අඟහරුවාදා, නොවැ. 18, 2025
  • English
සොයන්න
පුරනය වන්න
Sporty.lk
  • මුල් පිටුව
  • ක්‍රිකට්
    ක්‍රිකට්Show More
    ශ්‍රී ලංකා, පාකිස්තාන්, සිම්බාබ්වේ තුන්කොන් සටන අදින් ඇරඹේ
    කියවීමට මිනිත්තු 1 යි
    ශ්‍රී ලංකා නායක චරිත් අසලංක අසනීපයක් හේතුවෙන් පාකිස්තාන සංචාරයෙන් ඉවතට
    කියවීමට මිනිත්තු 1 යි
    හොංකොං කණ්ඩායමට එරෙහිව ශ්‍රී ලංකා A කණ්ඩායමට කඩුලු 7ක ජයක්
    කියවීමට මිනිත්තු 1 යි
    පාකිස්තානය හමුවේ ශ්‍රී ලංකාවට 3-0ක එක්දින පරාජයක්
    කියවීමට මිනිත්තු 1 යි
    ඉන්දියාවට එරෙහි ටෙස්ට් තරගයෙන් දකුණු අප්‍රිකාවට ලකුණු 30ක ජයක්
    කියවීමට මිනිත්තු 1 යි
  • පාපන්දු
    පාපන්දුShow More
    FIFA Under-20 World Cup Final: Argentina vs Morocco
    වයස අවුරුදු 20න් පහළ පාපන්දු ලෝක ශූරතාවය මොරොක්කෝව දිනා ගනී
    කියවීමට මිනිත්තු 1 යි
    කේප් වර්ඩ් පලමු වරට පාපන්දු ලෝක කුසලානයට සුදුසුකම් ලබයි
    කියවීමට මිනිත්තු 1 යි
    ශ්‍රී ලංකාව හා තුර්කිමේනිස්තානය අතර පාපන්දු තරය අද කොළඹ දී
    කියවීමට මිනිත්තු 1 යි
    දකුණු ආසියානු පාපන්දු තරගාවලියේ පළමු තරගයෙන් ශ්‍රී ලංකාව පරදා නේපාලයට ජය
    කියවීමට මිනිත්තු 1 යි
    දකුණු ආසියා සුපර් කප් පාපන්දු ශූරතාවය මාලදිවයිනට
    කියවීමට මිනිත්තු 1 යි
  • රග්බි
    රග්බිShow More
    සත් සාමාජික රග්බි තරගාවලියේ තුන්වන ස්ථානය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    ශ්‍රී ලංකාව සත් සාමාජික රග්බි තරගාවලියේ අවසන් පූර්ව වටයට
    කියවීමට මිනිත්තු 2 යි
    ආසියානු සත්සාමාජික රග්බි තරගාවලියේ පළමු තරගයේ ජය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    ආසියානු සත් සාමාජික රග්බි තරගාවලියේ දෙවන අදියර හෙට සිට කොළඹදී
    කියවීමට මිනිත්තු 1 යි
    ප්‍රභල චීන පිල පරදා ශ්‍රී ලංකාව සත් සාමාජික යොවුන් රග්බි තරගාවලියේ අවසන් තරගයට
    කියවීමට මිනිත්තු 0 යි
  • වොලිබෝල්
    වොලිබෝල්Show More
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේ තුන්වන ස්ථානය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    බංගලාදේශය පරාජය කරමින් ශ්‍රි ලංකාව තුන්වන ස්ථානයට
    කියවීමට මිනිත්තු 0 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේදී ඇෆ්ගනිස්තානය පරදා ශ්‍රී ලංකාව ජයගනී
    කියවීමට මිනිත්තු 1 යි
    Sri Lanka Volleyball
    මධ්‍යම ආසියානු වොලිබෝල් ශූරතාවයේ ශ්‍රී ලංකා කණ්ඩායම පලමු ජයග්‍රහණය වාර්තා කරයි
    කියවීමට මිනිත්තු 1 යි
    Sri Lanka Volleyball
    මධ්‍යම ආසියානු වොලිබෝල් තරගාවලියේ, ඉරානය සමග පැවති තරගයේ, ජය වට 3-0 ක් ලෙස ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
Reading: දකුණු අප්‍රිකාව පැරදූ ඉන්දීය කාන්තා ක්‍රිකට් කණ්ඩායම ප්‍රථම වතාවට ලෝක ශූරයන් වෙයි
ගවේෂණය කරන්න
Notification
Font ResizerAa
Sporty.lkSporty.lk
  • English
  • ක්‍රිකට්
  • පාපන්දු
  • රග්බි
  • වොලිබෝල්
Search
ඔබට දැනටමත් ගිණුමක් තිබේද? Sign In
අප හා එක් වන්න
© 2025 Sporty.lk. All Rights Reserved.
ක්‍රිකට්

දකුණු අප්‍රිකාව පැරදූ ඉන්දීය කාන්තා ක්‍රිකට් කණ්ඩායම ප්‍රථම වතාවට ලෝක ශූරයන් වෙයි

By Pradeep Gurusinghe
Published: නොවැම්බර් 3, 2025
©ICC/Getty Images
බෙදාගන්න

ඊයේ පැවති 2025 කාන්තා එක්දින ක්‍රිකට් ලෝක කුසලානයේ අවසන් මහාතරගය දකුණු අප්‍රිකාව හමුවේ ලකුණු 52කින් ජයගත් ඉන්දීය කණ්ඩායම ප්‍රථම එක්දින ලෝක ශූරයන් බවට පත්වුණා.

මුලින් පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම සිය ඉනිමට කඩුලු 7ක් දැවී ලකුණු 298ක් ලබාගත්තා.

ශෆාලි වර්මා ලකුණු 87ක් ලබාගත් අතර දීප්ති ශර්මා ලකුණු 58ක් හා ස්ම්‍රිති මන්දනා ලකුණු 45ක් ලබාගත්තා.

පන්දු යැවීමේදී දකුණු අප්‍රිකානු කණ්ඩායමේ අයබොන්ගා කාකා කඩුලු 3ක් ලබාගත්තා.

පිලිතුරු ඉනිම ක්‍රීඩා කළ දකුණු අප්‍රිකානු කණ්ඩායම වෙනුවෙන් නායක ලෝරා වොල්වාර්ඩ් ලකුණු 101ක් ලබාගත්තා. ඇය අවසන් පූර්ව තරගයේදීත් ශතකයක් ලබාගත් අතර ලෝක කුසලාන තරගාවලියක අවසන් පූර්ව තරගයේ හා අවසන් තරගයේ ශතක වාර්තා කළ පළමු ක්‍රීඩිකාව බවට ද පත් වුණා.

නායක ලෝරා හට අනෙක් අන්ත‍යෙන් ප්‍රමාණවත් සහයොගයක් නොලැබුණු නිසා දකුණු අප්‍රිකාවට මෙවරත් ලෝක කුසලානය අභියසටවිත් ආපසු හැරීමට සිදුවුණා.

ලෝක කුසලාන අවසන් මහාතරගයක කඩුලු 4ට වඩා ලබාගත් ප්‍රථම දඟපන්දු යවන්නිය ලෙසට දීප්ති ශර්මා වාර්තා පොතට එකතු වූ අතර ඇය කඩුලු 5ක් ලබාගැනීමට සමත් වුණා. ෂෆාලි වර්මා කඩුලු 2යි.

ඉන්දියානු කන්ඩායම මීට පෙර දෙවතාවක් ලෝක අනුශූරයන් වී තිබුණ ද ලෝක ශූරයන් බවට පත් වුණේ පළමු වරටයි. එසේම ආසියානු කන්ඩායමක් කාන්තා එක්දින ලෝක කුසලානය දිනාගත් පලමු අවස්ථාවද මෙයයි.

අවසන් මහාතරගයේ වීරයා ලෙස ෂෆාලි වර්මා නම් කෙරුණු අතර, තරගාවලියේ වීරයා වූයෙ දීප්ති ශර්මායි.

පෙර ලිපිය ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලියට සහභාගී වූ ශ්‍රී ලංකා කණ්ඩායම අද දිවයිනට
Next Article ආසියානු ප්‍රවීණයන්ගේ මලල ක්‍රීඩා ශූරතාවලියට සහභාගී වන ශ්‍රී ලංකා කණ්ඩායම හෙට ඉන්දියාවට
ප්‍රතිචාර නොමැත

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

Sponsored

You Might Also Like

ක්‍රිකට්

බංග්ලාදේශයට එරෙහි 20-20 තරගාවලිය වනිඳු හසරංගට අහිමි වේ

කියවීමට මිනිත්තු 1 යි
ක්‍රිකට්

ශ්‍රී ලංකා කාන්තා 19න් පහළ කණ්ඩායම ඕස්ට්‍රේලියාවට එරෙහිව තුන්වන ජයත් ලබයි

කියවීමට මිනිත්තු 1 යි
Sri Lanka celebrates
ක්‍රිකට්

ශ්‍රී ලංකා පන්දු යවන්නන් ප්‍රභල ඕස්ට්‍රේලියානු පිතිකරණ ලැයිස්තුව දණගස්වයි

කියවීමට මිනිත්තු 2 යි
ක්‍රිකට්

ඉන්දියාව හා එංගලන්තය අතර සිව්වන ටෙස්ට් තරගය ජය පරාජයෙන් තොරයි

කියවීමට මිනිත්තු 1 යි

අපි ගැන

ශ්‍රී ලංකාවේ නවතම ක්‍රීඩා පුවත් සඳහා Sporty.lk ඔබේ ප්‍රධාන වේදිකාවයි. දේශීය ක්‍රීඩා ඉසව්, කණ්ඩායම් සහ ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිළිබඳ නිවැරදි, කාලෝචිත සහ පුළුල් ආවරණයක් ලබා දීමට අපි කැපවී සිටිමු. ක්‍රිකට් සිට මලල ක්‍රීඩා දක්වා සහ ඉන් ඔබ්බට, Sporty.lk ඔබව ශ්‍රී ලංකාවේ විචිත්‍රවත් ක්‍රීඩා ක්ෂේත්‍රයට දැනුවත් කර සම්බන්ධ කරයි.

සාමාජිකයෙකු වන්න
  • රහස්‍යතා ප්‍රතිපත්තිය
  • භාවිත නියමයන්
Welcome Back!

ඔබගේ ගිණුමට පුරනය වන්න

Username or Email Address
Password

Lost your password?