බදාදා, සැප්. 9, 2026
  • English
සොයන්න
පුරනය වන්න
Sporty.lk
  • මුල් පිටුව
  • ක්‍රිකට්
    ක්‍රිකට්Show More
    ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ආසියානු කුසලානයේ අවසන් පූර්ව වටයට
    කියවීමට මිනිත්තු 2 යි
    2027 ශූරයින්ගේ කුසලානයට ශ්‍රි ලංකා කාන්තා කණ්ඩායම ඍජුව සුදුසුකම් ලබයි
    කියවීමට මිනිත්තු 1 යි
    එංගලන්තයට එරෙහි T20 තරගාවලියේ නායකත්වය චරිත් අසලංකට
    කියවීමට මිනිත්තු 1 යි
    කැරිබියන් ප්‍රිමියර් ලීග් හි වේගවත්ම ශතකය දසුන් ශානක ලබාගනී
    කියවීමට මිනිත්තු 1 යි
    ආසියානු කුසලානයේ දෙවන තරගයෙනුත් ශ්‍රී ලංකාව විශිෂ්ට ජයක් ලබයි
    කියවීමට මිනිත්තු 1 යි
  • පාපන්දු
    පාපන්දුShow More
    ලයනල් මෙසී ජාත්‍යයන්තර පාපන්දු පිටියෙන් සමුගනී
    කියවීමට මිනිත්තු 1 යි
    වසර 16කට පසු FIFA ලෝක කුසලානය ස්පාඤ්ඤයට
    කියවීමට මිනිත්තු 1 යි
    මෙවර ෆිෆා තුන්වන ස්ථානය එංගලන්තයට
    කියවීමට මිනිත්තු 1 යි
    මෙවරත් ආර්ජන්ටිනාව ෆිෆා අවසන් මහා තරගයට
    කියවීමට මිනිත්තු 1 යි
    ප්‍රංශය පරදා ස්පාඤ්ඤය අවසන් මහා තරගයට
    කියවීමට මිනිත්තු 1 යි
  • රග්බි
    රග්බිShow More
    අන්තර් පාසල් රග්බි ජය ත්‍රිත්ව විද්‍යාලයට
    කියවීමට මිනිත්තු 1 යි
    හොංකොං රග්බි කණ්ඩායම එක් ලකුණකින් ශ්‍රී ලංකාව පරදයි
    කියවීමට මිනිත්තු 1 යි
    සත්සාමාජික රග්බි ශූරයන් දිවයිනට
    කියවීමට මිනිත්තු 3 යි
    CASA 7s රග්බි ශූරතාවය ද ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට
    කියවීමට මිනිත්තු 0 යි
    දකුණු ආසියානු සත්සාමාජික රග්බි ශූරතාවය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 0 යි
  • වොලිබෝල්
    වොලිබෝල්Show More
    මධ්‍යයම ආසියානු වෙරළ වොලිබෝල් තරගාවලියේ ජය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේ තුන්වන ස්ථානය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    බංගලාදේශය පරාජය කරමින් ශ්‍රි ලංකාව තුන්වන ස්ථානයට
    කියවීමට මිනිත්තු 0 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේදී ඇෆ්ගනිස්තානය පරදා ශ්‍රී ලංකාව ජයගනී
    කියවීමට මිනිත්තු 1 යි
    Sri Lanka Volleyball
    මධ්‍යම ආසියානු වොලිබෝල් ශූරතාවයේ ශ්‍රී ලංකා කණ්ඩායම පලමු ජයග්‍රහණය වාර්තා කරයි
    කියවීමට මිනිත්තු 1 යි
Reading: සුපිරි පන්දුවාර දෙකකට පසු ඇෆ්ගනිස්ථානය පරදා දකුණු අප්‍රිකාව ජයගනී
ගවේෂණය කරන්න
Notification
Font ResizerAa
Sporty.lkSporty.lk
  • English
  • ක්‍රිකට්
  • පාපන්දු
  • රග්බි
  • වොලිබෝල්
Search
ඔබට දැනටමත් ගිණුමක් තිබේද? Sign In
අප හා එක් වන්න
© 2026 Sporty.lk. All Rights Reserved.
ක්‍රිකට්

සුපිරි පන්දුවාර දෙකකට පසු ඇෆ්ගනිස්ථානය පරදා දකුණු අප්‍රිකාව ජයගනී

By Pradeep Gurusinghe
Published: පෙබරවාරි 11, 2026
©ICC/Getty Images
බෙදාගන්න

විස්සයි විස්ස ලෝක කුසලානයේ දකුණු අප්‍රිකාව හා ඇෆ්ගනිස්ථානය අතර පැවති තරගය සුපිරි පන්දුවාර දෙකකට පසුව දකුණු අප්‍රිකාව ජයග්‍රහණය කළා. තරගය පැවතුණේ අහමදාබාද් හීදී.

කාසියේ වාසිය දිනා ප්‍රථමයෙන් පන්දු රැකීමට ඇෆ්ගනිස්ථානය තීරණය කළා. ඒ අනුව දකුණු අප්‍රිකාව පන්දුවාර 20 අවසානයේ කඩුලු 6ට ලකුණු 187ක් රැස්කළා.

රයන් රිකල්ටන් ලකුණු 61ක් හා ක්වින්ටන් ඩිකොක් ලකුණු 59ක් ලබාගත්තා.

ඇෆ්ගනිස්ථානය වෙනුවෙන් අස්මතුල්ලා ඔමර්සායි කඩුලු 3ක් හා රෂීඩ් කාන් කඩුලු 2ක් දවාගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඇෆ්ගනිස්ථානයද සියලු දෙනා දැවී ලකුණු 187ක් රැස් කළ අතර තරගය සමවුණා.

ඇෆ්ගනිස්තානය වෙනුවෙන් රමනුල්ලා ගුර්බාස් ලකුණු 84ක් ලබාගත්තා.

ඒ අනුව සුපිරි පන්දුවාරයේ මුලින් පන්දුවට පහරදුන් ඇෆ්ගන් කණ්ඩායම ලුන්ගි න්ගිඩිගේ පන්දුවාරයට ලකුණු 17ක් ලබාගත් අතර පිලිතුරු ඉනිම ක්‍රීඩා කළ දකුණු අප්‍රිකාවටද ලබාගත්තේ ලකුණු 17ක් පමණයි. ඒ අනුව තරගයේ තීරණය තවත් සුපිරි පන්දුවාරයක් සඳහා ඇදීගියා. ඇෆ්ගනිස්ථානය වෙනුවෙන් පන්දු යැව්වේ ෆසල්හක් ෆරූකී විසිනුයි.

දෙවන සුපිරි පන්දුවාරයේ මුලින් පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකාව අස්මතුල්ලා ඔමර්සායීගේ පන්දුවාරයට ලකුණු 23ක් ලබාගත්තා. පිලිතුරු ඉනිම ක්‍රීඩා කළ ඇෆ්ගන් කණ්ඩායමට ලබාගැනීමට හැකි වුණේ ලකුණු 19ක් පමණයි. දකුණු අප්‍රිකාව වෙනුවෙන් දෙවන සුපිරි පන්දුවාරය යැව්වේ කේසව් මහරාජ් විසින්.

ඒ අනුව එම තරගය ලකුණු 4කින් දකුණු අප්‍රිකාව ජයගත්තා.

පෙර ලිපිය එක්සත් අරාබි එමීර් එරෙහිව ලෝක වාර්තාවක් තබමින් නවසීලන්තයට කඩුලු 10ක ජයක්
Next Article ඕමානයට එරෙහි තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 105ක ජයක්
Sponsored

You Might Also Like

ක්‍රිකට්

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම අගමැතිනිය හමුවෙයි

කියවීමට මිනිත්තු 0 යි
ක්‍රිකට්

ඉතාලිය අද සිය පළමු ක්‍රිකට් ලෝක කුසලාන තරගයට මුහුණ දෙයි

කියවීමට මිනිත්තු 2 යි
ක්‍රිකට්

පාකිස්තානය සමග ටෙස්ට් තරගාවලිය 2-0ක් ලෙස බංග්ලාදේශය ජය ගනී

කියවීමට මිනිත්තු 2 යි
ක්‍රිකට්

නව නායකත්වයක් යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම කැරීබියන් දූපත් බලා පිටත් වෙයි

කියවීමට මිනිත්තු 1 යි

අපි ගැන

ශ්‍රී ලංකාවේ නවතම ක්‍රීඩා පුවත් සඳහා Sporty.lk ඔබේ ප්‍රධාන වේදිකාවයි. දේශීය ක්‍රීඩා ඉසව්, කණ්ඩායම් සහ ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිළිබඳ නිවැරදි, කාලෝචිත සහ පුළුල් ආවරණයක් ලබා දීමට අපි කැපවී සිටිමු. ක්‍රිකට් සිට මලල ක්‍රීඩා දක්වා සහ ඉන් ඔබ්බට, Sporty.lk ඔබව ශ්‍රී ලංකාවේ විචිත්‍රවත් ක්‍රීඩා ක්ෂේත්‍රයට දැනුවත් කර සම්බන්ධ කරයි.

සාමාජිකයෙකු වන්න
  • රහස්‍යතා ප්‍රතිපත්තිය
  • භාවිත නියමයන්
Welcome Back!

ඔබගේ ගිණුමට පුරනය වන්න

Username or Email Address
Password

Lost your password?