ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස හිටපු දකුණු අප්‍රිකානු ක්‍රිකට් ක්‍රීඩක ගැරී කර්ස්ටන් පත් කර තිබෙනවා. ඔහු, වසර 2…
ලෝක කුසලාන 20/20 ක්‍රිකට් තරගාවලියයේ ශූරතාව අඛණ්ඩව දෙවැනි වරටත් හිමි කර ගැනීමට ඉන්දියාව අද සමත් වුණා. ඒ අවසන් තරගයේදී නවසීලන්තය…
කොළඹ ආනන්ද විද්‍යාලය හා නාලන්ද විද්‍යාලය අතර 49 වන වරට පැවති සුලෝහිත සංග්‍රාම එක්දින ක්‍රිකට් තරගයෙන් ලකුණු 53ක ජයක් ලැබීමට…
පන්දුවාර 20 - 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්‍රී 7.00ට පැවැත්වීමට නියමිතයි. තරගය පැවැත්වෙන්නේ ඉන්දියාවේ…
සී.ආර් ඇන්ඩ් එෆ්.සී කණ්ඩායම 2026 ක්ලිෆර්ඩ් කුසලාන ප්‍රතිවාදීන් පිටු දැකීමේ රග්බි තරගාවලියේ ශූරතාව දිනා ගත්තා. ඒ අවසන් මහා තරගයේදී හැව්ලොක්…
වෙළඳ සේවා ක්‍රිකට් සංගමයේ වාර්ශික මහා සභා රැස්වීමේදී 2026-2027 වර්ෂය සඳහා නිලධාරී මඩුල්ල පත් කළ අතර ට්‍රෙන්ඩෙක්ස් හෝල්ඩිං ආයතනයේ සිරෝෂ…
ඔබගේ ගිණුමට පුරනය වන්න