ඉරිදා, පෙබ. 8, 2026
  • English
සොයන්න
පුරනය වන්න
Sporty.lk
  • මුල් පිටුව
  • ක්‍රිකට්
    ක්‍රිකට්Show More
    ෂෙපර්ඩ් ගේ කඩුලු ත්‍රිත්වය සමගින් කොදෙව්වන් ලෝක කුසලාන පළමු තරගය ජයගනී.
    කියවීමට මිනිත්තු 1 යි
    තියුණු තරගයකින් පසුව ලෝක කුසලාන ආරම්භක තරගය පාකිස්තානය ජයගනී
    කියවීමට මිනිත්තු 2 යි
    දැවැන්ත ලකුණු පුවරුවක් නිර්මාණය කරමින් 19න් පහළ ලෝක ශූරතාවය ඉන්දියාවට
    කියවීමට මිනිත්තු 1 යි
    පාකිස්තානයට අප කළ උදව් අමතකද?
    කියවීමට මිනිත්තු 2 යි
    19න් පහළ ලෝක කුසලානයේ අවසන් මහා තරගයට ඉන්දියාව සුදුසුකම් ලබයි
    කියවීමට මිනිත්තු 1 යි
  • පාපන්දු
    පාපන්දුShow More
    17 න් පහළ පාපන්දු ආසියානු කුසලාන තරගාවලියේ සුදුසුකම් ලැබීමේ පළමු තරගයෙන් ශ්‍රී ලංකාවට ජය
    කියවීමට මිනිත්තු 1 යි
    උණුසුම් තරග දෙකකින් චැම්පියන්ස් ලීග් පාපන්දු තරගාවලිය ආරම්භ වෙයි
    කියවීමට මිනිත්තු 1 යි
    පාපන්දු ලෝක කුසලානයට තෙරී පත් වූ කුඩාම රාජ්‍යය බවට කුරසාඕ පත්වෙයි
    කියවීමට මිනිත්තු 1 යි
    ශ්‍රී ලංකාවට ආසියානු පාපන්දු ශූරතා තරගාවලිය අහිමි වෙයි
    කියවීමට මිනිත්තු 0 යි
    FIFA Under-20 World Cup Final: Argentina vs Morocco
    වයස අවුරුදු 20න් පහළ පාපන්දු ලෝක ශූරතාවය මොරොක්කෝව දිනා ගනී
    කියවීමට මිනිත්තු 1 යි
  • රග්බි
    රග්බිShow More
    අන්තර් සමාජ රග්බි තරගාවලියෙන් පොලීසිය පරදා ගුවන් හමුදාව ජය ගනී
    කියවීමට මිනිත්තු 1 යි
    සත් සාමාජික රග්බි තරගාවලියේ තුන්වන ස්ථානය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    ශ්‍රී ලංකාව සත් සාමාජික රග්බි තරගාවලියේ අවසන් පූර්ව වටයට
    කියවීමට මිනිත්තු 2 යි
    ආසියානු සත්සාමාජික රග්බි තරගාවලියේ පළමු තරගයේ ජය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    ආසියානු සත් සාමාජික රග්බි තරගාවලියේ දෙවන අදියර හෙට සිට කොළඹදී
    කියවීමට මිනිත්තු 1 යි
  • වොලිබෝල්
    වොලිබෝල්Show More
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේ තුන්වන ස්ථානය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    බංගලාදේශය පරාජය කරමින් ශ්‍රි ලංකාව තුන්වන ස්ථානයට
    කියවීමට මිනිත්තු 0 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේදී ඇෆ්ගනිස්තානය පරදා ශ්‍රී ලංකාව ජයගනී
    කියවීමට මිනිත්තු 1 යි
    Sri Lanka Volleyball
    මධ්‍යම ආසියානු වොලිබෝල් ශූරතාවයේ ශ්‍රී ලංකා කණ්ඩායම පලමු ජයග්‍රහණය වාර්තා කරයි
    කියවීමට මිනිත්තු 1 යි
    Sri Lanka Volleyball
    මධ්‍යම ආසියානු වොලිබෝල් තරගාවලියේ, ඉරානය සමග පැවති තරගයේ, ජය වට 3-0 ක් ලෙස ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
Reading: තුන්වන තරගය ජයගත් ශ්‍රී ලංකාව තරගාවලිය සමකරයි
ගවේෂණය කරන්න
Notification
Font ResizerAa
Sporty.lkSporty.lk
  • English
  • ක්‍රිකට්
  • පාපන්දු
  • රග්බි
  • වොලිබෝල්
Search
ඔබට දැනටමත් ගිණුමක් තිබේද? Sign In
අප හා එක් වන්න
© 2026 Sporty.lk. All Rights Reserved.
ක්‍රිකට්

තුන්වන තරගය ජයගත් ශ්‍රී ලංකාව තරගාවලිය සමකරයි

By Pradeep Gurusinghe
Published: ජනවාරි 12, 2026
බෙදාගන්න

පාකිස්ථානය සමඟ පැවැති තුන්වෙනි 20/20 තරගය ලකුණු 14 කින් ජයගැනීමට ශ්‍රී ලංකාව සමත් වුණා.

ඒ අනුව තරග තුනකින් සමන්විත වූ තරගාවලිය අවසන් වුණේ තරඟ එකට එකක් ලෙස දෙපිලම සම තත්ත්වයේ සිටිමින්.

තරඟය පැවැත්වුණේ දඹුල්ල අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී.

වර්ෂාව හේතුවෙන් එක් ඉනිමක් පන්දුවාර දොළහකට සීමා කෙරුණා.

කාසියේ වාසිය දිනූ පාකිස්තානය පළමුවෙන් පන්දුවට පහර දීමේ අවස්ථාව ශ්‍රී ලංකාවට ලබා දුන්නා.

ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පපන්දුවාර සංඛ්‍යාව අවසානයේ කඩුලු 6 ක් දැවී ලකුණු 160 ක් රැස්කලා.

දසුන් ශානක ලකුණු 34 ක් රැස් කල අතර කුසල් මෙන්ඩිස් ලකුණු 30 යි.

දනංජය ද සිල්වා සහ ජනිත් ලියනගේ ලකුණු 22 බැගින් ලබා ගත්තා.

පන්දු යැවීමේදී මොහොමඩ් වසීම් කඩුලු 3 ක් බිද හෙලුවා.

පිළිතුරු ලෙස පාකිස්ථාන කණ්ඩායම පන්දුවාර 12 අවසානයේ කඩුලු 8 ක් දැවී රැස්කලේ ලකුණු 146 ක් පමණයි.

සල්මන් අග්හා ලකුණු 45 යි.

පන්දු යැවීමෙදී වනිදු හසරංග ලකුණු 35 කට කඩුලු 4 ක් බිද හෙලුවා.

මතීශ පතිරණ කඩුලු 2 යි.

තරගයේ වීරයා සහ තරගාවලියේ වීරයා යන සම්මාන දිවිත්වයම හිමි වුණේ වනිදු හසරංගට.

පෙර ලිපිය පාකිස්ථානයට එරෙහි තීරණාත්මක අවසන් තරගය අද දඹුල්ලේදී
Next Article දකුණු අප්‍රිකාවට එරෙහි 19න් පහළ ලෝක කුසලාන පුහුණු තරගයෙන් ශ්‍රී ලංකාවට ජය
Sponsored

You Might Also Like

ක්‍රිකට්

නවසීලන්ත කාන්තා කණ්ඩායමට ශ්‍රී ලංකාවට එරෙහිව ලකුණු 98 ජයක්

කියවීමට මිනිත්තු 1 යි
ක්‍රිකට්

තියුණු තරගයකින් පසු රෝයල් චැලේන්ජර්ස් බැංගලෝර් ජය ලබයි

කියවීමට මිනිත්තු 1 යි
ක්‍රිකට්

කොදෙව්වන්ට එරෙහි පලමු එක්දින තරගයෙන් බංග්ලාදේශයට ලකුණු 74ක ජයක්

කියවීමට මිනිත්තු 1 යි
Sri Lanka Women's Cricket
ක්‍රිකට්

ලෝක කුසලාන කාන්තා T20 ක්‍රිකට් තරගාවලියේ පළමු වටයේ තරග 06 ක් අවසන්

කියවීමට මිනිත්තු 1 යි

අපි ගැන

ශ්‍රී ලංකාවේ නවතම ක්‍රීඩා පුවත් සඳහා Sporty.lk ඔබේ ප්‍රධාන වේදිකාවයි. දේශීය ක්‍රීඩා ඉසව්, කණ්ඩායම් සහ ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිළිබඳ නිවැරදි, කාලෝචිත සහ පුළුල් ආවරණයක් ලබා දීමට අපි කැපවී සිටිමු. ක්‍රිකට් සිට මලල ක්‍රීඩා දක්වා සහ ඉන් ඔබ්බට, Sporty.lk ඔබව ශ්‍රී ලංකාවේ විචිත්‍රවත් ක්‍රීඩා ක්ෂේත්‍රයට දැනුවත් කර සම්බන්ධ කරයි.

සාමාජිකයෙකු වන්න
  • රහස්‍යතා ප්‍රතිපත්තිය
  • භාවිත නියමයන්
Welcome Back!

ඔබගේ ගිණුමට පුරනය වන්න

Username or Email Address
Password

Lost your password?