ඉරිදා, අගෝ. 16, 2026
  • English
සොයන්න
පුරනය වන්න
Sporty.lk
  • මුල් පිටුව
  • ක්‍රිකට්
    ක්‍රිකට්Show More
    දෙවන දිනය අවසානයේ ශ්‍රී ලංකා දඟ පන්දුවන්නන් කඩුලු අතරට
    කියවීමට මිනිත්තු 1 යි
    බංග්ලාදේශයට ඓතිහාසික ටෙස්ට් ජයක්
    කියවීමට මිනිත්තු 1 යි
    ටෙස්ට් තරගාවලියේ පළමු දිනයේදීම දෙව්දත් පඩික්කල් සිය මංගල ටෙස්ට් ශතකය ලබාගනී
    කියවීමට මිනිත්තු 2 යි
    මිචෙල් ස්ටාර්ක් හොඳම වමත් පන්දු යවන්නා බවට පත්වෙයි
    කියවීමට මිනිත්තු 1 යි
    ඉන්දියාවට එරෙහි ටෙස්ට් තරගාවලියට ශ්‍රී ලංකාවෙන් 16 දෙනෙකුගේ සංචිතයක්
    කියවීමට මිනිත්තු 1 යි
  • පාපන්දු
    පාපන්දුShow More
    වසර 16කට පසු FIFA ලෝක කුසලානය ස්පාඤ්ඤයට
    කියවීමට මිනිත්තු 1 යි
    මෙවර ෆිෆා තුන්වන ස්ථානය එංගලන්තයට
    කියවීමට මිනිත්තු 1 යි
    මෙවරත් ආර්ජන්ටිනාව ෆිෆා අවසන් මහා තරගයට
    කියවීමට මිනිත්තු 1 යි
    ප්‍රංශය පරදා ස්පාඤ්ඤය අවසන් මහා තරගයට
    කියවීමට මිනිත්තු 1 යි
    එංගලන්තය හා ආර්ජන්ටිනාව අවසන් පූර්ව වටයට
    කියවීමට මිනිත්තු 3 යි
  • රග්බි
    රග්බිShow More
    අන්තර් පාසල් රග්බි ජය ත්‍රිත්ව විද්‍යාලයට
    කියවීමට මිනිත්තු 1 යි
    හොංකොං රග්බි කණ්ඩායම එක් ලකුණකින් ශ්‍රී ලංකාව පරදයි
    කියවීමට මිනිත්තු 1 යි
    සත්සාමාජික රග්බි ශූරයන් දිවයිනට
    කියවීමට මිනිත්තු 3 යි
    CASA 7s රග්බි ශූරතාවය ද ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට
    කියවීමට මිනිත්තු 0 යි
    දකුණු ආසියානු සත්සාමාජික රග්බි ශූරතාවය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 0 යි
  • වොලිබෝල්
    වොලිබෝල්Show More
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේ තුන්වන ස්ථානය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    බංගලාදේශය පරාජය කරමින් ශ්‍රි ලංකාව තුන්වන ස්ථානයට
    කියවීමට මිනිත්තු 0 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේදී ඇෆ්ගනිස්තානය පරදා ශ්‍රී ලංකාව ජයගනී
    කියවීමට මිනිත්තු 1 යි
    Sri Lanka Volleyball
    මධ්‍යම ආසියානු වොලිබෝල් ශූරතාවයේ ශ්‍රී ලංකා කණ්ඩායම පලමු ජයග්‍රහණය වාර්තා කරයි
    කියවීමට මිනිත්තු 1 යි
    Sri Lanka Volleyball
    මධ්‍යම ආසියානු වොලිබෝල් තරගාවලියේ, ඉරානය සමග පැවති තරගයේ, ජය වට 3-0 ක් ලෙස ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
Reading: ඓතිහාසික ගෝලයක් ලබාගනිමින් කොංගෝ තරගය ජයපැරදුමෙන් තොරව නිම කරයි
ගවේෂණය කරන්න
Notification
Font ResizerAa
Sporty.lkSporty.lk
  • English
  • ක්‍රිකට්
  • පාපන්දු
  • රග්බි
  • වොලිබෝල්
Search
ඔබට දැනටමත් ගිණුමක් තිබේද? Sign In
අප හා එක් වන්න
© 2026 Sporty.lk. All Rights Reserved.
පාපන්දු

ඓතිහාසික ගෝලයක් ලබාගනිමින් කොංගෝ තරගය ජයපැරදුමෙන් තොරව නිම කරයි

By Pradeep Gurusinghe
Published: ජූනි 18, 2026
©AP
බෙදාගන්න

පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ K කාණ්ඩයේ තරගයක් ලෙස පැවැති පෘතුගාලය සහ කොන්ගෝ අතර තරගය සම තත්ත්වයෙන් අවසන් වුණා.

ඒ ගෝල 1 – 1 ක් වශයෙන්.

තරගයේ හය වැනි මිනිත්තුවේදී පෘතුගාලය වෙනුවෙන් ජෝආ නේවේස් ගෝලයක් වාර්තා කලා.

අනතුරුව පළමු අර්දය නිමා වීමට මිනිත්තු කිහිපයක් තිබියදී කොංගෝ කණ්ඩාම වෙනුවෙන් ගෝලයක් වාර්තා කළේ යොආන් විසා ක්‍රීඩකයායි.

ලෝක කුසලාන පාපන්දු තර්ගාවලි ඉතිහාසයේ කොංගෝ කණ්ඩායම ගෝලයක් වර්තා කළ පළමු අවස්ථාව මෙයයි.

තරගයේ නියමිත කාලය අවසන් වන විට දෙපිනම ගෝල එක බැගින් වාර්තා වාර්තාකර සම තත්ත්වයේ පසුවුණා.

ඒ අනුව තරගය අවසන් වුණෙ ජය පරාජයෙන් තොරවයි.

පෙර ලිපිය ක්‍රොඒෂියාව පරදා එංගලන්තය ගෝල 4-2ක ජයක් ලබයි
Next Article කටාර් රාජ්‍යයට එරෙහිව කැන්ඩාව ගෝල 6ක් වාර්තා කරයි
Sponsored

You Might Also Like

පාපන්දු

නෝර්වේ කණ්ඩායමට එරෙහිව ප්‍රංශයට ගෝල 4-1ක ජයක්

කියවීමට මිනිත්තු 0 යි
පාපන්දු

ලෝක කුසලානය ආරම්භ කළ කැනඩාව ජය පරාජයෙන් තොරව තරගය නිම කරයි

කියවීමට මිනිත්තු 1 යි
පාපන්දු

කටාර් රාජ්‍යයට එරෙහිව කැන්ඩාව ගෝල 6ක් වාර්තා කරයි

කියවීමට මිනිත්තු 1 යි
පාපන්දු

අයිවරි කෝස්ට් ගෝල 1-0ක් ලෙස ඉක්වදෝරය පරදයි

කියවීමට මිනිත්තු 1 යි

අපි ගැන

ශ්‍රී ලංකාවේ නවතම ක්‍රීඩා පුවත් සඳහා Sporty.lk ඔබේ ප්‍රධාන වේදිකාවයි. දේශීය ක්‍රීඩා ඉසව්, කණ්ඩායම් සහ ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිළිබඳ නිවැරදි, කාලෝචිත සහ පුළුල් ආවරණයක් ලබා දීමට අපි කැපවී සිටිමු. ක්‍රිකට් සිට මලල ක්‍රීඩා දක්වා සහ ඉන් ඔබ්බට, Sporty.lk ඔබව ශ්‍රී ලංකාවේ විචිත්‍රවත් ක්‍රීඩා ක්ෂේත්‍රයට දැනුවත් කර සම්බන්ධ කරයි.

සාමාජිකයෙකු වන්න
  • රහස්‍යතා ප්‍රතිපත්තිය
  • භාවිත නියමයන්
Welcome Back!

ඔබගේ ගිණුමට පුරනය වන්න

Username or Email Address
Password

Lost your password?