තායිලන්තයේ පැවති ජාත්‍යන්තර කායවර්ධන ශූරතා තරගාවලියේදී රිදී සහ ලෝකඩ පදක්කම් දිනාගත් ක්‍රීඩකයන් දිවයිනට පැමිණෙයි.
තායිලන්තයේ පැවති ජාත්‍යන්තර කායවර්ධන ශූරතා තරගාවලියේදී රිදී සහ ලෝකඩ පදක්කම් දිනාගත් ශ්‍රී ලාංකික ක්‍රීඩකයින් පිළිගැනීම සඳහා තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යාංශයේ නිලධාරීන් පිරිසක් සහභාගී වූහ.
ජාත්‍යන්තර තලයේදී ශ්‍රී ලංකාවට කීර්තියක් අත්කර දෙමින් මෙම ජයග්‍රහණ හිමිකරගත් ක්‍රීඩකයින්ට අමාත්‍යාංශයේ සුබපැතුම් පිරිනැමුණු අතර, ඔවුන්ගේ ඉදිරි ක්‍රීඩා කටයුතු සඳහා ද සුබපැතුම් එක් කෙරිණි.