බදාදා, සැප්. 9, 2026
  • English
සොයන්න
පුරනය වන්න
Sporty.lk
  • මුල් පිටුව
  • ක්‍රිකට්
    ක්‍රිකට්Show More
    ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ආසියානු කුසලානයේ අවසන් පූර්ව වටයට
    කියවීමට මිනිත්තු 2 යි
    2027 ශූරයින්ගේ කුසලානයට ශ්‍රි ලංකා කාන්තා කණ්ඩායම ඍජුව සුදුසුකම් ලබයි
    කියවීමට මිනිත්තු 1 යි
    එංගලන්තයට එරෙහි T20 තරගාවලියේ නායකත්වය චරිත් අසලංකට
    කියවීමට මිනිත්තු 1 යි
    කැරිබියන් ප්‍රිමියර් ලීග් හි වේගවත්ම ශතකය දසුන් ශානක ලබාගනී
    කියවීමට මිනිත්තු 1 යි
    ආසියානු කුසලානයේ දෙවන තරගයෙනුත් ශ්‍රී ලංකාව විශිෂ්ට ජයක් ලබයි
    කියවීමට මිනිත්තු 1 යි
  • පාපන්දු
    පාපන්දුShow More
    ලයනල් මෙසී ජාත්‍යයන්තර පාපන්දු පිටියෙන් සමුගනී
    කියවීමට මිනිත්තු 1 යි
    වසර 16කට පසු FIFA ලෝක කුසලානය ස්පාඤ්ඤයට
    කියවීමට මිනිත්තු 1 යි
    මෙවර ෆිෆා තුන්වන ස්ථානය එංගලන්තයට
    කියවීමට මිනිත්තු 1 යි
    මෙවරත් ආර්ජන්ටිනාව ෆිෆා අවසන් මහා තරගයට
    කියවීමට මිනිත්තු 1 යි
    ප්‍රංශය පරදා ස්පාඤ්ඤය අවසන් මහා තරගයට
    කියවීමට මිනිත්තු 1 යි
  • රග්බි
    රග්බිShow More
    අන්තර් පාසල් රග්බි ජය ත්‍රිත්ව විද්‍යාලයට
    කියවීමට මිනිත්තු 1 යි
    හොංකොං රග්බි කණ්ඩායම එක් ලකුණකින් ශ්‍රී ලංකාව පරදයි
    කියවීමට මිනිත්තු 1 යි
    සත්සාමාජික රග්බි ශූරයන් දිවයිනට
    කියවීමට මිනිත්තු 3 යි
    CASA 7s රග්බි ශූරතාවය ද ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට
    කියවීමට මිනිත්තු 0 යි
    දකුණු ආසියානු සත්සාමාජික රග්බි ශූරතාවය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 0 යි
  • වොලිබෝල්
    වොලිබෝල්Show More
    මධ්‍යයම ආසියානු වෙරළ වොලිබෝල් තරගාවලියේ ජය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේ තුන්වන ස්ථානය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    බංගලාදේශය පරාජය කරමින් ශ්‍රි ලංකාව තුන්වන ස්ථානයට
    කියවීමට මිනිත්තු 0 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේදී ඇෆ්ගනිස්තානය පරදා ශ්‍රී ලංකාව ජයගනී
    කියවීමට මිනිත්තු 1 යි
    Sri Lanka Volleyball
    මධ්‍යම ආසියානු වොලිබෝල් ශූරතාවයේ ශ්‍රී ලංකා කණ්ඩායම පලමු ජයග්‍රහණය වාර්තා කරයි
    කියවීමට මිනිත්තු 1 යි
Reading: පංජාබ් පැරදූ සන්රයිසස් ලකුණු සටහනේ පෙරමුණට
ගවේෂණය කරන්න
Notification
Font ResizerAa
Sporty.lkSporty.lk
  • English
  • ක්‍රිකට්
  • පාපන්දු
  • රග්බි
  • වොලිබෝල්
Search
ඔබට දැනටමත් ගිණුමක් තිබේද? Sign In
අප හා එක් වන්න
© 2026 Sporty.lk. All Rights Reserved.
ක්‍රිකට්

පංජාබ් පැරදූ සන්රයිසස් ලකුණු සටහනේ පෙරමුණට

By Pradeep Gurusinghe
Published: මැයි 7, 2026
©BCCI
බෙදාගන්න

ඊයේ පැවති පංජාබ් කිංග්ස් කණ්ඩායමට එරෙහි තරග‍ය ලකුණු 33කින් ජයගත් සන්රයිසස් හයිද්‍රබාද් කණ්ඩායම ප්‍රසාද ලකුණු සටහනේ පලමු ස්ථානයට පැමිණීමට සමත් වුණා.

මුලින් පන්දුවට පහර දුන් හයිද්‍රබාද් කණ්ඩායම කඩුලු 4ට ලකුණු 235ක් ලබාගැනීමට සමත් වුණා. එහිදී හෙන්රික් ක්ලාසන් පන්දු 43ට ලකුණු 69ක් හා ඉෂාන් කිෂාන් පන්දු 32ට ලකුණු 55ක් ලබාගත්තා. ඊට අමතරව අභිෂේක් ශර්මා ලකුණු 35ක්, ට්‍රැවිස් හෙඩ් ලකුණු 38ක් හා නිතිෂ් කුමාර් රෙඩ්ඩි නොදැවී ලකුණු 29ක් ලබාගත්තා.

පන්දු යැවීමේදී පංජාබ් කණ්ඩායම වෙනුවෙන් ආර්ෂ්දීප් සිං, ලොකී ෆර්ගසන්, යුස්වේන්ද්‍ර චහාල් හා විජේකුමාර් වෛෂැක් කඩුලු 1 බැගින් දවාගත්තා.

පිළිතුරු ඉනිම වෙනුවෙන් පංජාබ් කණ්ඩායමට පන්දුවාර 20 අවසානයේදී ලබාගැණීමට හැකිවුණේ කඩුලු 7ක් දැවී ලකුණු 202ක් පමණයි. හුදෙකලා සටනක නිරතවෙමින් කූපර් කොනලි නොදැවී පන්දු 59ට ලකුණු 107ක් ලබාගත් අතර එය ඔහුගේ පළමු අයිපීඑල් ශතකය යි.

ඔහුට අමතරව මාකස් ස්ටොයිනිස් ලකුණු 28ක් හා සූර්‍යන්ෂ් ෂෙඩ්ගේ ලකුණු 25ක් ලබාගත්තද එම දායකත්වය තරගයේ ජයග්‍රහණය සඳහා ප්‍රමාණවත් වූයේ නැහැ.

හයිද්‍රබාද් කණ්ඩායමේ නායක පැට් කමින්ස් හා ෂිවාන් කුමාර් කඩුලු 2 බැගින් දවාගත් අතර එෂාන් මාලිංග, නිතිෂ් කුමාර් රෙඩ්ඩි හා සකීබ් හුසේන් එක කඩුල්ල බැගින් දවාගත්තා.

මේ ජයග්‍රහණයත් සමග සන්රයිසස් හයිද්‍රබාද් කණ්ඩායම ප්‍රසාද ලකුණු සටහනේ අංක එකට පැමිණි අතර පංජාබ් කිංග්ස් කණ්ඩායම අංක 2 ස්ථානයේ පසුවෙනවා.

තරගාවලියේ 50 වන තරගය ලක්නව් සුපර් ජයන්ට්ස් හා රෝයල් චැලේන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම් අතර අද ලක්නව් හීදී පැවැත්වීමට නියමිතයි.

පෙර ලිපිය DC පරදා CSK කඩුලු 8ක පහසු ජයක් ලබයි
Next Article NSL ශූරතාවය ධනංජයගේ දඹුල්ල කණ්ඩායමට
Sponsored

You Might Also Like

ක්‍රිකට්

ආරක්ෂක හේතූන් මත ශ්‍රී ලංකා පාකිස්තාන් දෙවන එක්දින තරගය කල්‍ යයි

කියවීමට මිනිත්තු 3 යි
ක්‍රිකට්

දෙවන දිනය අවසානයේ ශ්‍රී ලංකා දඟ පන්දුවන්නන් කඩුලු අතරට

කියවීමට මිනිත්තු 1 යි
ක්‍රිකට්

බංග්ලාදේශයට තවත් 20-20 තරගාවලි ජයක්

කියවීමට මිනිත්තු 1 යි
ක්‍රිකට්

ටෙස්ට් තරගාවලියේ පළමු දිනයේදීම දෙව්දත් පඩික්කල් සිය මංගල ටෙස්ට් ශතකය ලබාගනී

කියවීමට මිනිත්තු 2 යි

අපි ගැන

ශ්‍රී ලංකාවේ නවතම ක්‍රීඩා පුවත් සඳහා Sporty.lk ඔබේ ප්‍රධාන වේදිකාවයි. දේශීය ක්‍රීඩා ඉසව්, කණ්ඩායම් සහ ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිළිබඳ නිවැරදි, කාලෝචිත සහ පුළුල් ආවරණයක් ලබා දීමට අපි කැපවී සිටිමු. ක්‍රිකට් සිට මලල ක්‍රීඩා දක්වා සහ ඉන් ඔබ්බට, Sporty.lk ඔබව ශ්‍රී ලංකාවේ විචිත්‍රවත් ක්‍රීඩා ක්ෂේත්‍රයට දැනුවත් කර සම්බන්ධ කරයි.

සාමාජිකයෙකු වන්න
  • රහස්‍යතා ප්‍රතිපත්තිය
  • භාවිත නියමයන්
Welcome Back!

ඔබගේ ගිණුමට පුරනය වන්න

Username or Email Address
Password

Lost your password?