සෙනසුරාදා, පෙබ. 7, 2026
  • English
සොයන්න
පුරනය වන්න
Sporty.lk
  • මුල් පිටුව
  • ක්‍රිකට්
    ක්‍රිකට්Show More
    ෂෙපර්ඩ් ගේ කඩුලු ත්‍රිත්වය සමගින් කොදෙව්වන් ලෝක කුසලාන පළමු තරගය ජයගනී.
    කියවීමට මිනිත්තු 1 යි
    තියුණු තරගයකින් පසුව ලෝක කුසලාන ආරම්භක තරගය පාකිස්තානය ජයගනී
    කියවීමට මිනිත්තු 2 යි
    දැවැන්ත ලකුණු පුවරුවක් නිර්මාණය කරමින් 19න් පහළ ලෝක ශූරතාවය ඉන්දියාවට
    කියවීමට මිනිත්තු 1 යි
    පාකිස්තානයට අප කළ උදව් අමතකද?
    කියවීමට මිනිත්තු 2 යි
    19න් පහළ ලෝක කුසලානයේ අවසන් මහා තරගයට ඉන්දියාව සුදුසුකම් ලබයි
    කියවීමට මිනිත්තු 1 යි
  • පාපන්දු
    පාපන්දුShow More
    17 න් පහළ පාපන්දු ආසියානු කුසලාන තරගාවලියේ සුදුසුකම් ලැබීමේ පළමු තරගයෙන් ශ්‍රී ලංකාවට ජය
    කියවීමට මිනිත්තු 1 යි
    උණුසුම් තරග දෙකකින් චැම්පියන්ස් ලීග් පාපන්දු තරගාවලිය ආරම්භ වෙයි
    කියවීමට මිනිත්තු 1 යි
    පාපන්දු ලෝක කුසලානයට තෙරී පත් වූ කුඩාම රාජ්‍යය බවට කුරසාඕ පත්වෙයි
    කියවීමට මිනිත්තු 1 යි
    ශ්‍රී ලංකාවට ආසියානු පාපන්දු ශූරතා තරගාවලිය අහිමි වෙයි
    කියවීමට මිනිත්තු 0 යි
    FIFA Under-20 World Cup Final: Argentina vs Morocco
    වයස අවුරුදු 20න් පහළ පාපන්දු ලෝක ශූරතාවය මොරොක්කෝව දිනා ගනී
    කියවීමට මිනිත්තු 1 යි
  • රග්බි
    රග්බිShow More
    අන්තර් සමාජ රග්බි තරගාවලියෙන් පොලීසිය පරදා ගුවන් හමුදාව ජය ගනී
    කියවීමට මිනිත්තු 1 යි
    සත් සාමාජික රග්බි තරගාවලියේ තුන්වන ස්ථානය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    ශ්‍රී ලංකාව සත් සාමාජික රග්බි තරගාවලියේ අවසන් පූර්ව වටයට
    කියවීමට මිනිත්තු 2 යි
    ආසියානු සත්සාමාජික රග්බි තරගාවලියේ පළමු තරගයේ ජය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    ආසියානු සත් සාමාජික රග්බි තරගාවලියේ දෙවන අදියර හෙට සිට කොළඹදී
    කියවීමට මිනිත්තු 1 යි
  • වොලිබෝල්
    වොලිබෝල්Show More
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේ තුන්වන ස්ථානය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    බංගලාදේශය පරාජය කරමින් ශ්‍රි ලංකාව තුන්වන ස්ථානයට
    කියවීමට මිනිත්තු 0 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේදී ඇෆ්ගනිස්තානය පරදා ශ්‍රී ලංකාව ජයගනී
    කියවීමට මිනිත්තු 1 යි
    Sri Lanka Volleyball
    මධ්‍යම ආසියානු වොලිබෝල් ශූරතාවයේ ශ්‍රී ලංකා කණ්ඩායම පලමු ජයග්‍රහණය වාර්තා කරයි
    කියවීමට මිනිත්තු 1 යි
    Sri Lanka Volleyball
    මධ්‍යම ආසියානු වොලිබෝල් තරගාවලියේ, ඉරානය සමග පැවති තරගයේ, ජය වට 3-0 ක් ලෙස ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
Reading: ආන්දෝලනාත්මක ඉන්දු-පකිස්තාන් ක්‍රිකට් ගැටුමේ ජය ඉන්දියාවට
ගවේෂණය කරන්න
Notification
Font ResizerAa
Sporty.lkSporty.lk
  • English
  • ක්‍රිකට්
  • පාපන්දු
  • රග්බි
  • වොලිබෝල්
Search
ඔබට දැනටමත් ගිණුමක් තිබේද? Sign In
අප හා එක් වන්න
© 2026 Sporty.lk. All Rights Reserved.
ක්‍රිකට්

ආන්දෝලනාත්මක ඉන්දු-පකිස්තාන් ක්‍රිකට් ගැටුමේ ජය ඉන්දියාවට

By Pradeep Gurusinghe
Published: සැප්තැම්බර් 15, 2025
©Associated Press
බෙදාගන්න

මෙවර ආසියානු කුසලානයේ ඉන්දියාව හා පකිස්තානය අතර තරගය ඊයේ දින පැවැත්වුණා. එම තරගය කඩුලු 7කින් ජයගැනීමට ඉන්දියාව සමත් වුණා.

කාසියේ වාසිය දිනූ පකිස්තානු නායකයා මුලින්ම පන්දුවට පහරදීමට තීරණය කළා.

ඉන්දීය පන්දු බලඇනිය හමුවේ පකිස්තානු කණ්ඩායමේ නිරන්තර කඩුලු බිඳවැටීම නිසා ලබාගත හැකි වුණේ කඩුලු 9ක් දැවී ලකුණු 127ක් පමණයි.

පාකිස්තානය වෙනුවෙන් සහීබ්සාදා ෆ‍ර්හාන් ලකුණු 40ක් හා වේග පන්දු යවන ක්‍රීඩක ශහීන් ෂා අෆ්‍රීඩී ලකුනු 33ක් ලබාගත්තා.
පන්දු යැවීමේදී කුල්දීප් යාදව් කඩුලු 3ක් හා ජස්ප්‍රීත් බුම්‍රා සමග අක්සර් පටෙල් කඩුලු 2 බැගින් ලබාගත්තා.

වේගවත් ලෙස මෙම ලකුණු සංඛ්‍යාව හඹාගිය ඉන්දීය පිතිකරුවන් 16වන පන්දුවාරයේදී කඩුලු 3ක් පමණක් දැවී ජයග්‍රහණය වාර්තා කළා.

සූර්‍යකුමාර් යාදව් නොදැවී ලකුණු 47ක්, අභිෂේක් ශර්මා ලකුණු 31ක් හා තිලක් වර්මා ලකුණු 31ක් ලබාගත්තා. ඉන්දීය කණ්ඩායමේ දැවී ගිය කඩුලු 3ම දවාගත්තේ සයීම් අයූබ් විසිනුයි.

තරගය ජයග්‍රහණය කිරීමෙන් අනතුරුව ඉන්දීය ක්‍රීඩකයන් පකිස්තානු ක්‍රීඩකයන්ට අතට අත දී සුබපැතීමෙන් තොරව ක්‍රීඩාපිටියෙන් ඉවත්වීම මේ වන විට ආන්දෝලනාත්මක වී තිබෙනවා.

අද තරගය ශ්‍රී ලංකාව හා හොංකොං කණ්ඩායම අතරයි.

පෙර ලිපිය ඊයේ දින ලැබූ පහසු ජයෙන් පසුව ශ්‍රී ලංකාව මුහුණ දෙන දෙවන තරගය හෙට
Next Article Oblique Seville ලෝකයේ වේගවත්ම ක්‍රීඩකයා බවට ජැමෙයිකාවේ ඔබ්ලික් සෙවිල් පත්වෙයි
Sponsored

You Might Also Like

ක්‍රිකට්

දකුණු අප්‍රිකාව පැරදූ ඉන්දීය කාන්තා ක්‍රිකට් කණ්ඩායම ප්‍රථම වතාවට ලෝක ශූරයන් වෙයි

කියවීමට මිනිත්තු 1 යි
ක්‍රිකට්

දකුණු අප්‍රිකාව සමග තියුණු තරගයකින් පසු පකිස්තානයට කඩුලු 2ක ජයක්

කියවීමට මිනිත්තු 1 යි
ක්‍රිකට්

සුපිරි පන්දුවාරයෙන් පසුව කොදෙව් කණ්ඩායමට තියුණු ජයක්

කියවීමට මිනිත්තු 1 යි
ක්‍රිකට්

LPL 2026 සඳහා දින නියම වෙයි

කියවීමට මිනිත්තු 1 යි

අපි ගැන

ශ්‍රී ලංකාවේ නවතම ක්‍රීඩා පුවත් සඳහා Sporty.lk ඔබේ ප්‍රධාන වේදිකාවයි. දේශීය ක්‍රීඩා ඉසව්, කණ්ඩායම් සහ ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිළිබඳ නිවැරදි, කාලෝචිත සහ පුළුල් ආවරණයක් ලබා දීමට අපි කැපවී සිටිමු. ක්‍රිකට් සිට මලල ක්‍රීඩා දක්වා සහ ඉන් ඔබ්බට, Sporty.lk ඔබව ශ්‍රී ලංකාවේ විචිත්‍රවත් ක්‍රීඩා ක්ෂේත්‍රයට දැනුවත් කර සම්බන්ධ කරයි.

සාමාජිකයෙකු වන්න
  • රහස්‍යතා ප්‍රතිපත්තිය
  • භාවිත නියමයන්
Welcome Back!

ඔබගේ ගිණුමට පුරනය වන්න

Username or Email Address
Password

Lost your password?