
සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම හා බංග්ලාදේශය අතර ඊයේ ආරම්භ වූ 20-20 තරගාවලියේ පළමු තරගය චතෝග්‍රාම් හීදී පැවැත්වුණා. කොදෙව් කණ්ඩායම…
බහරේන් හී පැවති තුන්වන ආසියානු යොවුන් ක්‍රීඩා උළෙලේදී ගොල්ෆ් ක්‍රීඩාවෙන් ලෝකඩ පදක්කම දිනූ කායා දළුවත්ත අද දිවයිනට ලඟා වුණා. ක්‍රීඩා…
ඉන්දියාවේ පැවති දකුණු ආසියානු ජ්‍යේෂ්ඨ මලල ක්‍රීඩා උළෙලේදී රන් පදක්කම් 16ක් දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම ක්‍රීඩා උළෙලේ දෙවන ස්ථානය දිනාගැනීමට…
ඔබගේ ගිණුමට පුරනය වන්න