ශ්‍රී ලංකාවේ සත්කාරකත්වයෙන් ලබන 6 වැනිදා ආරම්භ කිරීමට සැලසුම්කර තිබූ ආසියානු නැගී එන කණ්ඩායම් අතර කාන්තා ක්‍රිකට් තරගාවලිය කල් දමා තිබෙනවා.
ආසියානු ක්‍රිකට් කවුන්සිල නිල වෙබ් අඩවියේ දැක්වෙන්නේ, අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් තරගාවලිය කල් දමන ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ශම්මි සිල්වා මහතා සිදු කළ ලිඛිත ඉල්ලීමකට අනුව මෙම තීරණයට එලැඹ ඇති බවයි.
තරගාවලියේ සංශෝධිත කාල සටහන ඉදිරියේදී ප්‍රකාශයට පත් කරන බව, ආසියානු ක්‍රිකට් කවුන්සිල නිල වෙබ් අඩවියේ වැඩි දුරටත් සඳහන්