ඉරිදා, නොවැ. 22, 2026
  • English
සොයන්න
පුරනය වන්න
Sporty.lk
  • මුල් පිටුව
  • ක්‍රිකට්
    ක්‍රිකට්Show More
    නැගී එන නේෂන්ස් කුසලාන තරගාවලියේ අඛණ්ඩ 6 වන ජයත් ලැබීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් සමත් වේ
    කියවීමට මිනිත්තු 1 යි
    එංගලන්තයට එරෙහි පළමු ටී20 තරගයෙන් ඕස්ට්‍රේලියාවට කඩුලු 3ක ජයක්
    කියවීමට මිනිත්තු 1 යි
    නැගී එන ආසියානු කුසලානයේදී හොංකොං පරදා ශ්‍රී ලංකාවට ලකුණු 24ක ජයක්
    කියවීමට මිනිත්තු 1 යි
    පාකිස්තානයට එරෙහි දෙවන ටෙස්ට් තරගයෙන් ශ්‍රී ලංකාවට කඩුලු 8ක පරාජයක්
    කියවීමට මිනිත්තු 2 යි
    තුන්වන දිනය නිමාවෙද්දී ශ්‍රී ලංකා දෙවනි ඉනිමේ කඩුලු 9ක් බිඳවැටෙයි
    කියවීමට මිනිත්තු 1 යි
  • පාපන්දු
    පාපන්දුShow More
    ඉන්දියාව හා පාකිස්තානය ආසියානු කුසලාන පාපන්දු ශූරතාවයේ අවසන් මහා තරගයට
    කියවීමට මිනිත්තු 1 යි
    දහස් ගණන් ක්‍රීඩා ලෝළීන්ගේ සෝ සුසුම් මැද ස්පාඤ්ඤ පාපන්දු ක්‍රීඩක මිගෙල් අවසන් ගමන් යයි
    කියවීමට මිනිත්තු 1 යි
    ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ ජාත්‍යන්තර පාපන්දු පිටියට සමුදෙයි
    කියවීමට මිනිත්තු 0 යි
    දකුණු ආසියානු පාපන්දු කුසලානය හෙටින් ඇරඹේ
    කියවීමට මිනිත්තු 1 යි
    ක්‍රීඩා අමාත්‍යවරයා 15න් පහළ පාපන්දු ලෝක කුසලානයට යන ශ්‍රී ලංකා කණ්ඩායම හමුවෙයි
    කියවීමට මිනිත්තු 3 යි
  • රග්බි
    රග්බිShow More
    වසර 73ට පසුව නවසීලන්තය පරදා වේල්ස් කණ්ඩායම රග්බි තරගයක් ජයගනී
    කියවීමට මිනිත්තු 1 යි
    ආසියානු සත්සාමාජික රග්බි තරගාවලියේ ආරම්භක දිනයේදීම ශ්‍රී ලංකාවට ජයග්‍රහණ 3ක්
    කියවීමට මිනිත්තු 1 යි
    ශ්‍රී ලංකා රග්බි කණ්ඩායම අද චීනය සමග අර්ධ අවසන් පූර්ව තරගයට
    කියවීමට මිනිත්තු 1 යි
    ශ්‍රී ලංකාව සත් සාමාජික රග්බි අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබයි
    කියවීමට මිනිත්තු 1 යි
    පිලිපීනයට එරෙහිව සත් සාමාජික රග්බි ආරම්භක තරගයෙන් ශ්‍රී ලංකාවට ජය
    කියවීමට මිනිත්තු 1 යි
  • වොලිබෝල්
    වොලිබෝල්Show More
    මධ්‍යයම ආසියානු වෙරළ වොලිබෝල් තරගාවලියේ ජය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේ තුන්වන ස්ථානය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    බංගලාදේශය පරාජය කරමින් ශ්‍රි ලංකාව තුන්වන ස්ථානයට
    කියවීමට මිනිත්තු 0 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේදී ඇෆ්ගනිස්තානය පරදා ශ්‍රී ලංකාව ජයගනී
    කියවීමට මිනිත්තු 1 යි
    Sri Lanka Volleyball
    මධ්‍යම ආසියානු වොලිබෝල් ශූරතාවයේ ශ්‍රී ලංකා කණ්ඩායම පලමු ජයග්‍රහණය වාර්තා කරයි
    කියවීමට මිනිත්තු 1 යි
Reading: ක්‍රිස්ටියානෝ රෝනාල්ඩෝගෙන් ෆිෆා ලෝක කුසලාන ඓතිහාසික වාර්තාවක්
ගවේෂණය කරන්න
Notification
Font ResizerAa
Sporty.lkSporty.lk
  • English
  • ක්‍රිකට්
  • පාපන්දු
  • රග්බි
  • වොලිබෝල්
Search
ඔබට දැනටමත් ගිණුමක් තිබේද? Sign In
අප හා එක් වන්න
© 2026 Sporty.lk. All Rights Reserved.
පාපන්දු

ක්‍රිස්ටියානෝ රෝනාල්ඩෝගෙන් ෆිෆා ලෝක කුසලාන ඓතිහාසික වාර්තාවක්

By Pradeep Gurusinghe
Published: ජූනි 24, 2026
©FIFA
බෙදාගන්න

ලෝක කුසලාන පාපන්දු තරගාවලි 06 කදී ගෝල වාර්තාකළ එකම ක්‍රීඩකයා බවට පත්වීමට පෘතුගාලයේ ක්‍රිස්ටියානෝ රොනල්ඩෝ ඊයේ සමත්වුණා.

ඒ උස්බෙකිස්තානය සමග පැවැති තරගයේදී.

ලෝක කුසලාන තරගාව‍ලියේ කේ, කාණ්ඩයේ තරගයක් ලෙසයි පෘතුගාලය සහ උස්බෙකිස්තානය අතර තරගය පැවැත්වුනේ.

හූස්ටන් හිදි පැවැති තරගය නැරඹීමට හැත්තෑ දහසකට අධික ප්‍රේක්ෂක පිරිසක් ක්‍රීඩාංගණයට පැමිණ සිටියා.

මෙම තරගයේ පළමු අර්ධය නිමාවුනේ ගෝල 3 ට ‍0 ක් ලෙස පෘතුගාලය පෙරමුණ ගනිමින්.

එම ගෝල 3 න් ගෝල 2 ක් වාර්තා කලේ සුපිරි ක්‍රීඩක ක්‍රිස්ටියානෝ රොනල්ඩෝ.

41 හැවිරිදි රොනල්ඩෝ ලෝක කුසලාන තරගාවලි 06 කදී ගෝල වාර්තා කිරීමට සමත්ව තිබීම විශේෂත්වයක්.

එම තරගය අවසන් වුනේ ගෝල 5 ට 0 ක්‍ ලෙස පෘතුගාලයට ජයහිමිකර දෙමින්.

පෙර ලිපිය සෙනගල් පැරදූ නෝර්වේ 32 වටයට
Next Article ආසියානු සහය දිවීමේ ශ්‍රී ලංකා ශූරයින් පදක්කම් සමගින් දිවයිනට
Sponsored

You Might Also Like

පාපන්දු

රොනාල්ඩෝගෙ ලෝක කුසලාන ගමන නිමයි

කියවීමට මිනිත්තු 1 යි
පාපන්දු

ලිවර්පූල් පාපන්දු කණ්ඩායමේ ඩියෝගෝ ජෝටා ද සිල්වා ජීවිතක්ෂයට

කියවීමට මිනිත්තු 1 යි
FIFA Under-20 World Cup Final: Argentina vs Morocco
පාපන්දු

වයස අවුරුදු 20න් පහළ පාපන්දු ලෝක ශූරතාවය මොරොක්කෝව දිනා ගනී

කියවීමට මිනිත්තු 1 යි
පාපන්දු

ප්‍රංශය පරදා ස්පාඤ්ඤය අවසන් මහා තරගයට

කියවීමට මිනිත්තු 1 යි

අපි ගැන

ශ්‍රී ලංකාවේ නවතම ක්‍රීඩා පුවත් සඳහා Sporty.lk ඔබේ ප්‍රධාන වේදිකාවයි. දේශීය ක්‍රීඩා ඉසව්, කණ්ඩායම් සහ ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිළිබඳ නිවැරදි, කාලෝචිත සහ පුළුල් ආවරණයක් ලබා දීමට අපි කැපවී සිටිමු. ක්‍රිකට් සිට මලල ක්‍රීඩා දක්වා සහ ඉන් ඔබ්බට, Sporty.lk ඔබව ශ්‍රී ලංකාවේ විචිත්‍රවත් ක්‍රීඩා ක්ෂේත්‍රයට දැනුවත් කර සම්බන්ධ කරයි.

සාමාජිකයෙකු වන්න
  • රහස්‍යතා ප්‍රතිපත්තිය
  • භාවිත නියමයන්
Welcome Back!

ඔබගේ ගිණුමට පුරනය වන්න

Username or Email Address
Password

Lost your password?