ඉරිදා, අගෝ. 16, 2026
  • English
සොයන්න
පුරනය වන්න
Sporty.lk
  • මුල් පිටුව
  • ක්‍රිකට්
    ක්‍රිකට්Show More
    දෙවන දිනය අවසානයේ ශ්‍රී ලංකා දඟ පන්දුවන්නන් කඩුලු අතරට
    කියවීමට මිනිත්තු 1 යි
    බංග්ලාදේශයට ඓතිහාසික ටෙස්ට් ජයක්
    කියවීමට මිනිත්තු 1 යි
    ටෙස්ට් තරගාවලියේ පළමු දිනයේදීම දෙව්දත් පඩික්කල් සිය මංගල ටෙස්ට් ශතකය ලබාගනී
    කියවීමට මිනිත්තු 2 යි
    මිචෙල් ස්ටාර්ක් හොඳම වමත් පන්දු යවන්නා බවට පත්වෙයි
    කියවීමට මිනිත්තු 1 යි
    ඉන්දියාවට එරෙහි ටෙස්ට් තරගාවලියට ශ්‍රී ලංකාවෙන් 16 දෙනෙකුගේ සංචිතයක්
    කියවීමට මිනිත්තු 1 යි
  • පාපන්දු
    පාපන්දුShow More
    වසර 16කට පසු FIFA ලෝක කුසලානය ස්පාඤ්ඤයට
    කියවීමට මිනිත්තු 1 යි
    මෙවර ෆිෆා තුන්වන ස්ථානය එංගලන්තයට
    කියවීමට මිනිත්තු 1 යි
    මෙවරත් ආර්ජන්ටිනාව ෆිෆා අවසන් මහා තරගයට
    කියවීමට මිනිත්තු 1 යි
    ප්‍රංශය පරදා ස්පාඤ්ඤය අවසන් මහා තරගයට
    කියවීමට මිනිත්තු 1 යි
    එංගලන්තය හා ආර්ජන්ටිනාව අවසන් පූර්ව වටයට
    කියවීමට මිනිත්තු 3 යි
  • රග්බි
    රග්බිShow More
    අන්තර් පාසල් රග්බි ජය ත්‍රිත්ව විද්‍යාලයට
    කියවීමට මිනිත්තු 1 යි
    හොංකොං රග්බි කණ්ඩායම එක් ලකුණකින් ශ්‍රී ලංකාව පරදයි
    කියවීමට මිනිත්තු 1 යි
    සත්සාමාජික රග්බි ශූරයන් දිවයිනට
    කියවීමට මිනිත්තු 3 යි
    CASA 7s රග්බි ශූරතාවය ද ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට
    කියවීමට මිනිත්තු 0 යි
    දකුණු ආසියානු සත්සාමාජික රග්බි ශූරතාවය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 0 යි
  • වොලිබෝල්
    වොලිබෝල්Show More
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේ තුන්වන ස්ථානය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    බංගලාදේශය පරාජය කරමින් ශ්‍රි ලංකාව තුන්වන ස්ථානයට
    කියවීමට මිනිත්තු 0 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේදී ඇෆ්ගනිස්තානය පරදා ශ්‍රී ලංකාව ජයගනී
    කියවීමට මිනිත්තු 1 යි
    Sri Lanka Volleyball
    මධ්‍යම ආසියානු වොලිබෝල් ශූරතාවයේ ශ්‍රී ලංකා කණ්ඩායම පලමු ජයග්‍රහණය වාර්තා කරයි
    කියවීමට මිනිත්තු 1 යි
    Sri Lanka Volleyball
    මධ්‍යම ආසියානු වොලිබෝල් තරගාවලියේ, ඉරානය සමග පැවති තරගයේ, ජය වට 3-0 ක් ලෙස ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
Reading: ඉන්දියාව හා එංගලන්තය අතර තුන්වන ටෙස්‍ට් තරගය ඇරඹේ
ගවේෂණය කරන්න
Notification
Font ResizerAa
Sporty.lkSporty.lk
  • English
  • ක්‍රිකට්
  • පාපන්දු
  • රග්බි
  • වොලිබෝල්
Search
ඔබට දැනටමත් ගිණුමක් තිබේද? Sign In
අප හා එක් වන්න
© 2026 Sporty.lk. All Rights Reserved.
ක්‍රිකට්

ඉන්දියාව හා එංගලන්තය අතර තුන්වන ටෙස්‍ට් තරගය ඇරඹේ

By Pradeep Gurusinghe
Published: ජූලි 11, 2025
©Getty Images
බෙදාගන්න

ඉන්දියාව හා එංගලන්තය අතර තරග පහකින් සමන්විත ටෙස්‍ට් තරගාවලියේ තුන්වන තරගය ඊයේ ආරම්භ වුණා. තරගය පැවැත්වෙන්නේ ලෝර්ඩ්ස් පිටියේදී.

කාසියෙ වාසිය දිනා එංගලන්ත කණ්ඩායම මුලින්ම පන්දුවට පහරදීමට තීරණය කළා. ඒ අනුව පළමු දිනයට තරගය නතර කරන විට එංගලන්ත කණ්ඩායම සිය පළමු ඉනිමට කඩුලු 4ක් දැවී ලකුණු 251ක් ලබාසිටියා.

එංගලන්තය වෙනුවෙන් ඔලී පෝප් ලකුණු 44ක් ලබාගත් අතර තරගය පළමු දිනට නිමාකරන විට ජෝ රූට් නොදැවී ලකුණු 99ක් ලබා සිටින අතර බෙන් ස්ටෝර්ක්ස් නොදැවී ලකුණු 39ක් ලබා සිටිනවා.

ඉන්දියාව වෙනුවෙන් පන්දු යැවීමේදී නිතිෂ් කුමාර් රෙඩ්ඩි කඩුලු 2ක්, රවීන්ද්‍ර ජඩේජා 1 කඩුල්ලක් හා ජස්ප්‍රීත් බුම්‍රා 1 කඩුල්ලක් දවාගත්තා.

මෙම තරගාවලිය මේ වන විට තරග 1-1ක් ලෙස කණ්ඩායම් දෙකම සම තත්වයේ සිටිනවා.

පෙර ලිපිය පළමු 20-20 තරගයෙන් ශ්‍රී ලංකාවට කඩුලු 6ක ජයක්
Next Article Sri Lanka vs Bangladesh දෙවන 20-20 තරගයේ සියලු ප්‍රවේශ පත්‍ර අලෙවි වී අවසන්
Sponsored

You Might Also Like

ක්‍රිකට්

ඉන්දියාවට එරෙහිව ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම ඓතිහාසික ජයක්

කියවීමට මිනිත්තු 1 යි
ක්‍රිකට්

ගුජරාට් ටයිටන්ස් කණ්ඩායමට කඩුලු 7ක ජයක්

කියවීමට මිනිත්තු 1 යි
ක්‍රිකට්

ක්‍රීඩා නියෝජ්‍යය ඇමති පාකිස්තාන් ආරාධනයෙන් තුන්කොන් සටන නැරඹීමට පාකිස්තානයට

කියවීමට මිනිත්තු 1 යි
ක්‍රිකට්

රෝයල් චැලේන්ජර්ස් බැංගලෝරයට කඩුලු 5ක පහසු ජයක්

කියවීමට මිනිත්තු 1 යි

අපි ගැන

ශ්‍රී ලංකාවේ නවතම ක්‍රීඩා පුවත් සඳහා Sporty.lk ඔබේ ප්‍රධාන වේදිකාවයි. දේශීය ක්‍රීඩා ඉසව්, කණ්ඩායම් සහ ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිළිබඳ නිවැරදි, කාලෝචිත සහ පුළුල් ආවරණයක් ලබා දීමට අපි කැපවී සිටිමු. ක්‍රිකට් සිට මලල ක්‍රීඩා දක්වා සහ ඉන් ඔබ්බට, Sporty.lk ඔබව ශ්‍රී ලංකාවේ විචිත්‍රවත් ක්‍රීඩා ක්ෂේත්‍රයට දැනුවත් කර සම්බන්ධ කරයි.

සාමාජිකයෙකු වන්න
  • රහස්‍යතා ප්‍රතිපත්තිය
  • භාවිත නියමයන්
Welcome Back!

ඔබගේ ගිණුමට පුරනය වන්න

Username or Email Address
Password

Lost your password?