අඟහරුවාදා, සැප්. 8, 2026
  • English
සොයන්න
පුරනය වන්න
Sporty.lk
  • මුල් පිටුව
  • ක්‍රිකට්
    ක්‍රිකට්Show More
    ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ආසියානු කුසලානයේ අවසන් පූර්ව වටයට
    කියවීමට මිනිත්තු 2 යි
    2027 ශූරයින්ගේ කුසලානයට ශ්‍රි ලංකා කාන්තා කණ්ඩායම ඍජුව සුදුසුකම් ලබයි
    කියවීමට මිනිත්තු 1 යි
    එංගලන්තයට එරෙහි T20 තරගාවලියේ නායකත්වය චරිත් අසලංකට
    කියවීමට මිනිත්තු 1 යි
    කැරිබියන් ප්‍රිමියර් ලීග් හි වේගවත්ම ශතකය දසුන් ශානක ලබාගනී
    කියවීමට මිනිත්තු 1 යි
    ආසියානු කුසලානයේ දෙවන තරගයෙනුත් ශ්‍රී ලංකාව විශිෂ්ට ජයක් ලබයි
    කියවීමට මිනිත්තු 1 යි
  • පාපන්දු
    පාපන්දුShow More
    ලයනල් මෙසී ජාත්‍යයන්තර පාපන්දු පිටියෙන් සමුගනී
    කියවීමට මිනිත්තු 1 යි
    වසර 16කට පසු FIFA ලෝක කුසලානය ස්පාඤ්ඤයට
    කියවීමට මිනිත්තු 1 යි
    මෙවර ෆිෆා තුන්වන ස්ථානය එංගලන්තයට
    කියවීමට මිනිත්තු 1 යි
    මෙවරත් ආර්ජන්ටිනාව ෆිෆා අවසන් මහා තරගයට
    කියවීමට මිනිත්තු 1 යි
    ප්‍රංශය පරදා ස්පාඤ්ඤය අවසන් මහා තරගයට
    කියවීමට මිනිත්තු 1 යි
  • රග්බි
    රග්බිShow More
    අන්තර් පාසල් රග්බි ජය ත්‍රිත්ව විද්‍යාලයට
    කියවීමට මිනිත්තු 1 යි
    හොංකොං රග්බි කණ්ඩායම එක් ලකුණකින් ශ්‍රී ලංකාව පරදයි
    කියවීමට මිනිත්තු 1 යි
    සත්සාමාජික රග්බි ශූරයන් දිවයිනට
    කියවීමට මිනිත්තු 3 යි
    CASA 7s රග්බි ශූරතාවය ද ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට
    කියවීමට මිනිත්තු 0 යි
    දකුණු ආසියානු සත්සාමාජික රග්බි ශූරතාවය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 0 යි
  • වොලිබෝල්
    වොලිබෝල්Show More
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේ තුන්වන ස්ථානය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    බංගලාදේශය පරාජය කරමින් ශ්‍රි ලංකාව තුන්වන ස්ථානයට
    කියවීමට මිනිත්තු 0 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේදී ඇෆ්ගනිස්තානය පරදා ශ්‍රී ලංකාව ජයගනී
    කියවීමට මිනිත්තු 1 යි
    Sri Lanka Volleyball
    මධ්‍යම ආසියානු වොලිබෝල් ශූරතාවයේ ශ්‍රී ලංකා කණ්ඩායම පලමු ජයග්‍රහණය වාර්තා කරයි
    කියවීමට මිනිත්තු 1 යි
    Sri Lanka Volleyball
    මධ්‍යම ආසියානු වොලිබෝල් තරගාවලියේ, ඉරානය සමග පැවති තරගයේ, ජය වට 3-0 ක් ලෙස ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
Reading: ඉන්දියාව පරදා නවසීලන්තය ලකුණු 50ක ජයක් ලබයි
ගවේෂණය කරන්න
Notification
Font ResizerAa
Sporty.lkSporty.lk
  • English
  • ක්‍රිකට්
  • පාපන්දු
  • රග්බි
  • වොලිබෝල්
Search
ඔබට දැනටමත් ගිණුමක් තිබේද? Sign In
අප හා එක් වන්න
© 2026 Sporty.lk. All Rights Reserved.
ක්‍රිකට්

ඉන්දියාව පරදා නවසීලන්තය ලකුණු 50ක ජයක් ලබයි

By Pradeep Gurusinghe
Published: ජනවාරි 29, 2026
©AFP/Getty Images
බෙදාගන්න

සංචාරක නවසීලන්ත කණ්ඩායම හා ඉන්දියාව අතර තරග පහකින් සමන්විත විස්සයි විස්ස තරගාවලියේ සිව්වන තරගය ඊයේ පැවැත්වුණා. එම තරගය ලකුණු 50කින් ජයගැනීමට සමත් වුණේ නවසීලන්ත කණ්ඩායමයි.

නවසීලන්ත කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහර දී ලබාගත් ලකුණු සංඛ්‍යාව කඩුලු 7ට ලකුණු 215ක්. මේ නවසීලන්ත කණ්ඩායම විස්සයි විස්ස තරගයකදී ඉන්දියාවට එරෙහිව ලබාගත් දෙවන වැඩිම ලකුණු සංඛ්‍යාවයි.

වේගවත් ආරම්භයක් ලබාගත් ටිම් සයිෆර්ට් පන්දු 36දී ලකුණු62ක් ලබාගත් අතර ඩෙවෝන් කොන්වේ පන්දු 23ට ලකුණු 44ක් ලබාගත්තා.

මේ ආරම්භක පිතිකරුවන් දෙදෙනා පවර් ප්ලේ පන්දුවාර 6 අවසානයේදී කිසිවෙකු නොදැවී ලකුණු 71ක් ලබාගත් අතර, එය නවසීලන්තය ඉන්දියාවට එරෙහිව වාර්තා කළ හොදම පවර් ප්ලේ ලකුණු සංඛ්‍යාවයි.

අවසන් පන්දුවාර කිහිපය සඳහා පිටියට පිවිසි ඩැරල් මිචෙල් නොදැවී පන්දු 19කින් ලකුණු 39ක් ලබාගත්තා.

පන්දු යැවීමේදී ඉන්දීය කණ්ඩායම වෙනුවෙන් අර්ෂදීප් සිං හා කුල්දීප් යාදෙව් කඩුලු 2 බැගින් දවාගැනීමට සමත් වුණා.

පිලිතුරු ඉනිම ක්‍රීඩා කිරීමට පිටියට පිවිසි ඉන්දීය ප්‍රෙවේගකාරී පිතිකරු අභිෂේක් ශර්මාගේ කඩුල්ල පලමු පන්දුවෙන්ම දවාගැනීමට මැට් හෙන්රි සමත් වුණා.

එතැන් සිට වරින් වර කඩුලු බිඳ වැටුණ ඉන්දීය ඉනිම වෙනුවෙන් ජීවය ගෙන ආවේ ශිවම් ඩුබේ විසින්. ඔහු ඉන්දියාව වෙනුවෙන් තුන්වන වේගවත්ම අර්ධ ශතකය ලබාගත් අතර පන්දු 23ට ලකුණු 65ක් ලබාසිටියදී දුවද්දී දැවී ගියා.

ඒ අනුව ඉන්දීය ඉන්මේ සියලු කඩුලු ලකුණු 165ට දැවී ගිය අතර නවසීලන්තයට ලකුණු 50ක ජයග්‍රහණයක් හිමිවුණේ.

කෙසේ වෙතත්, මෙම තරගාවලියේ පළමු තරග 3ම ඉන්දියාව ජයගත් අතර තරගාවලියේ ජය 3-1ක් ලෙස තවත් තරගයක් ඉතිරිව තිබියදී ඉන්දියාව හිමිකරගෙන තිබෙනවා.

පෙර ලිපිය බංග්ලාදේශය හා නෙදර්ලන්තය 2026 කාන්තා ලෝක කුසලානයට සුදුසුකම් ලබයි
Next Article ශ්‍රී ලංකා 19න් පහළ කණ්ඩායම දකුණු අප්‍රිකාවට එරෙහිව කඩුලු 5ක ජයක් ලබයි
Sponsored

You Might Also Like

ක්‍රිකට්

ඉන්දියාව හා එංගලන්තය අතර සිව්වන ටෙස්ට් තරගය ජය පරාජයෙන් තොරයි

කියවීමට මිනිත්තු 1 යි
ක්‍රිකට්

පාකිස්තානය තුන්කොන් සටන ජයග්‍රහණයකින් අරඹයි

කියවීමට මිනිත්තු 1 යි
ක්‍රිකට්

පාකිස්තානයට එරෙහි දෙවන ටෙස්ට් තරගය කඩුලු 8කින් ජයගැනීමට දකුණු අප්‍රිකාව සමත් වෙයි

කියවීමට මිනිත්තු 1 යි
ක්‍රිකට්

ආන්දෝලනාත්මක ඉන්දු-පකිස්තාන් ක්‍රිකට් ගැටුමේ ජය ඉන්දියාවට

කියවීමට මිනිත්තු 1 යි

අපි ගැන

ශ්‍රී ලංකාවේ නවතම ක්‍රීඩා පුවත් සඳහා Sporty.lk ඔබේ ප්‍රධාන වේදිකාවයි. දේශීය ක්‍රීඩා ඉසව්, කණ්ඩායම් සහ ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිළිබඳ නිවැරදි, කාලෝචිත සහ පුළුල් ආවරණයක් ලබා දීමට අපි කැපවී සිටිමු. ක්‍රිකට් සිට මලල ක්‍රීඩා දක්වා සහ ඉන් ඔබ්බට, Sporty.lk ඔබව ශ්‍රී ලංකාවේ විචිත්‍රවත් ක්‍රීඩා ක්ෂේත්‍රයට දැනුවත් කර සම්බන්ධ කරයි.

සාමාජිකයෙකු වන්න
  • රහස්‍යතා ප්‍රතිපත්තිය
  • භාවිත නියමයන්
Welcome Back!

ඔබගේ ගිණුමට පුරනය වන්න

Username or Email Address
Password

Lost your password?