සෙනසුරාදා, මාර්තු 21, 2026
  • English
සොයන්න
පුරනය වන්න
Sporty.lk
  • මුල් පිටුව
  • ක්‍රිකට්
    ක්‍රිකට්Show More
    මතීශ පතිරණට IPL මුල් තරග කිහිපය අහිමි වෙයි
    කියවීමට මිනිත්තු 2 යි
    තුන්වන T20 තරගාවලිය ජයගත් නවසීලන්තය තරගාවලියේ පෙරමුණ ගනී
    කියවීමට මිනිත්තු 1 යි
    Ishan Kishan
    සන්රයිසස් හයිද්‍රබාද් කණ්ඩායමේ නායකත්වය ඉෂාන් කිෂාන්ට
    කියවීමට මිනිත්තු 1 යි
    1996 ක්‍රිකට් ලෝක ශූරතාවය දිනා අදට වසර 30ක්!
    කියවීමට මිනිත්තු 1 යි
    බංග්ලාදේශයේ DRS ගැනීමක් ගැන පාකිස්තානයෙන් පැමිණිල්ලක්
    කියවීමට මිනිත්තු 2 යි
  • පාපන්දු
    පාපන්දුShow More
    අපරාජිත කුරුණෑගල පෙලිකන්ස් කණ්ඩායම ශූරතාවය දිනා ගනී
    කියවීමට මිනිත්තු 1 යි
    ඉරාන කණ්ඩායම 2026 පාපන්දු ලෝක කුසලානයෙන් ඉවත්වෙයි
    කියවීමට මිනිත්තු 1 යි
    17 න් පහළ පාපන්දු ආසියානු කුසලාන තරගාවලියේ සුදුසුකම් ලැබීමේ පළමු තරගයෙන් ශ්‍රී ලංකාවට ජය
    කියවීමට මිනිත්තු 1 යි
    උණුසුම් තරග දෙකකින් චැම්පියන්ස් ලීග් පාපන්දු තරගාවලිය ආරම්භ වෙයි
    කියවීමට මිනිත්තු 1 යි
    පාපන්දු ලෝක කුසලානයට තෙරී පත් වූ කුඩාම රාජ්‍යය බවට කුරසාඕ පත්වෙයි
    කියවීමට මිනිත්තු 1 යි
  • රග්බි
    රග්බිShow More
    දුශාන්ත් ලෙව්කේ ශ්‍රී ලංකා රග්බි නව පුහුණුකරු ලෙස පත්වෙයි
    කියවීමට මිනිත්තු 0 යි
    ක්ලිෆර්ඩ් කුසලානය සී ආර් ඇන්ඩ් එෆ් සී කණ්ඩායමට
    කියවීමට මිනිත්තු 1 යි
    අන්තර් සමාජ රග්බි තරගාවලියෙන් පොලීසිය පරදා ගුවන් හමුදාව ජය ගනී
    කියවීමට මිනිත්තු 1 යි
    සත් සාමාජික රග්බි තරගාවලියේ තුන්වන ස්ථානය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    ශ්‍රී ලංකාව සත් සාමාජික රග්බි තරගාවලියේ අවසන් පූර්ව වටයට
    කියවීමට මිනිත්තු 2 යි
  • වොලිබෝල්
    වොලිබෝල්Show More
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේ තුන්වන ස්ථානය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    බංගලාදේශය පරාජය කරමින් ශ්‍රි ලංකාව තුන්වන ස්ථානයට
    කියවීමට මිනිත්තු 0 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේදී ඇෆ්ගනිස්තානය පරදා ශ්‍රී ලංකාව ජයගනී
    කියවීමට මිනිත්තු 1 යි
    Sri Lanka Volleyball
    මධ්‍යම ආසියානු වොලිබෝල් ශූරතාවයේ ශ්‍රී ලංකා කණ්ඩායම පලමු ජයග්‍රහණය වාර්තා කරයි
    කියවීමට මිනිත්තු 1 යි
    Sri Lanka Volleyball
    මධ්‍යම ආසියානු වොලිබෝල් තරගාවලියේ, ඉරානය සමග පැවති තරගයේ, ජය වට 3-0 ක් ලෙස ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
Reading: අළු බඳුන තුන්වන දිනය අවසානයේ ඕස්ට්‍රේලියාව පෙරමුණේ
ගවේෂණය කරන්න
Notification
Font ResizerAa
Sporty.lkSporty.lk
  • English
  • ක්‍රිකට්
  • පාපන්දු
  • රග්බි
  • වොලිබෝල්
Search
ඔබට දැනටමත් ගිණුමක් තිබේද? Sign In
අප හා එක් වන්න
© 2026 Sporty.lk. All Rights Reserved.
ක්‍රිකට්

අළු බඳුන තුන්වන දිනය අවසානයේ ඕස්ට්‍රේලියාව පෙරමුණේ

By Pradeep Gurusinghe
Published: දෙසැම්බර් 6, 2025
©AFP/Getty Images
බෙදාගන්න

එංගලන්තය හා ඕස්ට්‍රේලියාව අතර පැවැත්වෙන දෙවන අළු බඳුන තරගාවලියේ තුන්වන දිනය අවසානයේ එංගලන්ත දෙවනි ඉනිම කඩුලු 6ක් දැවී ඕස්ට්‍රේලියාවට වඩා තවත් ලකුණු 43ක් පසුපසින් සිටිනවා.

තුන්වන දිනය ආරම්භ වන විට ඕස්ට්‍රේලියානු කණ්ඩායම සිය පළමු ඉනිමට කඩුලු 6ක් දැවී ලකුණු 378ක් ලබාගෙන සිටියා. දිනයේ දෙවන සැසියේදී ඕස්ට්‍රේලියානු කන්ඩායමේ පළමු ඉනිමේ සියලු කඩුලු ලකුණු 511ට දැවී ගියා.

ඕස්ට්‍රේලියානු පළමු ඉනිම වෙනුවෙන් ජේක් වෙදරල්ඩ් ලකුණු 72ක්, මානස් ලබුෂේන් ලකුණු 65ක්, ස්ටීවන් ස්මිත් ලකුණු 61ක් ඇලෙක්ස් කැරී ලකුණු 63ක් හා මිචෙල් ස්ටාර්ක් ලකුණු 77ක් ලබාගත්තා. පන්දු යැවීමේදී එංගලන්තය වෙනුවෙන් බ්‍රයිඩන් කාස් කඩුලු 4ක් හා බෙන් ස්ටෝක්ස් කඩුලු 3ක් දවාගත්තා.

එංගලන්තය සිය දෙවනි ඉනිම ආරම්භ කළේ ඕස්ට්‍රේලියාවට වඩා ලකුණු 177ක් පසුපසින් සිටිමින්. දිනයේ තුන්වන තරග සැසියේදී එංගලන්ත දෙවනි ඉනිමේ කඩුලු 6ක් ලකුණු 134ට දවාගැනීමට ඕස්ට්‍රේලියානු පන්දු යවන්නන් සමත් වුණා.

සැක් ක්‍රෝලි ලකුණු 44යි. මිචෙල් ස්ටාර්ක්, මයිකල් නෙසර් හා ස්කොට් බොලන්ඩ් ඕස්ට්‍රේලියාව වෙනුවෙන් කඩුලු 2 බැගින් ලබාගත්තා.

ඒ අනුව තුන්වන දිනය අවසානයේ එංගලන්ත කණ්ඩායම තවත් කඩුලු 4ක් අතැතිව ලකුණු 43ක් පිටුපසින් සිටිනවා. මේ වන විට බෙන් ස්ටෝක් හා විල් ජැක්ස් කඩුල්ලේ රැඳී සිටිනවා.

පෙර ලිපිය තුන්වන ආසියානු යොවුන් පැරාතරගාවලිය සදහා ශ්‍රී ලංකාවෙන් කණ්ඩායමක්
Next Article පැතුම් නිස්සංකගෙන් ඩුබායි හීදී තවත් ගිණිකෙලියක්
Sponsored

You Might Also Like

ක්‍රිකට්

කොදෙව්වන් සමග දෙවන ටෙස්ට් තරගයෙන් ජය ඕස්ට්‍රේලියාවට

කියවීමට මිනිත්තු 1 යි
ක්‍රිකට්

නවසීලන්තය කාන්තා ලෝක කුසලාන කාන්තා 20-20 ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටයට

කියවීමට මිනිත්තු 1 යි
ක්‍රිකට්

ඉන්දියාව සමග දෙවන එක්දින තරගයත් ඕස්ට්‍රේලියාව ජයගනියි

කියවීමට මිනිත්තු 1 යි
Chamri Atapattu
ක්‍රිකට්

තුන්කොන් කාන්තා ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය හෙට

කියවීමට මිනිත්තු 1 යි

අපි ගැන

ශ්‍රී ලංකාවේ නවතම ක්‍රීඩා පුවත් සඳහා Sporty.lk ඔබේ ප්‍රධාන වේදිකාවයි. දේශීය ක්‍රීඩා ඉසව්, කණ්ඩායම් සහ ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිළිබඳ නිවැරදි, කාලෝචිත සහ පුළුල් ආවරණයක් ලබා දීමට අපි කැපවී සිටිමු. ක්‍රිකට් සිට මලල ක්‍රීඩා දක්වා සහ ඉන් ඔබ්බට, Sporty.lk ඔබව ශ්‍රී ලංකාවේ විචිත්‍රවත් ක්‍රීඩා ක්ෂේත්‍රයට දැනුවත් කර සම්බන්ධ කරයි.

සාමාජිකයෙකු වන්න
  • රහස්‍යතා ප්‍රතිපත්තිය
  • භාවිත නියමයන්
Welcome Back!

ඔබගේ ගිණුමට පුරනය වන්න

Username or Email Address
Password

Lost your password?