සෙනසුරාදා, දෙසැ. 27, 2025
  • English
සොයන්න
පුරනය වන්න
Sporty.lk
  • මුල් පිටුව
  • ක්‍රිකට්
    ක්‍රිකට්Show More
    සිව්වන අළු බඳුන ටෙස්ට් තරගයේ ජය එංගලන්තයට
    කියවීමට මිනිත්තු 1 යි
    යොවුන් ඉන්දීය පිතිකරු සූර්‍යවංශිට ඉන්දීය රජයෙන් ඉහළම සම්මානයක්
    කියවීමට මිනිත්තු 1 යි
    ඉන්දියා – ශ්‍රී ලංකා තෙවැනි 20-20 කාන්තා ක්‍රිකට් තරගය අදයි
    කියවීමට මිනිත්තු 0 යි
    India wins
    දෙවන විස්සයි විස්ස තරගයෙන් ඉන්දියාවට කඩුලු 7ක ජයක්
    කියවීමට මිනිත්තු 1 යි
    ඉන්දියාව පැරදූ පාකිස්තානය 19න් පහළ ආසියානු කුසලානය දිනාගනී
    කියවීමට මිනිත්තු 1 යි
  • පාපන්දු
    පාපන්දුShow More
    17 න් පහළ පාපන්දු ආසියානු කුසලාන තරගාවලියේ සුදුසුකම් ලැබීමේ පළමු තරගයෙන් ශ්‍රී ලංකාවට ජය
    කියවීමට මිනිත්තු 1 යි
    උණුසුම් තරග දෙකකින් චැම්පියන්ස් ලීග් පාපන්දු තරගාවලිය ආරම්භ වෙයි
    කියවීමට මිනිත්තු 1 යි
    පාපන්දු ලෝක කුසලානයට තෙරී පත් වූ කුඩාම රාජ්‍යය බවට කුරසාඕ පත්වෙයි
    කියවීමට මිනිත්තු 1 යි
    ශ්‍රී ලංකාවට ආසියානු පාපන්දු ශූරතා තරගාවලිය අහිමි වෙයි
    කියවීමට මිනිත්තු 0 යි
    FIFA Under-20 World Cup Final: Argentina vs Morocco
    වයස අවුරුදු 20න් පහළ පාපන්දු ලෝක ශූරතාවය මොරොක්කෝව දිනා ගනී
    කියවීමට මිනිත්තු 1 යි
  • රග්බි
    රග්බිShow More
    අන්තර් සමාජ රග්බි තරගාවලියෙන් පොලීසිය පරදා ගුවන් හමුදාව ජය ගනී
    කියවීමට මිනිත්තු 1 යි
    සත් සාමාජික රග්බි තරගාවලියේ තුන්වන ස්ථානය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    ශ්‍රී ලංකාව සත් සාමාජික රග්බි තරගාවලියේ අවසන් පූර්ව වටයට
    කියවීමට මිනිත්තු 2 යි
    ආසියානු සත්සාමාජික රග්බි තරගාවලියේ පළමු තරගයේ ජය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    ආසියානු සත් සාමාජික රග්බි තරගාවලියේ දෙවන අදියර හෙට සිට කොළඹදී
    කියවීමට මිනිත්තු 1 යි
  • වොලිබෝල්
    වොලිබෝල්Show More
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේ තුන්වන ස්ථානය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    බංගලාදේශය පරාජය කරමින් ශ්‍රි ලංකාව තුන්වන ස්ථානයට
    කියවීමට මිනිත්තු 0 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේදී ඇෆ්ගනිස්තානය පරදා ශ්‍රී ලංකාව ජයගනී
    කියවීමට මිනිත්තු 1 යි
    Sri Lanka Volleyball
    මධ්‍යම ආසියානු වොලිබෝල් ශූරතාවයේ ශ්‍රී ලංකා කණ්ඩායම පලමු ජයග්‍රහණය වාර්තා කරයි
    කියවීමට මිනිත්තු 1 යි
    Sri Lanka Volleyball
    මධ්‍යම ආසියානු වොලිබෝල් තරගාවලියේ, ඉරානය සමග පැවති තරගයේ, ජය වට 3-0 ක් ලෙස ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
Reading: ලෝක ගෘහස්ථ ක්‍රිකට් තරගාවලියේ ශූරතා හතරම ඔස්ට්‍රේලියාව දිනාගනියි
ගවේෂණය කරන්න
Notification
Font ResizerAa
Sporty.lkSporty.lk
  • English
  • ක්‍රිකට්
  • පාපන්දු
  • රග්බි
  • වොලිබෝල්
Search
ඔබට දැනටමත් ගිණුමක් තිබේද? Sign In
අප හා එක් වන්න
© 2025 Sporty.lk. All Rights Reserved.
Uncategorized

ලෝක ගෘහස්ථ ක්‍රිකට් තරගාවලියේ ශූරතා හතරම ඔස්ට්‍රේලියාව දිනාගනියි

By Pradeep Gurusinghe
Published: ඔක්තෝබර් 8, 2025
බෙදාගන්න

ලෝක ගෘහස්ථ ක්‍රිකට් සංගමය සහ සිලෝන් ගෘහස්ථ ක්‍රිකට් සංගමය හා එක්ව සංවිධානය කරන ලද ලෝක ගෘහස්ථ ක්‍රිකට් තරගාවලියේ විවෘත පිරිමි හා කාන්තා ශූරතා දෙකම ඕස්ට්‍රේලියානු කණ්ඩායම විසින් දිනාගත්තා.

එසේම අවුරුදු 22න් පහළ පිරිමි හා කාන්තා ශූරතා දෙක ද දිනාගැනීමට සමත් වුණේ ඕස්ට්‍රේලියානු කණ්ඩායමයි.
අවසන් තරග හතරේම අනූශූරයන් වූයේ නවසීලන්තයි.

මෙවර මෙන්ම පසුගිය වසරේද ශූරතාවය දිනාගත්තේ ඕස්ට්‍රේලියානු කණ්ඩායම වීම විශේෂත්වයක්.

දින 10ක් තිස්සේ මෙම තරගාවලිය තලවතුගොඩ ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවැත්වුණේ රටවල් නවයක සහභාගීත්වයෙන්.

ශ්‍රී ලංකාව, ඔස්ට්‍රේලියාව, නවසීලන්තය එංගලන්තය, ඉන්දියාව, ඇමරිකාව, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, දකුණු අප්‍රිකාව හා සිංගප්පූරුව තරගාවලිය ක්‍රීඩා කළා.

පෙර ලිපිය පැරා ලෝක ශූරතා තරගාවලියට සහභාගී වූ මෙරට ක්‍රීඩක ක්‍රීඩිකාවන් අද දිවයිනට පැමිණියා
Next Article බෙත් මූනිගේ ශතකය පාකිස්තානයට එරෙහිව ඕස්ට්‍රේලියාවට ජයගෙනෙයි
Sponsored

You Might Also Like

Uncategorized

ජාතික මට්ටමේ ක්‍රීඩක ක්‍රිඩිකාවන් අට දෙනෙකුට පුහුණුවීම් සඳහා ශිෂ්‍යත්ව

කියවීමට මිනිත්තු 1 යි
Uncategorized

දකුණු ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලියේදී රොෂාන් රණතුංග හා ලක්ෂිකා සුගන්ධි පදක්කම් ලබයි

කියවීමට මිනිත්තු 1 යි
Uncategorized

රාජස්ථානයට එරෙහිව මුම්බයි ඉන්ඩියන්ස් ලකුණු 100ක ජයක් ලබයි

කියවීමට මිනිත්තු 1 යි
Uncategorized

හෙල්ල විසි කිරීමේ පිරිමි ඉසව්වෙන් අවසන් මහා තරගයට රුමේෂ් තරංග සහ සුමේධ රණසිංහ

කියවීමට මිනිත්තු 1 යි

අපි ගැන

ශ්‍රී ලංකාවේ නවතම ක්‍රීඩා පුවත් සඳහා Sporty.lk ඔබේ ප්‍රධාන වේදිකාවයි. දේශීය ක්‍රීඩා ඉසව්, කණ්ඩායම් සහ ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිළිබඳ නිවැරදි, කාලෝචිත සහ පුළුල් ආවරණයක් ලබා දීමට අපි කැපවී සිටිමු. ක්‍රිකට් සිට මලල ක්‍රීඩා දක්වා සහ ඉන් ඔබ්බට, Sporty.lk ඔබව ශ්‍රී ලංකාවේ විචිත්‍රවත් ක්‍රීඩා ක්ෂේත්‍රයට දැනුවත් කර සම්බන්ධ කරයි.

සාමාජිකයෙකු වන්න
  • රහස්‍යතා ප්‍රතිපත්තිය
  • භාවිත නියමයන්
Welcome Back!

ඔබගේ ගිණුමට පුරනය වන්න

Username or Email Address
Password

Lost your password?