සිකුරාදා, නොවැ. 6, 2026
  • English
සොයන්න
පුරනය වන්න
Sporty.lk
  • මුල් පිටුව
  • ක්‍රිකට්
    ක්‍රිකට්Show More
    කඩුලු 9ක ජයක් ලබමින් ශ්‍රී ලංකාව 19න් පහළ ආසියානු කුසලානය අරඹයි
    කියවීමට මිනිත්තු 1 යි
    19න් පහළ ආසියානු කුසලානය සමාරම්භ කරමින් ශ්‍රී ලංකා කණ්ඩායම තරග බිමට
    කියවීමට මිනිත්තු 1 යි
    ඕස්ට්‍රේලියානු සුපිරි ක්‍රීඩක ග්ලේන් මැක්ස්වෙල් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදෙයි
    කියවීමට මිනිත්තු 3 යි
    ශාන්ත පීතර විද්‍යාලයේ ‘පීටරයිට් ක්‍රිකට් ලීගය’ වසර 13 කට පසු යළිත් පිටියට
    කියවීමට මිනිත්තු 2 යි
    තුන්කොන් සටනේ අවසන් මහා තරගය අදයි
    කියවීමට මිනිත්තු 0 යි
  • පාපන්දු
    පාපන්දුShow More
    දහස් ගණන් ක්‍රීඩා ලෝළීන්ගේ සෝ සුසුම් මැද ස්පාඤ්ඤ පාපන්දු ක්‍රීඩක මිගෙල් අවසන් ගමන් යයි
    කියවීමට මිනිත්තු 1 යි
    ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ ජාත්‍යන්තර පාපන්දු පිටියට සමුදෙයි
    කියවීමට මිනිත්තු 0 යි
    දකුණු ආසියානු පාපන්දු කුසලානය හෙටින් ඇරඹේ
    කියවීමට මිනිත්තු 1 යි
    ක්‍රීඩා අමාත්‍යවරයා 15න් පහළ පාපන්දු ලෝක කුසලානයට යන ශ්‍රී ලංකා කණ්ඩායම හමුවෙයි
    කියවීමට මිනිත්තු 3 යි
    FIFA සභාපතිවරයා ශ්‍රී ලංකා ක්‍රීඩා අමාත්‍යවරයා සහ FFSL සභාපතිවරයා හමුවෙයි
    කියවීමට මිනිත්තු 4 යි
  • රග්බි
    රග්බිShow More
    ශ්‍රී ලංකා රග්බි කණ්ඩායම අද චීනය සමග අර්ධ අවසන් පූර්ව තරගයට
    කියවීමට මිනිත්තු 1 යි
    ශ්‍රී ලංකාව සත් සාමාජික රග්බි අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබයි
    කියවීමට මිනිත්තු 1 යි
    පිලිපීනයට එරෙහිව සත් සාමාජික රග්බි ආරම්භක තරගයෙන් ශ්‍රී ලංකාවට ජය
    කියවීමට මිනිත්තු 1 යි
    අන්තර් පාසල් රග්බි ජය ත්‍රිත්ව විද්‍යාලයට
    කියවීමට මිනිත්තු 1 යි
    හොංකොං රග්බි කණ්ඩායම එක් ලකුණකින් ශ්‍රී ලංකාව පරදයි
    කියවීමට මිනිත්තු 1 යි
  • වොලිබෝල්
    වොලිබෝල්Show More
    මධ්‍යයම ආසියානු වෙරළ වොලිබෝල් තරගාවලියේ ජය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේ තුන්වන ස්ථානය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    බංගලාදේශය පරාජය කරමින් ශ්‍රි ලංකාව තුන්වන ස්ථානයට
    කියවීමට මිනිත්තු 0 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේදී ඇෆ්ගනිස්තානය පරදා ශ්‍රී ලංකාව ජයගනී
    කියවීමට මිනිත්තු 1 යි
    Sri Lanka Volleyball
    මධ්‍යම ආසියානු වොලිබෝල් ශූරතාවයේ ශ්‍රී ලංකා කණ්ඩායම පලමු ජයග්‍රහණය වාර්තා කරයි
    කියවීමට මිනිත්තු 1 යි
Reading: දහස් ගණන් ක්‍රීඩා ලෝළීන්ගේ සෝ සුසුම් මැද ස්පාඤ්ඤ පාපන්දු ක්‍රීඩක මිගෙල් අවසන් ගමන් යයි
ගවේෂණය කරන්න
Notification
Font ResizerAa
Sporty.lkSporty.lk
  • English
  • ක්‍රිකට්
  • පාපන්දු
  • රග්බි
  • වොලිබෝල්
Search
ඔබට දැනටමත් ගිණුමක් තිබේද? Sign In
අප හා එක් වන්න
© 2026 Sporty.lk. All Rights Reserved.
වෙනත් ක්‍රීඩා පුවත්පාපන්දු

දහස් ගණන් ක්‍රීඩා ලෝළීන්ගේ සෝ සුසුම් මැද ස්පාඤ්ඤ පාපන්දු ක්‍රීඩක මිගෙල් අවසන් ගමන් යයි

By Pradeep Gurusinghe
Published: නොවැම්බර් 6, 2026
©Getty Images
බෙදාගන්න

අභාවප්‍රාප්ත ස්පාඤ්ඤ පාපන්දු ක්‍රීඩක ජීසස් ඩි මිගෙල් ගේ අවමංගල්‍යය ඊයේ සිදු කෙරුණා. ඒ, ස්පාඤ්ඤ අගනුවර, නවහර්මෝසා හි ‍සැන් මිගෙල් ආර්කන්ගල් දේවස්ථාවයේදී.

ටෙනරීෆ් කණ්ඩායම නියෝනය කළ 30 හැවිරිදි ස්පාඤ්ඤ ක්‍රීඩක ජීසස් ඩි මිගෙල්, ස්පාඤ්ඤයේ පැවති පාපන්දු තරගයකදී පසුගිය සඳුදා හදිසි අනතුරකට ලක් වුණා.

ඒ, එෆ් සී ඇනඩෝරා කණ්ඩායමේ ගෝල රකින ක්‍රීඩක ජෙසුස් ඔවෝනේ, ජීසස් සමග ගැටීමෙන්. වෛද්‍ය කාර්ය මණ්ඩලය විසින් ඔහුට එහිදී ප්‍රතිකාර ලබා දී රෝහල් ගත කළ ද පසුගිය අඟහරුවාදා ඔහු සිය ජීවිතයෙන් සමු ගත්තා.

ටෙනරීෆ් කණ්ඩායමේ ඔහුගේ සගයින්ගේ සෝසුසුම් මැද දේහය රැගෙන යනු ලැබූවා.

රියල් මැඩ්රික් සභාපති ෆ්ලොරෙන්ටිනෝ පෙරස්, වත්මන් ස්පාඤ්ඤ පුහුණුකරු ලුයිස් ඩි ලා ෆුවෙන්ටේ ඇතුළු විශාල පිරිසකගේ ‍සභාගීත්වයෙන් අභාවප්‍රාප්ත ස්පාඤ්ඤ පාපන්දු ක්‍රීඩක ජීසස් ඩි මිගෙල්ගේ අවසන් කටයුතු සිදු වුණා.

ක්‍රීඩා ලෝලීන් විශාල පිරිසක් ‍ද මේ අවස්ථාවට එක්ව සිටියා.

පෙර ලිපිය ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ ජාත්‍යන්තර පාපන්දු පිටියට සමුදෙයි
Sponsored

You Might Also Like

මළල ක්‍රීඩාවෙනත් ක්‍රීඩා පුවත්

වසර 24ක් පැරණි සුසන්තිකාගේ ආසියානු වාර්තාව බිඳහෙලයි

කියවීමට මිනිත්තු 1 යි
පාපන්දු

පැනමාව පරදා ක්‍රොඑෂියාව අවසාන 32 වටයට

කියවීමට මිනිත්තු 0 යි
වෙනත් ක්‍රීඩා පුවත්

ලෝක බර ඉසිලීමේ තරගාවලියේදී ශ්‍රී ලංකාවට රන් හා ලෝකඩ පදක්කම්

කියවීමට මිනිත්තු 1 යි
වෙනත් ක්‍රීඩා පුවත්

උස්බෙකිස්ථානය පැරදූ ශ්‍රී ලංකා හොකී කණ්ඩායමට ගෝල 3-1ක ජයක්

කියවීමට මිනිත්තු 1 යි

අපි ගැන

ශ්‍රී ලංකාවේ නවතම ක්‍රීඩා පුවත් සඳහා Sporty.lk ඔබේ ප්‍රධාන වේදිකාවයි. දේශීය ක්‍රීඩා ඉසව්, කණ්ඩායම් සහ ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිළිබඳ නිවැරදි, කාලෝචිත සහ පුළුල් ආවරණයක් ලබා දීමට අපි කැපවී සිටිමු. ක්‍රිකට් සිට මලල ක්‍රීඩා දක්වා සහ ඉන් ඔබ්බට, Sporty.lk ඔබව ශ්‍රී ලංකාවේ විචිත්‍රවත් ක්‍රීඩා ක්ෂේත්‍රයට දැනුවත් කර සම්බන්ධ කරයි.

සාමාජිකයෙකු වන්න
  • රහස්‍යතා ප්‍රතිපත්තිය
  • භාවිත නියමයන්
Welcome Back!

ඔබගේ ගිණුමට පුරනය වන්න

Username or Email Address
Password

Lost your password?