අඟහරුවාදා, ජූලි 7, 2026
  • English
සොයන්න
පුරනය වන්න
Sporty.lk
  • මුල් පිටුව
  • ක්‍රිකට්
    ක්‍රිකට්Show More
    දසුන් ශානක පිට පිට පන්දු 4කදී කඩුලු 4ක් දවාගනී
    කියවීමට මිනිත්තු 1 යි
    තුන්වන දිනය නිමාවන විට කොදෙව් කණ්ඩායම නැවතත් හිස ඔසවයි
    කියවීමට මිනිත්තු 1 යි
    ඕස්ට්‍රේලියාව හත්වන වරටත් කාන්තා T20 ලෝක ශූරියන් වෙයි
    කියවීමට මිනිත්තු 1 යි
    දෙවන දිනය නිමාවෙද්දී ශ්‍රී ලංකාව ප්‍රභල ස්ථානයක
    කියවීමට මිනිත්තු 1 යි
    පළමු ටෙස්ට් තරගයේ පළමු දිනයේදී ලහිරු උදාරගෙන් ශතකයක්
    කියවීමට මිනිත්තු 1 යි
  • පාපන්දු
    පාපන්දුShow More
    මොරොක්කෝව හා හා ප්‍රංශය අර්ධ අවසන් පූර්ව වටයට
    කියවීමට මිනිත්තු 1 යි
    ආජන්ටිනාව, කොලොම්බියාව හා ඊජිප්තුව 16 දෙනාගේ වටයට
    කියවීමට මිනිත්තු 2 යි
    බෙල්ජියම හා ඇමරිකාව අවසාන 16 වටයට සුදුසුකම් ලබයි
    කියවීමට මිනිත්තු 1 යි
    ප්‍රංශය හා මෙක්සිකෝව අවසන් 16 දෙනාගේ වටයට
    කියවීමට මිනිත්තු 1 යි
    පළමු වතාවට සුපිරි 32 වටයෙන් ජර්මනිය ඉවතට
    කියවීමට මිනිත්තු 1 යි
  • රග්බි
    රග්බිShow More
    අන්තර් පාසල් රග්බි ජය ත්‍රිත්ව විද්‍යාලයට
    කියවීමට මිනිත්තු 1 යි
    හොංකොං රග්බි කණ්ඩායම එක් ලකුණකින් ශ්‍රී ලංකාව පරදයි
    කියවීමට මිනිත්තු 1 යි
    සත්සාමාජික රග්බි ශූරයන් දිවයිනට
    කියවීමට මිනිත්තු 3 යි
    CASA 7s රග්බි ශූරතාවය ද ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට
    කියවීමට මිනිත්තු 0 යි
    දකුණු ආසියානු සත්සාමාජික රග්බි ශූරතාවය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 0 යි
  • වොලිබෝල්
    වොලිබෝල්Show More
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේ තුන්වන ස්ථානය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    බංගලාදේශය පරාජය කරමින් ශ්‍රි ලංකාව තුන්වන ස්ථානයට
    කියවීමට මිනිත්තු 0 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේදී ඇෆ්ගනිස්තානය පරදා ශ්‍රී ලංකාව ජයගනී
    කියවීමට මිනිත්තු 1 යි
    Sri Lanka Volleyball
    මධ්‍යම ආසියානු වොලිබෝල් ශූරතාවයේ ශ්‍රී ලංකා කණ්ඩායම පලමු ජයග්‍රහණය වාර්තා කරයි
    කියවීමට මිනිත්තු 1 යි
    Sri Lanka Volleyball
    මධ්‍යම ආසියානු වොලිබෝල් තරගාවලියේ, ඉරානය සමග පැවති තරගයේ, ජය වට 3-0 ක් ලෙස ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
Reading: දසුන් ශානක පිට පිට පන්දු 4කදී කඩුලු 4ක් දවාගනී
ගවේෂණය කරන්න
Notification
Font ResizerAa
Sporty.lkSporty.lk
  • English
  • ක්‍රිකට්
  • පාපන්දු
  • රග්බි
  • වොලිබෝල්
Search
ඔබට දැනටමත් ගිණුමක් තිබේද? Sign In
අප හා එක් වන්න
© 2026 Sporty.lk. All Rights Reserved.
ක්‍රිකට්

දසුන් ශානක පිට පිට පන්දු 4කදී කඩුලු 4ක් දවාගනී

By Pradeep Gurusinghe
Published: ජූලි 7, 2026
©MLC
බෙදාගන්න

ශ්‍රී ලංකා තුන් ඉරියව් ක්‍රීඩක දසුන් ශානක අමෙරිකාවේ පැවැත්වෙන මේජර් ක්‍රිකට් ලීග් තරගාවලියේ ඊයේ පැවැති තරගයකදී පිට පිට පන්දු 04 කදී කඩුලු 04 ක් දවාගැනීමට සමත්වුනා.

තරගාවලියේදී දසුන් ශානක නියෝජනය කරන්නේ සීට්ල් ඔර්කාර්ස් කණ්ඩායමයි.

සීට්ල් ඔස්කාර්ස් සහ ටෙක්සස් සුපර් කිංග්ස් කණ්ඩායම් අතර තරගය අමෙරිකාවේ ඩලස් හිදි පැවැත්වුනා.

පළමුවෙන් පන්දුවට පහරදුන් සීට්ල් ඔර්කාර්ස් කන්ඩායම පන්දුවාර 20 ඇතුළත කඩුලු 9 ක් දැවී ලකුණු 121 ක් රැස්කලා.

පිළිතුරු ලෙස ටෙක්සස් සුපර් කිංග්ස් කණ්ඩායම පන්දුවාර 20 ඇතුළත කඩුලු 9 ක් දැවී රැස්කිරීමට හැකිවුනේ ලකුණු 112 ක් පමණයි.

ඒ අනුව සීට්ල් ඔර්කාර්ස් කණ්ඩායම තරගය ජයගත්තේ ලකුණු 9 කින්.

මෙම තරගයේ අවසන් පන්දුවාරය ක්‍රියාත්මක කළ දසුන් ශානක අවසන් පන්දු 4 දී කඩුලු 4 ක් දවාගත්තා.

පෙර ලිපිය තුන්වන දිනය නිමාවන විට කොදෙව් කණ්ඩායම නැවතත් හිස ඔසවයි
Sponsored

You Might Also Like

ක්‍රිකට්

‍රන් මහා සටන ජය පැරදුමෙන් තොරයි

කියවීමට මිනිත්තු 1 යි
ක්‍රිකට්

T20 ලෝක කුසලානයේ තරග සැලසුම වෙනස් නොකිරීමට ICCය තීරණය කරයි

කියවීමට මිනිත්තු 1 යි
ක්‍රිකට්

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම දෙවන තරගය ජයගෙන තරගාවලිය සමකරයි

කියවීමට මිනිත්තු 1 යි
ක්‍රිකට්

තහනමෙන් පසු බ්‍රෙන්ඩන් ටේලර් ශ්‍රී ලංකාවට එරෙහිව එක්දින පිටියට

කියවීමට මිනිත්තු 2 යි

අපි ගැන

ශ්‍රී ලංකාවේ නවතම ක්‍රීඩා පුවත් සඳහා Sporty.lk ඔබේ ප්‍රධාන වේදිකාවයි. දේශීය ක්‍රීඩා ඉසව්, කණ්ඩායම් සහ ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිළිබඳ නිවැරදි, කාලෝචිත සහ පුළුල් ආවරණයක් ලබා දීමට අපි කැපවී සිටිමු. ක්‍රිකට් සිට මලල ක්‍රීඩා දක්වා සහ ඉන් ඔබ්බට, Sporty.lk ඔබව ශ්‍රී ලංකාවේ විචිත්‍රවත් ක්‍රීඩා ක්ෂේත්‍රයට දැනුවත් කර සම්බන්ධ කරයි.

සාමාජිකයෙකු වන්න
  • රහස්‍යතා ප්‍රතිපත්තිය
  • භාවිත නියමයන්
Welcome Back!

ඔබගේ ගිණුමට පුරනය වන්න

Username or Email Address
Password

Lost your password?