පුවත්
සමස්ත ලංකා පාසල් පැසිපන්දු ශූරතාවය ශුද්ධ වූ පවුලේ කන්‍යාරාමය දිනාගනී
කොළඹ රාජකීය ගෘහස්ථ ක්‍රීඩා සංකීර්ණයේදී පැවති සමස්ත ලංකා ජාතික පාසල් වයස අවුරුදු 20න් පහළ පැසිපන්දු ශූරතාවලියේ අවසාන මහා තරඟයේදී මහාමායා…
මොහොමඩ් හුසෙයිත් පිරිමි බොක්සිං ඉසව්වේ අවසන් 8 දෙනා අතරට
ආසියානු ක්‍රීඩා උළෙලේ බොක්සිං පිරිමි ඉසව්වේ අවසන් ක්‍රීඩකයින් 8 දෙනො අතරට සුදුසුකම් ලබා ගැනීමට මොහොමඩ් හුසෙයිත් සමත් වුණා. තරගය පැවැත්වුණේ…
ආසියානු ක්‍රීඩා උළෙලේ කාන්තා ක්‍රිකට් රිදී පදක්කම ශ්‍රී ලංකාවට
ආසියානු ක්‍රීඩා උළෙලේ කාන්තා ක්‍රිකට් 20/20 රිදී පදක්කම හිමි කර ගැනීමට ශ්‍රී ලංකාව සමත් වුණා. මෙවර ආසියානු ක්‍රීඩා උළෙලේදී ශ්‍රී…
බොක්සිං ඉසව්වෙන් නදීකා පුෂ්පකුමාරි මීළඟ වටයට සුදුසුකම් ලබයි
ආසියානු ක්‍රීඩා උළෙලේ බොක්සිං කාන්තා ඉසව්වේ මූලික තරගයට ක්‍රීඩා කළ නදීකා පුශ්පකුමාරි මීලග වටයට සුදුසුකම් ලැබුවා. ඇය නියෝජනය කලේ කිලෝ…
2026 CPL ශූරතාවය ඇන්ටිගුවා බාබුඩා ෆැල්කන්ස් දිනාගනී
2026 කැරීබියන් ප්‍රිමියර් ලීග් (CPL) තරගාවලියේ අවසන් මහා තරගය අද අළුයම පැවැත්වුණා. ඒ මොයින් අලී නායකත්වය දරන ඇන්ටිගුවා බාබුඩා ෆැල්කන්ස්…
ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම ආසියානු ක්‍රීඩා උළෙලේ අවසන් මහා තරගයට
20 වන ආසියානු ක්‍රීඩා උලළේ ක්‍රිකට් තරගාවලියේ පළමු අවසන් පූර්ව තරගය ඊයේ පාකිස්තානය හා ශ්‍රී ලංකා ව අතර පැවැත්වුණු අතර…