පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ බොස්නියාව සමග පැවැති තරඟය ජය ගැනීමට ස්විස්ටර්ලන්තය සමත් වුණා.
බී කාණ්ඩයෙන් මෙම තරගය පැවැත්වුණේ අමෙරිකාවේ ලොස් ඇන්ජලීස් හිදී.
තරගයේ පළමු අර්දය නිමා වුණේ දෙපිළම කිසිදු ගෝලයක් වාර්තා කිරීමට පෙරයි.
දෙවැනි අර්දයේදී ස්විස්ටර්ලන්තය ගෝල 4 ක් වාර්තා කල අතර බොස්නියාව වාර්තා කලේ ගෝලයක් පමණයි.
ඒ අනුව ගෝල 4 – 1 ක් ලෙස ජය වාර්තා කලේ ස්විස්ටර්ලන්තයයි.