බදාදා, ජුනි 17, 2026
  • English
සොයන්න
පුරනය වන්න
Sporty.lk
  • මුල් පිටුව
  • ක්‍රිකට්
    ක්‍රිකට්Show More
    ඉන්දියාවට එරෙහි සුපිරි පන්දුවාරයෙන් ශ්‍රී ලංකා ඒ කණ්ඩායමට ජය
    කියවීමට මිනිත්තු 1 යි
    ලෝක කුසලාන තරගාවලියේ පාකිස්තානයට එරෙහි තරගයේ ජය ඉන්දීය ක්‍රීඩිකාවන්ට
    කියවීමට මිනිත්තු 1 යි
    ශ්‍රී ලංකාව සමග 20/20 තරගාවලියේ ජය කොදෙව් කණ්ඩායමට
    කියවීමට මිනිත්තු 1 යි
    කොදෙව්වන්ට එරෙහි දෙවන 20/20න් ශ්‍රී ලංකාවට ජය
    කියවීමට මිනිත්තු 1 යි
    අවිශ්කගේ ශතකයෙන් ශ්‍රී ලංකා ඒ කණ්ඩායමට විශිෂ්ට ජයක්
    කියවීමට මිනිත්තු 1 යි
  • පාපන්දු
    පාපන්දුShow More
    සෙනගල් කණ්ඩායමට එරෙහිව ප්‍රංශයට ගෝල 3-1ක ජයක්
    කියවීමට මිනිත්තු 1 යි
    සිය පළමු ලෝක කුසලාන තරගය කේප් වර්ඩේ ජය පැරදුමෙන් තොරව නිම කරයි
    කියවීමට මිනිත්තු 1 යි
    උණුසුම් තරගයකින් පසු උරුගුවේ හා සවුදි අරාබිය ගෝල 1 බැගින් ලබාගනී
    කියවීමට මිනිත්තු 1 යි
    බෙල්ජියම හා ඊජිප්තුව අතර තරගය 1-1ක් ලෙස ජය පරාජයෙන් තොරයි
    කියවීමට මිනිත්තු 1 යි
    ජපානය හා නෙදර්ලන්තය අතර උණුසුම් තරගය ජය පැරදුමෙන් තොරයි
    කියවීමට මිනිත්තු 1 යි
  • රග්බි
    රග්බිShow More
    අන්තර් පාසල් රග්බි ජය ත්‍රිත්ව විද්‍යාලයට
    කියවීමට මිනිත්තු 1 යි
    හොංකොං රග්බි කණ්ඩායම එක් ලකුණකින් ශ්‍රී ලංකාව පරදයි
    කියවීමට මිනිත්තු 1 යි
    සත්සාමාජික රග්බි ශූරයන් දිවයිනට
    කියවීමට මිනිත්තු 3 යි
    CASA 7s රග්බි ශූරතාවය ද ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට
    කියවීමට මිනිත්තු 0 යි
    දකුණු ආසියානු සත්සාමාජික රග්බි ශූරතාවය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 0 යි
  • වොලිබෝල්
    වොලිබෝල්Show More
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේ තුන්වන ස්ථානය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    බංගලාදේශය පරාජය කරමින් ශ්‍රි ලංකාව තුන්වන ස්ථානයට
    කියවීමට මිනිත්තු 0 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේදී ඇෆ්ගනිස්තානය පරදා ශ්‍රී ලංකාව ජයගනී
    කියවීමට මිනිත්තු 1 යි
    Sri Lanka Volleyball
    මධ්‍යම ආසියානු වොලිබෝල් ශූරතාවයේ ශ්‍රී ලංකා කණ්ඩායම පලමු ජයග්‍රහණය වාර්තා කරයි
    කියවීමට මිනිත්තු 1 යි
    Sri Lanka Volleyball
    මධ්‍යම ආසියානු වොලිබෝල් තරගාවලියේ, ඉරානය සමග පැවති තරගයේ, ජය වට 3-0 ක් ලෙස ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
Reading: සෙනගල් කණ්ඩායමට එරෙහිව ප්‍රංශයට ගෝල 3-1ක ජයක්
ගවේෂණය කරන්න
Notification
Font ResizerAa
Sporty.lkSporty.lk
  • English
  • ක්‍රිකට්
  • පාපන්දු
  • රග්බි
  • වොලිබෝල්
Search
ඔබට දැනටමත් ගිණුමක් තිබේද? Sign In
අප හා එක් වන්න
© 2026 Sporty.lk. All Rights Reserved.
පාපන්දු

සෙනගල් කණ්ඩායමට එරෙහිව ප්‍රංශයට ගෝල 3-1ක ජයක්

By Pradeep Gurusinghe
Published: ජූනි 17, 2026
©Reuters
බෙදාගන්න

ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ සෙනගල් කණ්ඩායම සමග ඊයේ පැවති තරගය ජය ගැනීමට ප්‍රංශය සමත් වුණා. තරගය පැවැත්වුණේ, නිව්යෝර්ක් හිදී.

‘අයි’ කාණ්ඩය යටතේ පැවති තරගය නැරඹීමට 80,000 ක පමණ ප්‍රේක්ෂක පිරිසක් ක්‍රීඩාංගණයට පැමිණ සිටියා. පළමු අර්ධය නිමා වුණේ, දෙපිළම ගෝල වාර්තා කිරීමට පෙරයි.

අනතුරුව තරගයේ, 66 වැනි මිනිත්තුවේදී කිලියම් එම්බාපේ ‍ප්‍රංශය වෙනුවෙන් පළමු ගෝලය වාර්තා කළා.

බ්‍රැඩ්ලි බාකෝලා 82 වැනි මිනිත්තුවේදී, ප්‍රංශය වෙනුවෙන් දෙවැනි ගෝලය ලබා ගත් අතර, සෙනගල කණ්ඩායම වෙනුවෙන් එකම ගෝලය වාර්තා කළේ, ඊබ්‍රහීම් බායේ ක්‍රීඩකයායි.

තරගය අවසන් වීමට මිනිත්තු කිහිපයක් තිබියදී කිලියන් එම්බාපේ ප්‍රංශය වෙනුවෙන් තවත් ගෝලයක් වාර්තා කළා. ඒ අනුව, ගෝල 3 ට 1 ක් ලෙස තරගය ජය ගත්තේ, ප්‍රංශ කණ්ඩායමයි.

පෙර ලිපිය සිය පළමු ලෝක කුසලාන තරගය කේප් වර්ඩේ ජය පැරදුමෙන් තොරව නිම කරයි
Sponsored

You Might Also Like

Sri Lanka
පාපන්දු

දකුණු ආසියානු කාන්තා පාපන්දු තරගාවලියේ සහභාගී වූ පළමු තරගයෙන් ජය හිමි කර ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් සමත්වෙයි

කියවීමට මිනිත්තු 1 යි
පාපන්දු

අයිවරි කෝස්ට් ගෝල 1-0ක් ලෙස ඉක්වදෝරය පරදයි

කියවීමට මිනිත්තු 1 යි
පාපන්දු

2027 ආසියානු කුසලාන පාපන්දු තරගාවලියේ සුදුසුකම් ලැබීමේ තරගයේ ජය තායිලන්තයට

කියවීමට මිනිත්තු 1 යි
පාපන්දු

ඉරාන කණ්ඩායම 2026 පාපන්දු ලෝක කුසලානයෙන් ඉවත්වෙයි

කියවීමට මිනිත්තු 1 යි

අපි ගැන

ශ්‍රී ලංකාවේ නවතම ක්‍රීඩා පුවත් සඳහා Sporty.lk ඔබේ ප්‍රධාන වේදිකාවයි. දේශීය ක්‍රීඩා ඉසව්, කණ්ඩායම් සහ ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිළිබඳ නිවැරදි, කාලෝචිත සහ පුළුල් ආවරණයක් ලබා දීමට අපි කැපවී සිටිමු. ක්‍රිකට් සිට මලල ක්‍රීඩා දක්වා සහ ඉන් ඔබ්බට, Sporty.lk ඔබව ශ්‍රී ලංකාවේ විචිත්‍රවත් ක්‍රීඩා ක්ෂේත්‍රයට දැනුවත් කර සම්බන්ධ කරයි.

සාමාජිකයෙකු වන්න
  • රහස්‍යතා ප්‍රතිපත්තිය
  • භාවිත නියමයන්
Welcome Back!

ඔබගේ ගිණුමට පුරනය වන්න

Username or Email Address
Password

Lost your password?