අඟහරුවාදා, දෙසැ. 9, 2025
  • English
සොයන්න
පුරනය වන්න
Sporty.lk
  • මුල් පිටුව
  • ක්‍රිකට්
    ක්‍රිකට්Show More
    ඕස්ට්‍රේලියාව 2-0ක් ලෙස අළු බඳුනේ පෙරමුණ ගනී
    කියවීමට මිනිත්තු 3 යි
    දකුණු අප්‍රිකාවට එරෙහි එක්දින තරගාවලිය 2-1ක් ලෙස ඉන්දීයාව ජය ගනී
    කියවීමට මිනිත්තු 1 යි
    පැතුම් නිස්සංකගෙන් ඩුබායි හීදී තවත් ගිණිකෙලියක්
    කියවීමට මිනිත්තු 1 යි
    අළු බඳුන තුන්වන දිනය අවසානයේ ඕස්ට්‍රේලියාව පෙරමුණේ
    කියවීමට මිනිත්තු 1 යි
    කොදෙව් – නවසීලන්ත පළමු ටෙස්ට් තරගය ජය පැරදුමෙන් තොරයි
    කියවීමට මිනිත්තු 2 යි
  • පාපන්දු
    පාපන්දුShow More
    17 න් පහළ පාපන්දු ආසියානු කුසලාන තරගාවලියේ සුදුසුකම් ලැබීමේ පළමු තරගයෙන් ශ්‍රී ලංකාවට ජය
    කියවීමට මිනිත්තු 1 යි
    උණුසුම් තරග දෙකකින් චැම්පියන්ස් ලීග් පාපන්දු තරගාවලිය ආරම්භ වෙයි
    කියවීමට මිනිත්තු 1 යි
    පාපන්දු ලෝක කුසලානයට තෙරී පත් වූ කුඩාම රාජ්‍යය බවට කුරසාඕ පත්වෙයි
    කියවීමට මිනිත්තු 1 යි
    ශ්‍රී ලංකාවට ආසියානු පාපන්දු ශූරතා තරගාවලිය අහිමි වෙයි
    කියවීමට මිනිත්තු 0 යි
    FIFA Under-20 World Cup Final: Argentina vs Morocco
    වයස අවුරුදු 20න් පහළ පාපන්දු ලෝක ශූරතාවය මොරොක්කෝව දිනා ගනී
    කියවීමට මිනිත්තු 1 යි
  • රග්බි
    රග්බිShow More
    අන්තර් සමාජ රග්බි තරගාවලියෙන් පොලීසිය පරදා ගුවන් හමුදාව ජය ගනී
    කියවීමට මිනිත්තු 1 යි
    සත් සාමාජික රග්බි තරගාවලියේ තුන්වන ස්ථානය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    ශ්‍රී ලංකාව සත් සාමාජික රග්බි තරගාවලියේ අවසන් පූර්ව වටයට
    කියවීමට මිනිත්තු 2 යි
    ආසියානු සත්සාමාජික රග්බි තරගාවලියේ පළමු තරගයේ ජය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    ආසියානු සත් සාමාජික රග්බි තරගාවලියේ දෙවන අදියර හෙට සිට කොළඹදී
    කියවීමට මිනිත්තු 1 යි
  • වොලිබෝල්
    වොලිබෝල්Show More
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේ තුන්වන ස්ථානය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    බංගලාදේශය පරාජය කරමින් ශ්‍රි ලංකාව තුන්වන ස්ථානයට
    කියවීමට මිනිත්තු 0 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේදී ඇෆ්ගනිස්තානය පරදා ශ්‍රී ලංකාව ජයගනී
    කියවීමට මිනිත්තු 1 යි
    Sri Lanka Volleyball
    මධ්‍යම ආසියානු වොලිබෝල් ශූරතාවයේ ශ්‍රී ලංකා කණ්ඩායම පලමු ජයග්‍රහණය වාර්තා කරයි
    කියවීමට මිනිත්තු 1 යි
    Sri Lanka Volleyball
    මධ්‍යම ආසියානු වොලිබෝල් තරගාවලියේ, ඉරානය සමග පැවති තරගයේ, ජය වට 3-0 ක් ලෙස ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
Reading: දිල්ලි කැපිටල්ස් කණ්ඩායමට කඩුලු 8ක ජයක්
ගවේෂණය කරන්න
Notification
Font ResizerAa
Sporty.lkSporty.lk
  • English
  • ක්‍රිකට්
  • පාපන්දු
  • රග්බි
  • වොලිබෝල්
Search
ඔබට දැනටමත් ගිණුමක් තිබේද? Sign In
අප හා එක් වන්න
© 2025 Sporty.lk. All Rights Reserved.
ක්‍රිකට්

දිල්ලි කැපිටල්ස් කණ්ඩායමට කඩුලු 8ක ජයක්

Mukesh Kumar's Brilliant Spell Guides Delhi to a Convincing Win

By Pradeep Gurusinghe
Published: අප්‍රේල් 23, 2025
BCCI
බෙදාගන්න

ඊයේ පැවති දිල්ලි කැපිටල්ස් හා ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායම් අතර තරගයෙන් කඩුලු 8ක ජයක් ලැබීමට දිල්ලි කැපිටල්ස් කණ්ඩායම සමත් වුණා.

මුලින් පන්දුවට පහරදුන් ලක්නව් කණ්ඩායම කඩුලු 6ක් දැවී ලකුණු 159ක් ලබාගත්තා.

සාර්ථක ආරම්භයක් ලබාගත් ලක්නව් කණ්ඩායමේ ආරම්භක පිතිකරුවන් වන එයිඩන් මාක්‍රම් හා මිචෙල් මාර්ෂ් පළමු කඩුල්ලට ලකුණු 87ක් රැස් කළා. මාක්‍රම් ලකුණු 52යි. මිචෙල් මාර්ෂ් ලකුණු 45යි.

පන්දු යැවීමේදී මුකේෂ් කුමාර් කඩුලු 4ක් හා දුෂ්මන්ත චමීර එක් කඩුල්ලක් දවගත්තා.

පිලිතුරු ඉනිම ක්‍රීඩා කළ දිල්ලි කැපිටල්ස් කණ්ඩායම පන්දුවාර 17.5 දී කඩුලු 2ට ලකුණු 161ක් ලබාගෙන ජයග්‍රහණය වාර්තා කළා.

නැවත නැවතත් සාර්ථක වෙමින් ලොකේෂ් රාහුල් නොදැවී ලකුණු 57ක් ලබාගත්තා. අභිෂේක් පොරෙල් ලකුණු 51යි.

පන්දු යැවීමේදී කඩුලු 2ම දවාගත්තේ ඒඩ්න් මාක්‍රම් විසිනුයි.

තරගයේ වීරයා මුකේෂ් කුමාර්.

TAGGED:DCIPL 2025LSG
පෙර ලිපිය ජාතික ඔලිම්පික් කමිටුවේ අර්බුධ විසඳීමට ඒකාබද්ධ මාධ්‍යය සාකච්ඡාවක්
Next Article ශ්‍රී ලංකා ඒ කණ්ඩායමට කඩුලු 4ක විශිෂ්ට ජයක්
ප්‍රතිචාර නොමැත

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

Sponsored

You Might Also Like

ක්‍රිකට්

ඇෆ්ගනිස්තානයට එරෙහි තරගය බංග්ලාදේශය ජය ගනියි

කියවීමට මිනිත්තු 2 යි
ක්‍රිකට්

ඇන්ජලෝ මැතිව්ස්‍ට කෝල්ස් ක්‍රීඩා සමාජයෙන් උපහාරයක්

කියවීමට මිනිත්තු 0 යි
ක්‍රිකට්

ශ්‍රී ලංකාව හා නවසීලන්ත කාන්තා කණ්ඩායම අතර තරගය වැස්සට සේදී යයි

කියවීමට මිනිත්තු 2 යි
ක්‍රිකට්

ශ්‍රී ලංකා පකිස්තාන් තරගය sporty.lk වෙතින් විකාශය කෙරේ.

කියවීමට මිනිත්තු 0 යි

අපි ගැන

ශ්‍රී ලංකාවේ නවතම ක්‍රීඩා පුවත් සඳහා Sporty.lk ඔබේ ප්‍රධාන වේදිකාවයි. දේශීය ක්‍රීඩා ඉසව්, කණ්ඩායම් සහ ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිළිබඳ නිවැරදි, කාලෝචිත සහ පුළුල් ආවරණයක් ලබා දීමට අපි කැපවී සිටිමු. ක්‍රිකට් සිට මලල ක්‍රීඩා දක්වා සහ ඉන් ඔබ්බට, Sporty.lk ඔබව ශ්‍රී ලංකාවේ විචිත්‍රවත් ක්‍රීඩා ක්ෂේත්‍රයට දැනුවත් කර සම්බන්ධ කරයි.

සාමාජිකයෙකු වන්න
  • රහස්‍යතා ප්‍රතිපත්තිය
  • භාවිත නියමයන්
Welcome Back!

ඔබගේ ගිණුමට පුරනය වන්න

Username or Email Address
Password

Lost your password?