සෙනසුරාදා, මාර්තු 21, 2026
  • English
සොයන්න
පුරනය වන්න
Sporty.lk
  • මුල් පිටුව
  • ක්‍රිකට්
    ක්‍රිකට්Show More
    මතීශ පතිරණට IPL මුල් තරග කිහිපය අහිමි වෙයි
    කියවීමට මිනිත්තු 2 යි
    තුන්වන T20 තරගාවලිය ජයගත් නවසීලන්තය තරගාවලියේ පෙරමුණ ගනී
    කියවීමට මිනිත්තු 1 යි
    Ishan Kishan
    සන්රයිසස් හයිද්‍රබාද් කණ්ඩායමේ නායකත්වය ඉෂාන් කිෂාන්ට
    කියවීමට මිනිත්තු 1 යි
    1996 ක්‍රිකට් ලෝක ශූරතාවය දිනා අදට වසර 30ක්!
    කියවීමට මිනිත්තු 1 යි
    බංග්ලාදේශයේ DRS ගැනීමක් ගැන පාකිස්තානයෙන් පැමිණිල්ලක්
    කියවීමට මිනිත්තු 2 යි
  • පාපන්දු
    පාපන්දුShow More
    අපරාජිත කුරුණෑගල පෙලිකන්ස් කණ්ඩායම ශූරතාවය දිනා ගනී
    කියවීමට මිනිත්තු 1 යි
    ඉරාන කණ්ඩායම 2026 පාපන්දු ලෝක කුසලානයෙන් ඉවත්වෙයි
    කියවීමට මිනිත්තු 1 යි
    17 න් පහළ පාපන්දු ආසියානු කුසලාන තරගාවලියේ සුදුසුකම් ලැබීමේ පළමු තරගයෙන් ශ්‍රී ලංකාවට ජය
    කියවීමට මිනිත්තු 1 යි
    උණුසුම් තරග දෙකකින් චැම්පියන්ස් ලීග් පාපන්දු තරගාවලිය ආරම්භ වෙයි
    කියවීමට මිනිත්තු 1 යි
    පාපන්දු ලෝක කුසලානයට තෙරී පත් වූ කුඩාම රාජ්‍යය බවට කුරසාඕ පත්වෙයි
    කියවීමට මිනිත්තු 1 යි
  • රග්බි
    රග්බිShow More
    දුශාන්ත් ලෙව්කේ ශ්‍රී ලංකා රග්බි නව පුහුණුකරු ලෙස පත්වෙයි
    කියවීමට මිනිත්තු 0 යි
    ක්ලිෆර්ඩ් කුසලානය සී ආර් ඇන්ඩ් එෆ් සී කණ්ඩායමට
    කියවීමට මිනිත්තු 1 යි
    අන්තර් සමාජ රග්බි තරගාවලියෙන් පොලීසිය පරදා ගුවන් හමුදාව ජය ගනී
    කියවීමට මිනිත්තු 1 යි
    සත් සාමාජික රග්බි තරගාවලියේ තුන්වන ස්ථානය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    ශ්‍රී ලංකාව සත් සාමාජික රග්බි තරගාවලියේ අවසන් පූර්ව වටයට
    කියවීමට මිනිත්තු 2 යි
  • වොලිබෝල්
    වොලිබෝල්Show More
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේ තුන්වන ස්ථානය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    බංගලාදේශය පරාජය කරමින් ශ්‍රි ලංකාව තුන්වන ස්ථානයට
    කියවීමට මිනිත්තු 0 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේදී ඇෆ්ගනිස්තානය පරදා ශ්‍රී ලංකාව ජයගනී
    කියවීමට මිනිත්තු 1 යි
    Sri Lanka Volleyball
    මධ්‍යම ආසියානු වොලිබෝල් ශූරතාවයේ ශ්‍රී ලංකා කණ්ඩායම පලමු ජයග්‍රහණය වාර්තා කරයි
    කියවීමට මිනිත්තු 1 යි
    Sri Lanka Volleyball
    මධ්‍යම ආසියානු වොලිබෝල් තරගාවලියේ, ඉරානය සමග පැවති තරගයේ, ජය වට 3-0 ක් ලෙස ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
Reading: T20 ලෝක කුසලානයේ තරග සැලසුම වෙනස් නොකිරීමට ICCය තීරණය කරයි
ගවේෂණය කරන්න
Notification
Font ResizerAa
Sporty.lkSporty.lk
  • English
  • ක්‍රිකට්
  • පාපන්දු
  • රග්බි
  • වොලිබෝල්
Search
ඔබට දැනටමත් ගිණුමක් තිබේද? Sign In
අප හා එක් වන්න
© 2026 Sporty.lk. All Rights Reserved.
ක්‍රිකට්

T20 ලෝක කුසලානයේ තරග සැලසුම වෙනස් නොකිරීමට ICCය තීරණය කරයි

By Pradeep Gurusinghe
Published: ජනවාරි 21, 2026
බෙදාගන්න

2026 පන්දුවාර 20/20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ තරග කාල සටහනේ වෙනසක් සිදු නොකරන බවත්, තරගාවලිය සැලසුම් කළ පරිදි පවත්වන බවටත් අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය අද නිවේදනය කළා.

ඒ, අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ මණ්ඩල සාමාජිකයන් අතර පැවැති සාකච්ඡාවකින් අනතුරුවයි.

බංග්ලාදේශය 2026 පන්දුවාර 20/ 20 ලෝක කුසලාන තරග ඉන්දියාවේදී ක්‍රීඩා කිරීම ප්‍රතික්ෂේප කිරීම සම්බන්ධයෙන් අන්තර්ජාලය ඔස්සේ මෙම සාකච්ඡාව සිදු වූ බව අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිල නිල වෙබ් අඩවියේ සඳහන්.

එහි වැඩි දුරටත් දැක්වෙන්නේ ක්‍රීඩකයින්ගේ සහ මාධ්‍යවේදීන් ඇතුළු අනෙකුත් පාර්ශවයන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් කිසිදු තර්ජනයක් නොමැති බවට තහවුරු වීම නිසා අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය මෙම තීරණයට එළැඹ ඇති බවයි.

තරගාවලියට සහභාගී වීම සම්බන්ධව තීරණයක් ගැනීමට බංග්ලාදේශ රජයට පැය 24ක කාලයක් ලබා දුන් බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය නිල වශයෙන් බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලය වෙත දන්වා තිබෙනවා.

තහවුරු කරන ලද කාලසටහනට අනුව ඉන්දියාවේ දී ක්‍රීඩා කිරීමට එකඟ නොවුනහොත් බංග්ලාදේශය වෙනුවට ස්කොට්ලන්තයට ලෝක කුසලානය ක්‍රීඩා කිරීමට අවස්ථාව හිමිවනු ඇතියි

තරගාවලිය ඉන්දියාවේ සහ ශ්‍රී ලංකාවේ සත්කාරකත්වයෙන් ලබන මස 7 වැනිදා ආරම්භ වීමට නියමිතයි.

පෙර ලිපිය ශ්‍රී ලංකා 19න් පහළ කණ්ඩායම සුපිරි 6 වටයට සුදුසුකම් ලබයි
Next Article එංගලන්තයට එරෙහි පළමු එක්දින තරගයේ ජය ශ්‍රී ලංකාවට
Sponsored

You Might Also Like

ක්‍රිකට්

කඩුලු 6ක ජයක් සමගින් RCB ලකුණු සටහනේ පෙරමුණට

කියවීමට මිනිත්තු 1 යි
Sri Lanka celebrates
ක්‍රිකට්

ශ්‍රී ලංකා පන්දු යවන්නන් ප්‍රභල ඕස්ට්‍රේලියානු පිතිකරණ ලැයිස්තුව දණගස්වයි

කියවීමට මිනිත්තු 2 යි
ක්‍රිකට්

ඉන්දියාව පරදා නවසීලන්තය ලකුණු 50ක ජයක් ලබයි

කියවීමට මිනිත්තු 2 යි
Kusal Mendis celebrates his century
ක්‍රිකට්

කුසල් මෙන්ඩිස්ගේ ශතකයෙන් ශ්‍රී ලංකා ඉනිම ශක්තිමත් වෙයි

කියවීමට මිනිත්තු 1 යි

අපි ගැන

ශ්‍රී ලංකාවේ නවතම ක්‍රීඩා පුවත් සඳහා Sporty.lk ඔබේ ප්‍රධාන වේදිකාවයි. දේශීය ක්‍රීඩා ඉසව්, කණ්ඩායම් සහ ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිළිබඳ නිවැරදි, කාලෝචිත සහ පුළුල් ආවරණයක් ලබා දීමට අපි කැපවී සිටිමු. ක්‍රිකට් සිට මලල ක්‍රීඩා දක්වා සහ ඉන් ඔබ්බට, Sporty.lk ඔබව ශ්‍රී ලංකාවේ විචිත්‍රවත් ක්‍රීඩා ක්ෂේත්‍රයට දැනුවත් කර සම්බන්ධ කරයි.

සාමාජිකයෙකු වන්න
  • රහස්‍යතා ප්‍රතිපත්තිය
  • භාවිත නියමයන්
Welcome Back!

ඔබගේ ගිණුමට පුරනය වන්න

Username or Email Address
Password

Lost your password?