සෙනසුරාදා, අගෝ. 15, 2026
  • English
සොයන්න
පුරනය වන්න
Sporty.lk
  • මුල් පිටුව
  • ක්‍රිකට්
    ක්‍රිකට්Show More
    මිචෙල් ස්ටාර්ක් හොඳම වමත් පන්දු යවන්නා බවට පත්වෙයි
    කියවීමට මිනිත්තු 1 යි
    ඉන්දියාවට එරෙහි ටෙස්ට් තරගාවලියට ශ්‍රී ලංකාවෙන් 16 දෙනෙකුගේ සංචිතයක්
    කියවීමට මිනිත්තු 1 යි
    ශ්‍රී ලංකාව ඇතුලු කණ්ඩායම් 10ක් එක්දින ලෝක කුසලානයට ඍජුව සුදුසුකම් ලබයි
    කියවීමට මිනිත්තු 1 යි
    ශ්‍රී ලංකා XI කණ්ඩායම හා පැවති තුන්දින ටෙස්ට් තරගයේ ජය ඉන්දියාවට
    කියවීමට මිනිත්තු 2 යි
    LPL 2026 ශූරතාවය ගෝල් ගැලන්ට්ස් කණ්ඩායමට
    කියවීමට මිනිත්තු 1 යි
  • පාපන්දු
    පාපන්දුShow More
    වසර 16කට පසු FIFA ලෝක කුසලානය ස්පාඤ්ඤයට
    කියවීමට මිනිත්තු 1 යි
    මෙවර ෆිෆා තුන්වන ස්ථානය එංගලන්තයට
    කියවීමට මිනිත්තු 1 යි
    මෙවරත් ආර්ජන්ටිනාව ෆිෆා අවසන් මහා තරගයට
    කියවීමට මිනිත්තු 1 යි
    ප්‍රංශය පරදා ස්පාඤ්ඤය අවසන් මහා තරගයට
    කියවීමට මිනිත්තු 1 යි
    එංගලන්තය හා ආර්ජන්ටිනාව අවසන් පූර්ව වටයට
    කියවීමට මිනිත්තු 3 යි
  • රග්බි
    රග්බිShow More
    අන්තර් පාසල් රග්බි ජය ත්‍රිත්ව විද්‍යාලයට
    කියවීමට මිනිත්තු 1 යි
    හොංකොං රග්බි කණ්ඩායම එක් ලකුණකින් ශ්‍රී ලංකාව පරදයි
    කියවීමට මිනිත්තු 1 යි
    සත්සාමාජික රග්බි ශූරයන් දිවයිනට
    කියවීමට මිනිත්තු 3 යි
    CASA 7s රග්බි ශූරතාවය ද ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට
    කියවීමට මිනිත්තු 0 යි
    දකුණු ආසියානු සත්සාමාජික රග්බි ශූරතාවය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 0 යි
  • වොලිබෝල්
    වොලිබෝල්Show More
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේ තුන්වන ස්ථානය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    බංගලාදේශය පරාජය කරමින් ශ්‍රි ලංකාව තුන්වන ස්ථානයට
    කියවීමට මිනිත්තු 0 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේදී ඇෆ්ගනිස්තානය පරදා ශ්‍රී ලංකාව ජයගනී
    කියවීමට මිනිත්තු 1 යි
    Sri Lanka Volleyball
    මධ්‍යම ආසියානු වොලිබෝල් ශූරතාවයේ ශ්‍රී ලංකා කණ්ඩායම පලමු ජයග්‍රහණය වාර්තා කරයි
    කියවීමට මිනිත්තු 1 යි
    Sri Lanka Volleyball
    මධ්‍යම ආසියානු වොලිබෝල් තරගාවලියේ, ඉරානය සමග පැවති තරගයේ, ජය වට 3-0 ක් ලෙස ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
Reading: එළඹෙන 20-20 ලෝක කුසලානය සඳහා ඉතාලිය හා නෙදර්ලන්තය සුදුසුකම් ලබයි
ගවේෂණය කරන්න
Notification
Font ResizerAa
Sporty.lkSporty.lk
  • English
  • ක්‍රිකට්
  • පාපන්දු
  • රග්බි
  • වොලිබෝල්
Search
ඔබට දැනටමත් ගිණුමක් තිබේද? Sign In
අප හා එක් වන්න
© 2026 Sporty.lk. All Rights Reserved.
ක්‍රිකට්

එළඹෙන 20-20 ලෝක කුසලානය සඳහා ඉතාලිය හා නෙදර්ලන්තය සුදුසුකම් ලබයි

By Pradeep Gurusinghe
Published: ජූලි 12, 2025
©ICC
බෙදාගන්න

2026, T20-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා සුදුසුකම් ලබා ගැනීමට ඉතාලිය සහ නෙදලන්තය සමත් වුණා.

ඉතාලිය, ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියකට සුදුසුකම් ලබා ගත් පළමු අවස්ථාව ලෙසයි, මෙය වාර්තා වන්නේ.

නෙදර්ලන්තය සහ ඉතාලිය 2026, 20-20 ලෝක කුසලානයට සුදුසුකම් ලබා ගත්තේ, යුරෝපා සුදුස්සන් තෝරා ගැනීමේ තරගාවලියෙන්.

එහි අවසන් තරගයට එම කණ්ඩායම් දෙක තරග වැදුණා. නෙදර්ලන්තයේ පැවති අවසන් මහා තරගයේ මුළින් පළමුවෙන්ප න්දුවට පහර දුන් ඉතාලිය, පන්දුවාර 20 ඇතුළත කඩුලු 7 ක් දැවී ලකුණු 134 ක් රැස් කළා.

නෙදර්ලන්තය තරගය ජය ගත්තේ, පන්දුවාර 16 පන්දු දෙකකදී කඩුල්ලක් දැවී ලකුණු 135 ක් රැස් කරමින්.

තරගාවලියේ ශූරතාව සහ අනුශූරතාව හිමි කර ගත් කණ්ඩායම් දෙකටම 2026 වසරේ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලබා ගැනීමේ අවස්ථාව හිමි වුණා. එම තරගාවලිය ඉන්දියාවේදී සහ ශ්‍රී ලංකාවේදී පැවැත්වීමටයි, නියමිතව ඇත්තේ. ඊට කණ්ඩායම් 20 ක් සහභාගී වීමට නියමිතයි.

පෙර ලිපිය Sri Lanka vs Bangladesh දෙවන 20-20 තරගයේ සියලු ප්‍රවේශ පත්‍ර අලෙවි වී අවසන්
Next Article කාලෝස් ඇල්කරාස් සහ ජැනික් සිනර් විම්බලන්ඩන් තරගාවලියේ අවසන් තරගයට
Sponsored

You Might Also Like

ක්‍රිකට්

ආසියානු කුසලානයේ ශ්‍රී ලංකාව හා ඇෆ්ගනිස්ථානය අතර තීරණාත්මක තරගය අද

කියවීමට මිනිත්තු 2 යි
ක්‍රිකට්

PSL හිදී කුසල් මෙන්ඩිස්ගෙන් වාර්තාගත ශතකයක්

කියවීමට මිනිත්තු 1 යි
ක්‍රිකට්

කඩුලු 6ක ජයක් සමගින් RCB ලකුණු සටහනේ පෙරමුණට

කියවීමට මිනිත්තු 1 යි
ක්‍රිකට්

ශ්‍රී ලංකා 19න් පහළ ක්‍රිකට් පුහුණුකාරීත්වය චාමර සිල්වාට

කියවීමට මිනිත්තු 1 යි

අපි ගැන

ශ්‍රී ලංකාවේ නවතම ක්‍රීඩා පුවත් සඳහා Sporty.lk ඔබේ ප්‍රධාන වේදිකාවයි. දේශීය ක්‍රීඩා ඉසව්, කණ්ඩායම් සහ ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිළිබඳ නිවැරදි, කාලෝචිත සහ පුළුල් ආවරණයක් ලබා දීමට අපි කැපවී සිටිමු. ක්‍රිකට් සිට මලල ක්‍රීඩා දක්වා සහ ඉන් ඔබ්බට, Sporty.lk ඔබව ශ්‍රී ලංකාවේ විචිත්‍රවත් ක්‍රීඩා ක්ෂේත්‍රයට දැනුවත් කර සම්බන්ධ කරයි.

සාමාජිකයෙකු වන්න
  • රහස්‍යතා ප්‍රතිපත්තිය
  • භාවිත නියමයන්
Welcome Back!

ඔබගේ ගිණුමට පුරනය වන්න

Username or Email Address
Password

Lost your password?