සෙනසුරාදා, අගෝ. 8, 2026
  • English
සොයන්න
පුරනය වන්න
Sporty.lk
  • මුල් පිටුව
  • ක්‍රිකට්
    ක්‍රිකට්Show More
    ගෝල් ගැලන්ට්ස් අවසන් මහා තරගයට
    කියවීමට මිනිත්තු 1 යි
    වසරේ ක්‍රිකට් ක්‍රීඩක සම්මාන පැතුම් හා චමරි දිනාගනී
    කියවීමට මිනිත්තු 2 යි
    LPL ඉතිහාසයේ වැඩිම ලකුණු ප්‍රමාණය ලබාගනිමින් ජැෆ්නා කිංග්ස් අවසන් මහා තරගයට
    කියවීමට මිනිත්තු 1 යි
    ටී 20 තරගාවලිය තරගයක් ඉතිරිව තිබියදී ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් ජයගනී
    කියවීමට මිනිත්තු 1 යි
    පාකිස්තානයට එරෙහි පළමු T20 තරගයේදී ඉමේෂා දුලානිගෙන් ශතකයක්
    කියවීමට මිනිත්තු 1 යි
  • පාපන්දු
    පාපන්දුShow More
    වසර 16කට පසු FIFA ලෝක කුසලානය ස්පාඤ්ඤයට
    කියවීමට මිනිත්තු 1 යි
    මෙවර ෆිෆා තුන්වන ස්ථානය එංගලන්තයට
    කියවීමට මිනිත්තු 1 යි
    මෙවරත් ආර්ජන්ටිනාව ෆිෆා අවසන් මහා තරගයට
    කියවීමට මිනිත්තු 1 යි
    ප්‍රංශය පරදා ස්පාඤ්ඤය අවසන් මහා තරගයට
    කියවීමට මිනිත්තු 1 යි
    එංගලන්තය හා ආර්ජන්ටිනාව අවසන් පූර්ව වටයට
    කියවීමට මිනිත්තු 3 යි
  • රග්බි
    රග්බිShow More
    අන්තර් පාසල් රග්බි ජය ත්‍රිත්ව විද්‍යාලයට
    කියවීමට මිනිත්තු 1 යි
    හොංකොං රග්බි කණ්ඩායම එක් ලකුණකින් ශ්‍රී ලංකාව පරදයි
    කියවීමට මිනිත්තු 1 යි
    සත්සාමාජික රග්බි ශූරයන් දිවයිනට
    කියවීමට මිනිත්තු 3 යි
    CASA 7s රග්බි ශූරතාවය ද ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට
    කියවීමට මිනිත්තු 0 යි
    දකුණු ආසියානු සත්සාමාජික රග්බි ශූරතාවය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 0 යි
  • වොලිබෝල්
    වොලිබෝල්Show More
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේ තුන්වන ස්ථානය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    බංගලාදේශය පරාජය කරමින් ශ්‍රි ලංකාව තුන්වන ස්ථානයට
    කියවීමට මිනිත්තු 0 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේදී ඇෆ්ගනිස්තානය පරදා ශ්‍රී ලංකාව ජයගනී
    කියවීමට මිනිත්තු 1 යි
    Sri Lanka Volleyball
    මධ්‍යම ආසියානු වොලිබෝල් ශූරතාවයේ ශ්‍රී ලංකා කණ්ඩායම පලමු ජයග්‍රහණය වාර්තා කරයි
    කියවීමට මිනිත්තු 1 යි
    Sri Lanka Volleyball
    මධ්‍යම ආසියානු වොලිබෝල් තරගාවලියේ, ඉරානය සමග පැවති තරගයේ, ජය වට 3-0 ක් ලෙස ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
Reading: ගෝල් ගැලන්ට්ස් අවසන් මහා තරගයට
ගවේෂණය කරන්න
Notification
Font ResizerAa
Sporty.lkSporty.lk
  • English
  • ක්‍රිකට්
  • පාපන්දු
  • රග්බි
  • වොලිබෝල්
Search
ඔබට දැනටමත් ගිණුමක් තිබේද? Sign In
අප හා එක් වන්න
© 2026 Sporty.lk. All Rights Reserved.
ක්‍රිකට්

ගෝල් ගැලන්ට්ස් අවසන් මහා තරගයට

By Pradeep Gurusinghe
Published: අගෝස්තු 8, 2026
බෙදාගන්න

මෙවර එල්පීඑල් තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලැබිමට ගෝල් ගැලන්ට්ස් කණ්ඩායම සමත් වුණා. ඒ කලම්බු කැප්ස් කණ්ඩායම සමග ඊයේ පැවති අවසන් පූර්ව තරගය කඩුලු 6කින් ජය ගනිමින්.

පළමුවෙන් පන්දුවට පහරදුන් කලම්බු කැප්ස් කණ්ඩායම සියලු දෙනා දැවී ලකුණු 176ක් ලබාගත්තා.

කලම්බු කැප්ස් වෙනුවෙන් රවිඳු ප්‍රනාන්දු ලකිඋණු 48ක් හා රූබන් හර්මන් ලකුණු 45ක් ලබාගත්තා. පන්දු යැවීමේදී ගැලන්ට්ස් වෙනුවෙන් චරිත් අසලංක හා සචිදු කොළඹගේ කඩුලු 2 බැගින් දවාගත්තා.

ලකුණු 177ක ඉලක්කයක් හඹා ගිය ගෝල් ගැලන්ට්ස් කණ්ඩායම පන්දුවාර 18යි පන්දු 4දී කඩුලු 4ක් පමණක් දැවී තරගය ජයගැනීමට සමත් වුණා.

එහිදී සෑම් හාපර් ලකුණු 77ක් හා චරිත් අසලංක ලකුණු 59ක් ලබාගත්තා. කලම්බු කැප්ස් වෙනුවෙන් රවිඳු ප්‍රනාන්දු කඩුලු 2ක් දවාගත්තා.

ඒ අනුව ගෝල් ගැලන්ට්ස් කණ්ඩායම අවසන් මහා තරගයට සුදුසුකම් ලැබූ අතර අවසන් මහා තරගය ජැෆ්නා කිංග්ස් කණ්ඩායමට එරෙහිව අද පස්වරු 7.30ට කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතයි.

පෙර ලිපිය වසරේ ක්‍රිකට් ක්‍රීඩක සම්මාන පැතුම් හා චමරි දිනාගනී
Sponsored

You Might Also Like

ක්‍රිකට්

ශ්‍රී ලංකා ඒ කාන්තා කණ්ඩායම තරග 2-1ක් ලෙස තරගාවලිය ජය ගනී

කියවීමට මිනිත්තු 1 යි
ක්‍රිකට්

ආසියානු කුසලානය සඳහා ඉන්දීය සංචිතය නම් කරයි

කියවීමට මිනිත්තු 1 යි
ක්‍රිකට්

එලිෆන්ට් හවුස්, ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නිල කාබනීකෘත බීම (Carbonated Beverage) සහකරු බවට පත්වේ

කියවීමට මිනිත්තු 3 යි
ක්‍රිකට්

2025 කාන්තා එක්දින ලෝක කුසලානය ශ්‍රී ලංකාවේදී සහ ඉන්දියාවේදී

කියවීමට මිනිත්තු 1 යි

අපි ගැන

ශ්‍රී ලංකාවේ නවතම ක්‍රීඩා පුවත් සඳහා Sporty.lk ඔබේ ප්‍රධාන වේදිකාවයි. දේශීය ක්‍රීඩා ඉසව්, කණ්ඩායම් සහ ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිළිබඳ නිවැරදි, කාලෝචිත සහ පුළුල් ආවරණයක් ලබා දීමට අපි කැපවී සිටිමු. ක්‍රිකට් සිට මලල ක්‍රීඩා දක්වා සහ ඉන් ඔබ්බට, Sporty.lk ඔබව ශ්‍රී ලංකාවේ විචිත්‍රවත් ක්‍රීඩා ක්ෂේත්‍රයට දැනුවත් කර සම්බන්ධ කරයි.

සාමාජිකයෙකු වන්න
  • රහස්‍යතා ප්‍රතිපත්තිය
  • භාවිත නියමයන්
Welcome Back!

ඔබගේ ගිණුමට පුරනය වන්න

Username or Email Address
Password

Lost your password?