බදාදා, සැප්. 9, 2026
  • English
සොයන්න
පුරනය වන්න
Sporty.lk
  • මුල් පිටුව
  • ක්‍රිකට්
    ක්‍රිකට්Show More
    ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ආසියානු කුසලානයේ අවසන් පූර්ව වටයට
    කියවීමට මිනිත්තු 2 යි
    2027 ශූරයින්ගේ කුසලානයට ශ්‍රි ලංකා කාන්තා කණ්ඩායම ඍජුව සුදුසුකම් ලබයි
    කියවීමට මිනිත්තු 1 යි
    එංගලන්තයට එරෙහි T20 තරගාවලියේ නායකත්වය චරිත් අසලංකට
    කියවීමට මිනිත්තු 1 යි
    කැරිබියන් ප්‍රිමියර් ලීග් හි වේගවත්ම ශතකය දසුන් ශානක ලබාගනී
    කියවීමට මිනිත්තු 1 යි
    ආසියානු කුසලානයේ දෙවන තරගයෙනුත් ශ්‍රී ලංකාව විශිෂ්ට ජයක් ලබයි
    කියවීමට මිනිත්තු 1 යි
  • පාපන්දු
    පාපන්දුShow More
    ලයනල් මෙසී ජාත්‍යයන්තර පාපන්දු පිටියෙන් සමුගනී
    කියවීමට මිනිත්තු 1 යි
    වසර 16කට පසු FIFA ලෝක කුසලානය ස්පාඤ්ඤයට
    කියවීමට මිනිත්තු 1 යි
    මෙවර ෆිෆා තුන්වන ස්ථානය එංගලන්තයට
    කියවීමට මිනිත්තු 1 යි
    මෙවරත් ආර්ජන්ටිනාව ෆිෆා අවසන් මහා තරගයට
    කියවීමට මිනිත්තු 1 යි
    ප්‍රංශය පරදා ස්පාඤ්ඤය අවසන් මහා තරගයට
    කියවීමට මිනිත්තු 1 යි
  • රග්බි
    රග්බිShow More
    අන්තර් පාසල් රග්බි ජය ත්‍රිත්ව විද්‍යාලයට
    කියවීමට මිනිත්තු 1 යි
    හොංකොං රග්බි කණ්ඩායම එක් ලකුණකින් ශ්‍රී ලංකාව පරදයි
    කියවීමට මිනිත්තු 1 යි
    සත්සාමාජික රග්බි ශූරයන් දිවයිනට
    කියවීමට මිනිත්තු 3 යි
    CASA 7s රග්බි ශූරතාවය ද ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට
    කියවීමට මිනිත්තු 0 යි
    දකුණු ආසියානු සත්සාමාජික රග්බි ශූරතාවය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 0 යි
  • වොලිබෝල්
    වොලිබෝල්Show More
    මධ්‍යයම ආසියානු වෙරළ වොලිබෝල් තරගාවලියේ ජය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේ තුන්වන ස්ථානය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    බංගලාදේශය පරාජය කරමින් ශ්‍රි ලංකාව තුන්වන ස්ථානයට
    කියවීමට මිනිත්තු 0 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේදී ඇෆ්ගනිස්තානය පරදා ශ්‍රී ලංකාව ජයගනී
    කියවීමට මිනිත්තු 1 යි
    Sri Lanka Volleyball
    මධ්‍යම ආසියානු වොලිබෝල් ශූරතාවයේ ශ්‍රී ලංකා කණ්ඩායම පලමු ජයග්‍රහණය වාර්තා කරයි
    කියවීමට මිනිත්තු 1 යි
Reading: මෙවරත් ආර්ජන්ටිනාව ෆිෆා අවසන් මහා තරගයට
ගවේෂණය කරන්න
Notification
Font ResizerAa
Sporty.lkSporty.lk
  • English
  • ක්‍රිකට්
  • පාපන්දු
  • රග්බි
  • වොලිබෝල්
Search
ඔබට දැනටමත් ගිණුමක් තිබේද? Sign In
අප හා එක් වන්න
© 2026 Sporty.lk. All Rights Reserved.
පාපන්දු

මෙවරත් ආර්ජන්ටිනාව ෆිෆා අවසන් මහා තරගයට

By Pradeep Gurusinghe
Published: ජූලි 16, 2026
©Getty Images
බෙදාගන්න

ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ අවසන් තරගයට සුදුසුකම් ලැබීමට ආජන්ටිනාව සමත් වුණා.
ඔවුන් අවසන් තරගයට සුදුසුකම් 7 වැනි අවස්තාව මෙයයි.

තරගාවලියේ දෙවැනි අවසන් පූර්ව තරගය පැවත්වුණේ එංගලන්තය සහ ආර්ජන්ටිනාව අතරයි.
ඇට්ලන්ටාහිදී පැවැත්වුණු තරගයේ 55 වැනි මිනිත්තුවේදී එංගලන්ත කණ්ඩායම වෙනුවෙන් ඇන්තනි ගෝර්ඩන් පළමු ගෝලය ලබා ගත්තා.

මේ අතර ආර්ජන්ටිනාව වෙනුවෙන් එන්සෝ ෆර්නැන්ඩස් 85 වැනි මිනිත්තුවේ ගෝලයක් වාර්තා කිරීමත් සමග තරගය සම තත්ත්වයකට පත් වුණා.

අනතුරුව ආර්ජන්ටිනාවේ ලවුටරෝ මර්ටිනස් තරගය අවසන් වීමට මිනිත්තු කිහිපයක් තිබියදී දෙවැනි ගෝලය ලබා ගත්‍තා.

ඒ අනුව ගෝල 2- 1 ක් ලෙස තරගය ජය ගත් තරගය ජය ගත් ආජන්ටිනාව තරගාවලියේ අවසන් තරගයට සුදුසුකම් ලබුවා.

ආජන්ටිනාව ලෝක කුසලාන අවසන් තරගයට අඛණ්ඩව සුදුසුකම් ලැබූ දෙදෙවැනි අවස්තාව මෙයයි.
පසුගිය ලෝක කුසලානයේ ශූරතාව දිනා ගත්තේද ආජන්ටිනාව විසින්.

ඒ අනුව ස්පාඤ්ඤය සහ ආජන්ටිනාව අතර අවසන් තරගය ලබන 19 වැනිදා පැවැත්ව්මට නියමිතයි.

පෙර ලිපිය ප්‍රංශය පරදා ස්පාඤ්ඤය අවසන් මහා තරගයට
Next Article ශ්‍රීමත් ගාෆීල්ඩ් සෝබර්ස් දිවිගමනට සමුදෙයි
Sponsored

You Might Also Like

African Cup
පාපන්දු

අප්‍රිකානු කුසලාන පාපන්දු තරගාවලියේ ශූරතාවය අයිවරි කෝස්ට් කණ්ඩායමට

කියවීමට මිනිත්තු 1 යි
පාපන්දු

දකුණු ආසියානු පාපන්දු තරගාවලිය මෙවර ශ්‍රී ලංකාවේදී

කියවීමට මිනිත්තු 0 යි
පාපන්දු

ඓතිහාසික ගෝලයක් ලබාගනිමින් කොංගෝ තරගය ජයපැරදුමෙන් තොරව නිම කරයි

කියවීමට මිනිත්තු 1 යි
පාපන්දු

ලයනල් මෙසී ජාත්‍යයන්තර පාපන්දු පිටියෙන් සමුගනී

කියවීමට මිනිත්තු 1 යි

අපි ගැන

ශ්‍රී ලංකාවේ නවතම ක්‍රීඩා පුවත් සඳහා Sporty.lk ඔබේ ප්‍රධාන වේදිකාවයි. දේශීය ක්‍රීඩා ඉසව්, කණ්ඩායම් සහ ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිළිබඳ නිවැරදි, කාලෝචිත සහ පුළුල් ආවරණයක් ලබා දීමට අපි කැපවී සිටිමු. ක්‍රිකට් සිට මලල ක්‍රීඩා දක්වා සහ ඉන් ඔබ්බට, Sporty.lk ඔබව ශ්‍රී ලංකාවේ විචිත්‍රවත් ක්‍රීඩා ක්ෂේත්‍රයට දැනුවත් කර සම්බන්ධ කරයි.

සාමාජිකයෙකු වන්න
  • රහස්‍යතා ප්‍රතිපත්තිය
  • භාවිත නියමයන්
Welcome Back!

ඔබගේ ගිණුමට පුරනය වන්න

Username or Email Address
Password

Lost your password?