පුවත්
ආසියානු ක්‍රීඩා උළෙලේ ප්‍රවාහන හා නවාතැන් ගැටලු ගැන සංවිධායකයින්ගෙන් සමාව
ජපානයේ පැවැත්වෙන 2026 Aichi-Nagoya ආසියානු ක්‍රීඩා උළෙලේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහ නිලධාරීන් මුහුණ දුන් ප්‍රවාහන හා නවාතැන් පහසුකම් සම්බන්ධ ගැටලු පිළිබඳව…
මීටර 200 පිරිමි ධාවන ඉසව්වෙන් නව ආසියානු වාර්තාවක්
මීටර 200 පිරිමි ධාවන ඉසන්වෙන් නව ආසියානු වාර්තාවක් පිහිටුවීමට තායිලන්තයේ පුරිපූල් බෝන්සන් සමත් වුණා. ඒ ආසියානු ක්රීතඩා උළෙලේ මීටර 200…
අයෝමාල් අකලංක මීටර් 400 කඩුලු පැනීමේ අවසන් තරගයට
2026 ආසියානු ක්‍රීඩා උළෙලේ මීටර් 400 කඩුලු මතින් දිවීම පිරිමි ධාවන ඉසව්වේ අවසන් තරගයට සුදුසකම් ලබා ගැනීමට ශ්‍රී ලංකාවේ අයෝමාල්…
ශාන්ත ජෝශප් විද්‍යාලය තෙවන වරටත් සමස්ත ලංකා පැසිපන්දු ද්විත්ව ශූරතාව දිනා ගනී
අධ්‍යාපන අමාත්‍යාංශය විසින් සංවිධානය කරන ලද 40 වැනි සමස්ත ලංකා පාසල් ක්‍රීඩා උළෙලේ පැසිපන්දු තරගාවලියේදී, කොළඹ 10 ශාන්ත ජෝශප් විද්‍යාලය…
මීටර් 400 අවසන් තරගයෙන් කාලිංග කුමාරගේට 8 වන ස්ථානය
ආසියානු ක්‍රීඩා උළෙලේ මීටර 400 පිරිමි ධාවන ඉසව්වේ අවසන් තරගය අද පැවැත්වුණා. ඊට සහභාගී වූ කාලිංග කුමාරගේ තරගය අවසන් කලේ…
මැරතන් ධාවන තරගයේ රන් පදක්කම් ජපානය හා බහරේනය දිනාගනී
ආසියානු ක්‍රීඩා උළෙලේ කාන්තා මැරතන් ඉසව්වේ රන් පදක්කම හිමි කර ගැනීමට බහරේන් ක්‍රීඩිකා ශිටායේ හබ්ටේ සමත් වුණා. ඇය තරගය නිමා…