පුවත්
රොෂාන් රණතුංග කඩුලු පැනීමේ සිව්වන ස්ථානය ලබාගත්ත ද අවසන් තරගය අහිමි වෙයි
ආසියානු ක්‍රීඩා උළෙලේ මීටර 110 කඩුලු මතින් දිවීමේ දෙවැනි මූලික තරගයට සහභාගී වූ රොශාන් රණතුංග එහි සිව්වැනි ස්ථානය හිමි කර…
වසර 24ක් පැරණි සුසන්තිකාගේ ආසියානු වාර්තාව බිඳහෙලයි
ආසියානු ක්‍රීඩා උළෙලේ මීටර 100 කාන්තා ධාවන ඉසව්ව සඳහා ශ්‍රී ලංකාවේ සුසන්තිකා ජයසිංහ පිහිටුවා තිබූ වසර 24ක් පැරණි වාර්තාව අද…
බැඩ්මින්ටන් කේවල තරගයකින් දුමිඳු වර්ණක ජයගනී
ආසියානු ක්‍රීඩා උළෙලේ බැඩ්මින්ටන් පිරිමි කේවල තරගයකින් ජය වාර්තා කිරීමට දුමිදු වර්ණක සමත් වුණා. ඒ නේපාල ක්‍රීඩක ප්‍රාෆුල් මහර්ජන් පරාජය…
තියුණු තරගයකින් පසු ශ්‍රී ලංකාව දෙවන එක්දින තරගය ජයගනී
ශ්‍රී ලංකාව හා එංගලන්තය අතර තරග තුනකින් සමන්විත එක්දින තරගාවලියේ දෙවන තරගය ඊයේ ලීඩ්ස් හීදී පැවැත්වුණා. එම තරගය ලකුණු 16කින්…
ආසියානු ක්‍රීඩා උළෙලේ තුන්වන රන් පදක්කම 13 වියැති යූ සිඩී දිනාගනී
13 වියැති චීන යොවුන් ක්‍රීඩිකා ''යූ සිඩි '' මෙවර ආසියානු ක්‍රීඩා උළෙලේ තුන් වැනි රන් පදක්කමත් දිනා ගැනීමට සමත් වුණා..…
17 වියැති ෂින් ඕහාෂිගෙන් ලය ආර පිහිනුම් ලෝක වාර්තාවක්
ආසියානු ක්‍රීඩා උළෙලේ මීටර් 200 ලය ආර තරග ඉසව්වේ රන් පදක්කම දිනාගැනීමට ජපානයේ 17 හැවිරිදි ක්‍රීඩක ෂින් ඕහාෂි සමත්ව තිබෙනවා.…